හරි සතුටුයි... දන්සලක් දුන්නා

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    පළවෙනි පාරට දන්සලක් දුන්නා මචංලා. මම මඤ්ඤොක්කා දෙන්න හැදුවෙ. වැඩේ හරි ගියේ නෑ හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ නූඩ්ල්ස් + සෝස් දෙන්න තීරණය කළා. 450+ වඩා දීගන්න පුළුවන් උනා. දුක සීන් එක තමයි පෝලිමේ පෙලක් අයට දීගන්න බැරි උනා අන්තිමට හිටපු. 😓 ඊළඟ පාර දෙනවා මීට හොඳට. 🙂

    සුපිරි බං, <3
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සුපිරි බන්.. පට්ට satisfaction එකක් එනවා දෙයක් මේ විදිහට දුන්නම.. ඊළඟ පාර physical දන්සලක් දෙන්නත් අදහසක් තියෙනවා.. නියම වැඩක්.. ඕන්න අපිත් අනුමෝදන් වුණා.. ❤️