හරීන් ප්‍රනාන්දු අගරදගුරු හිමියන්ට අපහාස කරයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවමංගලයා එහෙන් මූ මෙහෙන්..

    ඒ වුනාට බන් ගිය පාරත් මීගමුව පැත්තේ එහෙම ගූ ඇන් පිය දින්නා නේ
     
    • Wow
    Reactions: ryandok

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EbC3YexUcAANbi2
     
    • Haha
    Reactions: M a d d i e

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අවමංගලයා එහෙන් මූ මෙහෙන්..

    ඒ වුනාට බන් ගිය පාරත් මීගමුව පැත්තේ එහෙම ගූ ඇන් පිය දින්නා නේ
    මීගමුව ආසනයේ ජනගහනයෙන් සෑහෙන්න පිරිසක් මුස්ලිම් බන්. පෙරියමුල්ල පැත්ත එහෙම 100% වගේ මුස්ලිම්
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    අවමංගලයා එහෙන් මූ මෙහෙන්..

    ඒ වුනාට බන් ගිය පාරත් මීගමුව පැත්තේ එහෙම ගූ ඇන් පිය දින්නා නේ
    ඕක තමයි බන් උබලා පිළිගන්න කැමති නැති ඇත්ත මේ රටට කෙළවන දේශපලනිකයෝ වගේම සෙට් එකක් තමයි ඔය බොරුවට සිව්රු දැන් ඉන්න උනුයි ලෝගු පොරවන් ඉන්න උනුයි ආප්පේ දාන් ඉන්න උන් ගැනනම් කොහොමත් කතා කරලා වැඩක් නෑ
     
    • Like
    Reactions: kasun090354t