හරීන් ප්‍රනාන්දු අගරදගුරු හිමිට අපහාස කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල්ල සජිත්ල හරීන්ල හිතාගෙන ඉන්නෙ, සිoහල බෞද්ධයන්ගෙ සහ කිතිනුවන්ගෙ ආදරය ගරුත්වය දිනාගෙන ඉන්න කාදිනල්තුමාට බැන්නම චන්දෙ දිනන්ඩ පුලුවන් කියල...

    මම හැමදාම කියල දේ තමයි ඕකුන්ට සිoහල මිනිස්සු වහකදුරු වගේ ,ඉතින් අපිත් චන්දෙ දෙන්ඩ අවශ්ය නැ ,උන් පස්ස ලෙවකන උන්ට හොද තම්බින්ගෙන්ම ඉල්ල ගන්ඩ කියමු, සරලයි..
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ටොයියන්ට සහ සවාධීන නපුoසකයන්ට නොපෙනෙන තෙර්ඩ්
    ස්වාධීන මිනිස්සු තමයි බුද්ධිමත්.
    තොපි තමයි මැදමුලනෙ වේසාවන්ගෙ කැරි බිබී පුක ලොවින නපුංසකයෝ
    පිරිමි කමක් ගෑවිලාවත් නෑ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ස්වාධීන මිනිස්සු තමයි බුද්ධිමත්.
    තොපි තමයි මැදමුලනෙ වේසාවන්ගෙ කැරි බිබී පුක ලොවින නපුංසකයෝ
    පිරිමි කමක් ගෑවිලාවත් නෑ

    මේ සක්කිලි බල්ලව රිපෝර්ට් කරපල්ල..හැම තැනම ගූ කරනව අවජාතක මුඩුක්කු බල්‍ල.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    harin apahasa karapu ekata wada loku nadda ban ara karuna ape rate ranawiruwo 2000k 3000k maruwa keyana kathawa. karunage kathawa gantawath ganne nathi un , ahenne na wage enna un , harige kathwata kagahanwa shiwar pohottu baiyo thami
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මම කතෝලික , අගරදගුරු තුමන් ගේ දේශපාලන හැසිරීම ගැන අප බහුතරයකට පැහැදීමක් නෑ ,
    මින් පෙර සිටී අගරදගුරු තුමන්ලා ලංකාවෙ මජර දේශපාලනයෙන් ඈත්ව, ස්වාදීනව කටයුතු කල අතර, ආධ්‍යාත්මික නායකත්වයක් සභාවට සැපයුවා.

    නමුත් මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා වඩාත් නැඹුරු මහානායක හාමුදුරු භූමිකාවක් වෙතටයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    harin apahasa karapu ekata wada loku nadda ban ara karuna ape rate ranawiruwo 2000k 3000k maruwa keyana kathawa. karunage kathawa gantawath ganne nathi un , ahenne na wage enna un , harige kathwata kagahanwa shiwar pohottu baiyo thami

    Ethakota harin ge kathawa hari kiyanne uba wage UNP/ telephone wahallu da?😛😆
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාදිනල් තුමා ඔහොම කියලා නිකන් ඉන්න එකම මදෑ. පල්ලිවලට ගහලා අපු මිනිස්සු මරලා තියෙද්දි. 97 වතාවක් දෑනුවත් කරලා . නම් වෙලාවල් එහෙමත් කියලා තියෙද්දි, තාත්තා මට කිව්ව හින්දා ගියේ නෑ කිව්වම, කාදිනල් තුමාට පුදුම සන්යමයක් ඉවසීමක් තියෙන්නේ ඕනේ ඔය ගානට ඉවසලා කතා කරන්න. මේ දවස් වල හොදම ගොන්නු, පීචන් ගොන්නු තමා... හරීන්, මහින්දානන්ද, කරුණා, බිමල්, විජිත, බන්දුල
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මේ සක්කිලි බල්ලව රිපෝර්ට් කරපල්ල..හැම තැනම ගූ කරනව අවජාතක මුඩුක්කු බල්‍ල.
    මුඩුක්කු වේස බැල්ලි මොනව ද තොට කරන්න පුළුවන් මාව රිපෝට් කහලා😂😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    මම කතෝලික , අගරදගුරු තුමන් ගේ දේශපාලන හැසිරීම ගැන අප බහුතරයකට පැහැදීමක් නෑ ,
    මින් පෙර සිටී අගරදගුරු තුමන්ලා ලංකාවෙ මජර දේශපාලනයෙන් ඈත්ව, ස්වාදීනව කටයුතු කල අතර, ආධ්‍යාත්මික නායකත්වයක් සභාවට සැපයුවා.

    නමුත් මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා වඩාත් නැඹුරු මහානායක හාමුදුරු භූමිකාවක් වෙතටයි.
    අගරදගුරු තුමන් කොහෙද දේශපාලනය කරේ කියලා පොඩ්ඩක් පෙන්නපන් කෝ ??
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    කාදිනල්තුම බෝම්බ කේස් එකට දිගටම කතා කරන හින්දනේ ඔහොම කියන්නේ.දැන් එතකොට කාදිනල්තුමා කරන්න ඕනේ උගත් දරුවෝ ටිකක් නේහ් මෙහේම කලේ ..වෙච්ච දේ උනා දැන් කරන්න දෙයක් නෑ කියලා පඩුවේ ඉන්න ඕනේ කියලා ඉන්න එකද කරන්න ඕනේ.දන්නේ නැති නිසා අහන්නේ...