හරි හරි තවත් U-Turn එකක් 🤭🤭🤭

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    මුගේ තට්ටේ අවුවට කර වෙලාද? මුත්තාගේ යහපාලනක කාලේ කොස් කොල ක්‍රෝටන් කොල කන්න කිව්වා කියලා උන්දට අමතක වෙලා :ROFLMAO: . රාජපුස්සගේ කාලේ කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව කියලා අමතක වෙලා :ROFLMAO: උන් ඔක්කොම එකයි :sick::sick:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක

    Spider Man Lol GIF
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    බඩු මිල දැක්කමනම් කොහොමත් තව ටික දවසකින් ජෙප්පොම කියනවා උබලත් හොරාකාපල්ලා කාල බඩු මිල අඩුකරපල්ලා කියල. :lol: :lol: :lol:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    කෝස් විකුණන වංචාකාරයෙක් මේ.
    මාස දෙකෙන් ෆොරෙක්ස් උගන්වනවා කියලා අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි ගසාකනවා. 3 ma ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් කියලා දෙනවා රු15000ක් අරන්. කොල්ලො ගොඩක් මට මැසේජ් කරා කිරියෙ මෙයාට රැවටිලා. දැන් සිග්නල් විකුණනවලු😂😂😂
     
    • Like
    Reactions: Little Hulk

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com

    තව මූ Binance Related ඩොමෙන් එකකුයි.... ලන්කාවෙ BR එකකුයි Register කරල විගඩමක් නැටුවා මොන්ව උනාද දන්නෙ නැ

    image.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තව මූ Binance Related ඩොමෙන් එකකුයි.... ලන්කාවෙ BR එකකුයි Register කරල විගඩමක් නැටුවා මොන්ව උනාද දන්නෙ නැ

    image.png
    මෙයා මචන් forex.lk කියන එකත් ගත්තා. ඒක ගත්තෙත් කොල්ලොන්ට invest කරන්න කියලා රුපියල් 100000 ගානෙ එකතු කරලා. තව මෙයා onepro කියලා බ්‍රෝකර් කෙනෙක් ප්‍රමෝට කරා කෝස් කරන අයට සල්ලි deposit කරන්න කියලා. මෙයා පස්සෙ මාරු වුනා අදටත් ගොඩක් අයට deposits ගන්න බෑ. තව කට්ටියක් මෙයා ප්‍රමෝට් කරලා pamm වලට ඩොලර් 1000 අවම දාන්න කියලා ඒවටත් වෙච්ච දෙයක් නෑ. ගොඩක්ම වයසක් සෙට් එකයි අවුරුදු 16-25 සෙට් එක තමයි අහු වෙන්නෙ ඉක්මනින් ගොඩ යන්න. පව් ඒ මිනිස්සුන්ට investments, trading කියන එක එපාම කරලා දානවා. දැන් ෆොරෙක්ස් සිග්නල් මගුලක් අටවන් විකුණනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    මෙයා මචන් forex.lk කියන එකත් ගත්තා. ඒක ගත්තෙත් කොල්ලොන්ට invest කරන්න කියලා රුපියල් 100000 ගානෙ එකතු කරලා. තව මෙයා onepro කියලා බ්‍රෝකර් කෙනෙක් ප්‍රමෝට කරා කෝස් කරන අයට සල්ලි deposit කරන්න කියලා. මෙයා පස්සෙ මාරු වුනා අදටත් ගොඩක් අයට deposits ගන්න බෑ. තව කට්ටියක් මෙයා ප්‍රමෝට් කරලා pamm වලට ඩොලර් 1000 අවම දාන්න කියලා ඒවටත් වෙච්ච දෙයක් නෑ. ගොඩක්ම වයසක් සෙට් එකයි අවුරුදු 16-25 සෙට් එක තමයි අහු වෙන්නෙ ඉක්මනින් ගොඩ යන්න. පව් ඒ මිනිස්සුන්ට investments, trading කියන එක එපාම කරලා දානවා. දැන් ෆොරෙක්ස් සිග්නල් මගුලක් අටවන් විකුණනවා.
    thama thiynwa bn uge ewa ain karalath na mu

    • Sad
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    thama thiynwa bn uge ewa ain karalath na mu

    මිනිහා ඉන්නෙ ඩුබයි නිසා වෙන්න ඇති. කවුරුවත් මිනිහට විරුද්ධව ලොකුවට කතා කරන්නෙ නෑ මොකද ඔය කෝස් කරන 99%ක් හොරු. ට්‍රේඩින් කියන්නෙ මහා අමාරු දෙයක් නෙමෙයි. ලංකාවේ කට්ටියට හරි මග පෙන්වීමක් නෑ. අනිත් දේ ගොඩක් අයට ඕනි මාසෙන් දෙකෙන් සල්ලි හොයන්න. ඒකයි මේ කෝස් කාරයො හොදට සල්ලි හොයන්නෙ.
    ට්‍රේඩින් කරන්න ඕනි කෙනෙක් යන්න ඕනි මාර්ගය තමයි මේ.

    මේ ටික මාසෙන් දෙකෙන් කරන්න බෑ යම් කාලයක් යනවා. හොද කැපවීමකින් විනයක් ඇතුව කරොත් අවුරුද්දක් දෙකක් යනකොට වැඩේ අල්ලගන්න පුලුවන්. ට්‍රේඩිං කියන්නෙ 90% psychology 10%යි strategy සහ අනිත් දේවල්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,339
    113
    ප*යාගල
    sorry.com
    ට්‍රේඩිං කියන්නෙ 90% psychology 10%යි strategy සහ අනිත් දේවල්.
    අනිවාර්යෙන්.මමයි යාලුවෙකුයි Trading ඉගෙන ගන්න පටන් ගත්ත. මම හෙමිට තාම ඉගෙන ගෙන යන්ව. Tradingview එකේ එහෙම පැටර්න් ඇදල පුරුදු වෙනව. අරූ එහෙම නෑ ඌට ඔනෙ සෙනික සල්ලි.පහුගිය ටිකේ ට්‍රම්ප් කොයින් එක පොඩ්ඩක් නැගල ආපු නිස මම කිව්ව ඔක පොඩ්ඩක් බලන් ඉමු කියල. මූ ගිහින් 200$ දාල අරගෙන සෙනිකව සල්ලි හොයන්න. ඩම්ප් උනා පැය ගානින්. දැන් මන් ඌවත් හලල තනියම වැඩෙ කරගෙන යනව. ඌ නිස මටත් සල්ලි ටිකක් පාඩු උනා සිග්නල් දෙන උන්ගෙ මගුලක් ගන්න ගිහින්. සිග්නල් දෙන එකා ට්‍රෙඩ් එකට එන්ටර් වෙලා ඔක්කොම කරගෙන තම ගෘප් එකට දාන්නෙ. එ වෙද්දි කොච්චිය ගිහින් ඉවර්යි
     
    • Like
    Reactions: iworld

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    අන්තිම තුරුම්පුවේ හිටපු එකත් ප්‍රසිද්දියේ මිනිස්සුනට පුන්කේ අරිනකොට මිනිස්සු කාවද බන් ආයේ විස්වාස කරන්නේ 🙁