මෙදා සැරෙත් පුතානෝ ගේ කතෝලික ඡන්ද වලට බඩුම තමයි
uda tiyena video eke mulinma tiyenne eka
මීගමුව ආසනයේ ජනගහනයෙන් සෑහෙන්න පිරිසක් මුස්ලිම් බන්. පෙරියමුල්ල පැත්ත එහෙම 100% වගේ මුස්ලිම්අවමංගලයා එහෙන් මූ මෙහෙන්..
ඒ වුනාට බන් ගිය පාරත් මීගමුව පැත්තේ එහෙම ගූ ඇන් පිය දින්නා නේ
ඕක තමයි බන් උබලා පිළිගන්න කැමති නැති ඇත්ත මේ රටට කෙළවන දේශපලනිකයෝ වගේම සෙට් එකක් තමයි ඔය බොරුවට සිව්රු දැන් ඉන්න උනුයි ලෝගු පොරවන් ඉන්න උනුයි ආප්පේ දාන් ඉන්න උන් ගැනනම් කොහොමත් කතා කරලා වැඩක් නෑඅවමංගලයා එහෙන් මූ මෙහෙන්..
ඒ වුනාට බන් ගිය පාරත් මීගමුව පැත්තේ එහෙම ගූ ඇන් පිය දින්නා නේ