හරීන්ට ක්රීඩා ඇමතිකම දෙන්න එපා හරීන්ව ක්රීඩා ඇමති කරන්න යන එක ටිකක් භයානකයි#.
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Aug 25, 2015 #1 හරීන්ට ක්රීඩා ඇමතිකම දෙන්න එපා හරීන්ව ක්රීඩා ඇමති කරන්න යන එක ටිකක් භයානකයි#. Last edited: Aug 25, 2015
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Aug 25, 2015 #2 තෝ ගිහිං ගනිංකො මෙතන කෑගහන්නෙ
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Aug 25, 2015 #3 markhaloce said: තෝ ගිහිං ගනිංකො මෙතන කෑගහන්නෙ Click to expand... ubath anti budhistda?
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Aug 25, 2015 #4 lights said: ubath anti budhistda? Click to expand... ඔව් ඇන්ටිබුඩිස්ට් උඹල වගේ උන්ව අල්ලල දීලත් තියෙනව
lights said: ubath anti budhistda? Click to expand... ඔව් ඇන්ටිබුඩිස්ට් උඹල වගේ උන්ව අල්ලල දීලත් තියෙනව
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Aug 25, 2015 #5 markhaloce said: ඔව් ඇන්ටිබුඩිස්ට් උඹල වගේ උන්ව අල්ලල දීලත් තියෙනව Click to expand... වරෙන් ලන්ඩන්...
markhaloce said: ඔව් ඇන්ටිබුඩිස්ට් උඹල වගේ උන්ව අල්ලල දීලත් තියෙනව Click to expand... වරෙන් ලන්ඩන්...
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Aug 25, 2015 #6 ක්රිකට් පරිපාලකයෝ සමහර වෙලාවට ඒ වගේ තීරණ ගන්නවා වෙන්න පුලුවන්(දිල්හාර ප්රනාන්දු ව ගත්තේ ආගම හන්දා කියල එය ටීම් එක ඇතුලේ කසුකුසු ගියා කියනවනේ) .. ඒත් ඇමති ලිස්ට් එකනේ නෙවෙයිනේ ටීම් එක තෝරන්නේ....ඒ හන්දා ඇමතිගේ ආගම ප්රශ්නයක් නැහැ
ක්රිකට් පරිපාලකයෝ සමහර වෙලාවට ඒ වගේ තීරණ ගන්නවා වෙන්න පුලුවන්(දිල්හාර ප්රනාන්දු ව ගත්තේ ආගම හන්දා කියල එය ටීම් එක ඇතුලේ කසුකුසු ගියා කියනවනේ) .. ඒත් ඇමති ලිස්ට් එකනේ නෙවෙයිනේ ටීම් එක තෝරන්නේ....ඒ හන්දා ඇමතිගේ ආගම ප්රශ්නයක් නැහැ
lights Well-known member Mar 14, 2011 1,121 100 63 Aug 25, 2015 #7 laknath123 said: ක්රිකට් පරිපාලකයෝ සමහර වෙලාවට ඒ වගේ තීරණ ගන්නවා වෙන්න පුලුවන්(දිල්හාර ප්රනාන්දු ව ගත්තේ ආගම හන්දා කියල එය ටීම් එක ඇතුලේ කසුකුසු ගියා කියනවනේ) .. ඒත් ඇමති ලිස්ට් එකනේ නෙවෙයිනේ ටීම් එක තෝරන්නේ....ඒ හන්දා ඇමතිගේ ආගම ප්රශ්නයක් නැහැ Click to expand... ඇමතිට බලපෑම් කරන්න පුලුවන්. ක්රිකට් බෝඩ් එකේ බලය දැන් තියෙන්නේ බෞද්ධ බලවේග අතර.මේක පල්ලිය අතට ගන්න යටි කූට්ටු වැඩ පිලිවෙලක් යනවා.ක්රීඩා ඇමැතිගේ සපෝට් එක තියෙන එකා බෝඩ් ප්රෙසිඩන්ට් වෙයි.
laknath123 said: ක්රිකට් පරිපාලකයෝ සමහර වෙලාවට ඒ වගේ තීරණ ගන්නවා වෙන්න පුලුවන්(දිල්හාර ප්රනාන්දු ව ගත්තේ ආගම හන්දා කියල එය ටීම් එක ඇතුලේ කසුකුසු ගියා කියනවනේ) .. ඒත් ඇමති ලිස්ට් එකනේ නෙවෙයිනේ ටීම් එක තෝරන්නේ....ඒ හන්දා ඇමතිගේ ආගම ප්රශ්නයක් නැහැ Click to expand... ඇමතිට බලපෑම් කරන්න පුලුවන්. ක්රිකට් බෝඩ් එකේ බලය දැන් තියෙන්නේ බෞද්ධ බලවේග අතර.මේක පල්ලිය අතට ගන්න යටි කූට්ටු වැඩ පිලිවෙලක් යනවා.ක්රීඩා ඇමැතිගේ සපෝට් එක තියෙන එකා බෝඩ් ප්රෙසිඩන්ට් වෙයි.