Plentyඋබ කීදෙනෙකුට එහෙම උදව් කරලා තියෙනවද?
අනේ නිකන් පලයන් බන්![]()
කොට්ටාවෙ ප්ලේන්ටි දන්සල දුන්නෙ උබද?Plenty
පළවෙනි පාරට දන්සලක් දුන්නා මචංලා. මම මඤ්ඤොක්කා දෙන්න හැදුවෙ. වැඩේ හරි ගියේ නෑ හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ නූඩ්ල්ස් + සෝස් දෙන්න තීරණය කළා. 450+ වඩා දීගන්න පුළුවන් උනා. දුක සීන් එක තමයි පෝලිමේ පෙලක් අයට දීගන්න බැරි උනා අන්තිමට හිටපු.ඊළඟ පාර දෙනවා මීට හොඳට.
![]()
පිං අත් වේවා! වැඩි වැඩියෙන්දෙන්න ලැබේවා!![]()
