හරීන්ට ක්‍රීඩා ඇමතිකම දෙන්න එපා

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    හරීන්ට ක්‍රීඩා ඇමතිකම දෙන්න එපා

    හරීන්ව ක්‍රීඩා ඇමති කරන්න යන එක ටිකක් භයානකයි#.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ක්‍රිකට් පරිපාලකයෝ සමහර වෙලාවට ඒ වගේ තීරණ ගන්නවා වෙන්න පුලුවන්(දිල්හාර ප්‍රනාන්දු ව ගත්තේ ආගම හන්දා කියල එය ටීම් එක ඇතුලේ කසුකුසු ගියා කියනවනේ) .. ඒත් ඇමති ලිස්ට් එකනේ නෙවෙයිනේ ටීම් එක තෝරන්නේ....ඒ හන්දා ඇමතිගේ ආගම ප්‍රශ්නයක් නැහැ:lol:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ක්‍රිකට් පරිපාලකයෝ සමහර වෙලාවට ඒ වගේ තීරණ ගන්නවා වෙන්න පුලුවන්(දිල්හාර ප්‍රනාන්දු ව ගත්තේ ආගම හන්දා කියල එය ටීම් එක ඇතුලේ කසුකුසු ගියා කියනවනේ) .. ඒත් ඇමති ලිස්ට් එකනේ නෙවෙයිනේ ටීම් එක තෝරන්නේ....ඒ හන්දා ඇමතිගේ ආගම ප්‍රශ්නයක් නැහැ:lol:

    ඇමතිට බලපෑම් කරන්න පුලුවන්. ක්‍රිකට් බෝඩ් එකේ බලය දැන් තියෙන්නේ බෞද්ධ බලවේග අතර.මේක පල්ලිය අතට ගන්න යටි කූට්‍ටු වැඩ පිලිවෙලක් යනවා.ක්‍රීඩා ඇමැතිගේ සපෝට් එක තියෙන එකා බෝඩ් ප්‍රෙසිඩන්ට් වෙයි.