හරීන් ආණ්ඩුවට ඒම ස්ථිර වෙයි !

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
හරීන් ආණ්ඩුවට ඒම ස්ථිර වෙයි !

හරීන් ආණ්ඩුවට ඒම ස්ථිර වෙයි !

හිරුණිකාගෙන් දිගින් දිගටම සිය පවුල් ජීවිතයට වන බලපෑම
වැලැක්වීම සදහා සිය බිරිඳගේ සහ
පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම පිලිගනිමින් නුදුරු දිනයකදී
ආණ්ඩුවට එක්වීමට හරීන් ප්රනාන්දු මහතා තීරණය කර ඇති බව
වාර්තා වේ.
මේ අනුව හරින් ප්රනාන්දු මහතා ආණ්ඩුවේ ප්රබලයන් කිහිප
දෙනෙකු සමග ඉතා සාර්ථක මට්ටමෙන්
සාකච්ජා පවත්වා ඇත.
මේ අනුව හරීන් මහතාට ඌවේ මහ ඇමතිධූරය ලැබීමට
බොහෝ ඉඩ ඇති බවත්, ශෂින්ද්ර රාජපක්ෂ මහතා මීට තම
එකඟතාවය පලකර ඇති බවත් වාර්තා වේ.
මෙම වැඩපිලිවෙලේ මූලික පියවරක් ලෙස හරින් ප්රනාන්දු
මහතා දැනටමත් ඌව පලාත් සභා මන්ත්රීවරුන් වන ප්රදීප්
විජේවර්ධන සහ තිස්ස කුට්ටිආරච්චි යන
මහත්වරුන්ගේ සහයෝගය රජයට ලබාදීමට කටයුතු සූදානම්
කළ බව වාර්තා වෙයි.
.
 

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එන්නට කලින් කියන්න හරීන් කියන දෙවල් හරිද? :rofl:
     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    10409296_1549067022017712_1391030912431851158_n.jpg
    :P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    මාර කේස් එක බං
    මම ගෑස් ලිපේ මලකඩ කාපු තැන් හුරද්දී පේන්ට් කැල්ලක් ඇසේ ගියා ඕයි
    හෙන ගේමක් දීල එක ගට්ටේ
    ඔයිට කලින් ඇහේ රටකජු ලෙල්ලක් ගිහිං ඉස්පිරිතාලේ ගිහිං ගට්ටේ
    ඒ ඇහැට අපලයි වගේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මාර කේස් එක බං
    මම ගෑස් ලිපේ මලකඩ කාපු තැන් හුරද්දී පේන්ට් කැල්ලක් ඇසේ ගියා ඕයි
    හෙන ගේමක් දීල එක ගට්ටේ
    ඔයිට කලින් ඇහේ රටකජු ලෙල්ලක් ගිහිං ඉස්පිරිතාලේ ගිහිං ගට්ටේ
    ඒ ඇහැට අපලයි වගේ

    :baffled::baffled::baffled:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මචං ලැප්ටොප් 1ක් ගන්න හොඳ ශුවර් තැනක් කියහංකෝ...
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මාර කේස් එක බං
    මම ගෑස් ලිපේ මලකඩ කාපු තැන් හුරද්දී පේන්ට් කැල්ලක් ඇසේ ගියා ඕයි
    හෙන ගේමක් දීල එක ගට්ටේ
    ඔයිට කලින් ඇහේ රටකජු ලෙල්ලක් ගිහිං ඉස්පිරිතාලේ ගිහිං ගට්ටේ
    ඒ ඇහැට අපලයි වගේ

    මගෙත් එක පාරක් ඇදෙ ඉදං නියපොත්තක් හප හප ඉදලා තුක් ගාලා ගැහුවා... ඇහැට වැටිලා හෙන ගේමක් දීලා ගත්තේ