මම තමයි මූ ගැන හරියටම කියල ඇත්තේ ඒ කාලේ .Dan Toyiyonta muuuth hero kenek wenawa sure. Visheshayen apakshapathi Dilanayata![]()

තව මූ Binance Related ඩොමෙන් එකකුයි.... ලන්කාවෙ BR එකකුයි Register කරල විගඩමක් නැටුවා මොන්ව උනාද දන්නෙ නැකෝස් විකුණන වංචාකාරයෙක් මේ.
මාස දෙකෙන් ෆොරෙක්ස් උගන්වනවා කියලා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි ගසාකනවා. 3 ma ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් කියලා දෙනවා රු15000ක් අරන්. කොල්ලො ගොඩක් මට මැසේජ් කරා කිරියෙ මෙයාට රැවටිලා. දැන් සිග්නල් විකුණනවලු![]()
මෙයා මචන් forex.lk කියන එකත් ගත්තා. ඒක ගත්තෙත් කොල්ලොන්ට invest කරන්න කියලා රුපියල් 100000 ගානෙ එකතු කරලා. තව මෙයා onepro කියලා බ්‍රෝකර් කෙනෙක් ප්‍රමෝට කරා කෝස් කරන අයට සල්ලි deposit කරන්න කියලා. මෙයා පස්සෙ මාරු වුනා අදටත් ගොඩක් අයට deposits ගන්න බෑ. තව කට්ටියක් මෙයා ප්‍රමෝට් කරලා pamm වලට ඩොලර් 1000 අවම දාන්න කියලා ඒවටත් වෙච්ච දෙයක් නෑ. ගොඩක්ම වයසක් සෙට් එකයි අවුරුදු 16-25 සෙට් එක තමයි අහු වෙන්නෙ ඉක්මනින් ගොඩ යන්න. පව් ඒ මිනිස්සුන්ට investments, trading කියන එක එපාම කරලා දානවා. දැන් ෆොරෙක්ස් සිග්නල් මගුලක් අටවන් විකුණනවා.තව මූ Binance Related ඩොමෙන් එකකුයි.... ලන්කාවෙ BR එකකුයි Register කරල විගඩමක් නැටුවා මොන්ව උනාද දන්නෙ නැ
![]()
thama thiynwa bn uge ewa ain karalath na muමෙයා මචන් forex.lk කියන එකත් ගත්තා. ඒක ගත්තෙත් කොල්ලොන්ට invest කරන්න කියලා රුපියල් 100000 ගානෙ එකතු කරලා. තව මෙයා onepro කියලා බ්‍රෝකර් කෙනෙක් ප්‍රමෝට කරා කෝස් කරන අයට සල්ලි deposit කරන්න කියලා. මෙයා පස්සෙ මාරු වුනා අදටත් ගොඩක් අයට deposits ගන්න බෑ. තව කට්ටියක් මෙයා ප්‍රමෝට් කරලා pamm වලට ඩොලර් 1000 අවම දාන්න කියලා ඒවටත් වෙච්ච දෙයක් නෑ. ගොඩක්ම වයසක් සෙට් එකයි අවුරුදු 16-25 සෙට් එක තමයි අහු වෙන්නෙ ඉක්මනින් ගොඩ යන්න. පව් ඒ මිනිස්සුන්ට investments, trading කියන එක එපාම කරලා දානවා. දැන් ෆොරෙක්ස් සිග්නල් මගුලක් අටවන් විකුණනවා.
thama thiynwa bn uge ewa ain karalath na mu
අනිවාර්යෙන්.මමයි යාලුවෙකුයි Trading ඉගෙන ගන්න පටන් ගත්ත. මම හෙමිට තාම ඉගෙන ගෙන යන්ව. Tradingview එකේ එහෙම පැටර්න් ඇදල පුරුදු වෙනව. අරූ එහෙම නෑ ඌට ඔනෙ සෙනික සල්ලි.පහුගිය ටිකේ ට්‍රම්ප් කොයින් එක පොඩ්ඩක් නැගල ආපු නිස මම කිව්ව ඔක පොඩ්ඩක් බලන් ඉමු කියල. මූ ගිහින් 200$ දාල අරගෙන සෙනිකව සල්ලි හොයන්න. ඩම්ප් උනා පැය ගානින්. දැන් මන් ඌවත් හලල තනියම වැඩෙ කරගෙන යනව. ඌ නිස මටත් සල්ලි ටිකක් පාඩු උනා සිග්නල් දෙන උන්ගෙ මගුලක් ගන්න ගිහින්. සිග්නල් දෙන එකා ට්‍රෙඩ් එකට එන්ටර් වෙලා ඔක්කොම කරගෙන තම ගෘප් එකට දාන්නෙ. එ වෙද්දි කොච්චිය ගිහින් ඉවර්යිට්රේඩිං කියන්නෙ 90% psychology 10%යි strategy සහ අනිත් දේවල්.