බදුල්ල ,,,,
ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කය
මම දන්නේ නැහැ මිනිස්සු මොකාට චන්දය දෙයිද කියලා
හැබැයි මෙච්චර දවසකට උනේ නම් මොකාට දුන්නත් අන්තිමට ජනතාව පරදින එක විතරයි
හැබැයි අර ශෂේන්ද්‍ර රාජපස්ස කියන එකා චන්දයට වියදම් කරන විදිහ දැක්කහම ඌට ඒ සල්ලිවලින්
අසරණ මිනිස්සු කීදෙනෙකුට උදව් කරන්න තිබුණාද කියලා හිතෙනවා ...