හරීන්ගේ_දුක

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එක්වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බවට තමන් කළ ප‍්‍රකාශය තවමත් වෙනස් වී නැතැයි ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා.


    මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වූ බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බවයි හරීන් ප‍්‍රනාන්දු මහතා පවසන්නවා.
    කෙසේ වෙතත් ජනාධිපතිවරයා එ් පිළිබඳ නිශ්චිත ප‍්‍රකාශයක් සිදු කර නොමැති බැවින් තමන් එම ප‍්‍රවෘත්තිය විශ්වාස නොකරන බවද ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළා.
    - See more at: http://offair.nethfm.com/article/22650#sthash.FBGKi6Sa.dpuf


     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    11692731_1045015678850585_6840432751009393531_n.jpg