හරීන්ගෙන් අළුත් වැඩක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් වැඩේ මාට්ටු නිසා මූ බොරුවක් කියල ශේප් වෙන්න හදන්නේ. ඒත් ඇත්ත වහන්න බෑ. බලපන් මූ යවපු ලියුමෙ ලියුමෙ පැහැදිලිවම කියල තියෙන්නේ එජාප ආසන සංවිධායක කියන අයට පමණක් වැලි ගොඩදැමීමට අවසර දෙන්න කියලනෙ.

    දැන් කියනව මේක කළේ පරිසරයට හානි වෙන එක නවත්තන්නලු. එතකොට එජාප සංවිධායක වෙන්න ඇති පරිසර හානි වෙනවද කියල බලන්නෙ. අනේ යකෝ.

    හරීන් කිව්වොත් කියන්නෙ ඔය වගේ ගොන් කතාවක් තමයි. එදා දෙරණට ඇවිල්ල පාරක් ගැන කතා කරන්න ගිගින් හොඳටම චාටර් වෙලා ගියේ.



    [/QUOTE]
    කිතුලට නැගපු එකාටත් කියන්න කතාවක් තිබුනලු බන්
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    කිතුලට නැගපු එකාටත් කියන්න කතාවක් තිබුනලු බන්

    :yes:
    කිතුලට නැගපු එකා කිව්වෙත් ටිකක් හරි මොළේ තියෙන කතාවක්. හරීන් දීල තියෙන උත්තරේ නම් අමුම අමු ගොන් එකක්.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :yes:
    කිතුලට නැගපු එකා කිව්වෙත් ටිකක් හරි මොළේ තියෙන කතාවක්. හරීන් දීල තියෙන උත්තරේ නම් අමුම අමු ගොන් එකක්.
    හරින් හරකෙක් කියලා දැනගෙන හිටියා එත් මූ මිහරකෙක් කියල දැනගත්තේ දැන් තමයි...:lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මොකක්ද බන් එජාප සන්විධායකට විතරක් තියන අමුතු සුදුසුකම පරිසරයට හානි වෙනවද බලන්න.:eek: