නැත්නම් උගේ පෞද්ගලික වියදමින් බස් එකක බල්ලව යවයිද බන්. බලපන් මේ සීන් එක උඩු යටිකුරු කරේ නැත්නම්. මොකක් හරි බයිලාවක් ගහලා කේස් එක අනික් පැත්ත හරවයි. පව් එදා වේල හොයාගෙන කන මිනිස්සු බන්. ඒ මිනිස්සුන්ට බස් එකේ වැඩට යන්න රුපියල් 50ක් 100ක් හොයා ගැන්න බැරුව ඉන්නවා. පුදුම කාලකන්නි රටක්Government expenditure walin da???