හරීන්ගෙ බල්ලා

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,895
    113
    Dubai
    Government expenditure walin da???
    නැත්නම් උගේ පෞද්ගලික වියදමින් බස් එකක බල්ලව යවයිද බන්. බලපන් මේ සීන් එක උඩු යටිකුරු කරේ නැත්නම්. මොකක් හරි බයිලාවක් ගහලා කේස් එක අනික් පැත්ත හරවයි. පව් එදා වේල හොයාගෙන කන මිනිස්සු බන්. ඒ මිනිස්සුන්ට බස් එකේ වැඩට යන්න රුපියල් 50ක් 100ක් හොයා ගැන්න බැරුව ඉන්නවා. පුදුම කාලකන්නි රටක්
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    277760153_1381419435632980_6576171002531149635_n.jpg