හරීන්_මඩ_ෆේල්

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    hari bn ithin boru nam ekata ganna puluwan legal action ekak thiyanawane.. ai ehenm US embassy eka sadda nathuwa inne?

    hari api kiyamuko US embassy ekata kenkge citizenship eka gana comment karanna ba kiyala..

    naduwak dammanam oya document okkoma boru gota thawama us citizen knek e nisa candidate wenna ba kiyala.. courts walata puluwanne US embassy eka through document wala legality eka check karanna

    nikamata hithapan oka forge kara kiyala.. ehema karankota nikan wath balanne nadda cancelled kiyalada cancel kiyalada danne kiyala..ona tharam google image thiyanawane.. uba aththatama hithanawada US wala document ekak forge karai kiyala ita passe widinna wena prathiwipaka nodena?
    යුඇස් එම්බසි එක ඇයි බන් කලබල වෙන්නේ.. උන් නේ මේ ගේම් එක ගහන්නේ... උන්ට පිස්සුද මේක බොරු හෝ ඇත්ත කියන්න.. උන් නේ මේ ගේම් එක ප්ලේ කරන විදිය දන්නේ.. ගෝටා අනිවාර්යෙන් දිනනවා ජන්දේ.. ඊට පස්ස්දේ තමා මේ ඩොකියුමන්ට් එක වැදගත් වෙන්නේ.. දැන් මේ ගැන යුඇස් උන් කතා කලොත් උන්ගේ එකෙක් ලංකාවේ ජනාදිපති වෙන එක උන් වලක්වන්න උන්ට පිස්සුද බන්.. මේ ඩොක එකේ වටිනාකම තියෙන්නේ 17 වෙනිදායින් පස්සේ.. ඊට පස්සේ ඇමෙරිකන් උන්ට කිව්වැකි අහවල් දේ කොරන්න අහවල් දේ නොකොරන්න කියලා. ඒ ප්‍රෙෂර් එකේ ඉත්තා ඉන්නේ මේ ඩොකියුමන්ට් එක. ගෝටා රොන් ටෝක් දුන්නොත් යුඇස් උන්ට ලංකාවේ සිංහල එකෙක් දම්මලා (එක්නලිගේ දුව වගේ ප්‍රොක්සියක්) මේ ඩොකියුමන්ට් දාලා නඩු දැම්මකි ලංකාවේ උසාවියේ මේකා ඇමෙරිකන් එකෙක් කියලා. ගීතාට කළා වගේ. එතකොට එතකොට ඔෆිශියලි උන් කියයි උසාවියට මේකා අපේ එකෙක් කියලා.. ගෝටා අල්ලේ නටවන්න පුළුවන් එකම තුරුම්පුව යුඇස් උන් ජන්දෙට කලින් ටේබල් එකට දාන්න උන්ට පිස්සුද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,934
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කියන්නෙ ඕක ටොයියෙක්ම(UNP) හදපු එකක්. ඕන කමින්මයි "canceled" කියලා දාන්නෙ නැතුව "cancel" කියල දාල තියෙන්නෙ. මොකද ඌට ඕනත් ඕක කූඨ photoshop කොපියක් කියල prove කරන්නයි. ඉතින් එහෙම කරන්න පුළුවන් ඔය වගේ ප්‍රාථමික අකුරු අඩු කිරීමක් කරල විතරයි. මොකද ඕනම ගොනෙකුට තේරෙනවා බන් Cancel කියන්නෙ noun එකක් කියල. උදාහරණෙකට "අවලංගු" කියලා දාන්නෙ නැහැනේ. "අවලංගුයි" කියල තමයි දාන්නෙ. ඉතින් මුන්ට ඕන කූඨ ලේකන හදනවා කියලා ගෝඨගෙ ඡන්ද ටිකක් අඩු කරන්න විතරයි. :lol:

    නාමලයගෙ ට්විටර් පණිවිඩයක්:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    yako ara giya para tissa attanayaka mokakda document ekak forge kara kiyalath nadu dapu kattiya inne.. mechchara deyak wela nadu danne na :lol:

    අපිට කිවුවා කියලා අපි මොනව කරන්නද බන්.
    වද UNP පොන්ස් ලා හින්දා අපිට කනක් ඇහිලා ඉන්න නැහැ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    යුඇස් එම්බසි එක ඇයි බන් කලබල වෙන්නේ.. උන් නේ මේ ගේම් එක ගහන්නේ... උන්ට පිස්සුද මේක බොරු හෝ ඇත්ත කියන්න.. උන් නේ මේ ගේම් එක ප්ලේ කරන විදිය දන්නේ.. ගෝටා අනිවාර්යෙන් දිනනවා ජන්දේ.. ඊට පස්ස්දේ තමා මේ ඩොකියුමන්ට් එක වැදගත් වෙන්නේ.. දැන් මේ ගැන යුඇස් උන් කතා කලොත් උන්ගේ එකෙක් ලංකාවේ ජනාදිපති වෙන එක උන් වලක්වන්න උන්ට පිස්සුද බන්.. මේ ඩොක එකේ වටිනාකම තියෙන්නේ 17 වෙනිදායින් පස්සේ.. ඊට පස්සේ ඇමෙරිකන් උන්ට කිව්වැකි අහවල් දේ කොරන්න අහවල් දේ නොකොරන්න කියලා. ඒ ප්‍රෙෂර් එකේ ඉත්තා ඉන්නේ මේ ඩොකියුමන්ට් එක. ගෝටා රොන් ටෝක් දුන්නොත් යුඇස් උන්ට ලංකාවේ සිංහල එකෙක් දම්මලා (එක්නලිගේ දුව වගේ ප්‍රොක්සියක්) මේ ඩොකියුමන්ට් දාලා නඩු දැම්මකි ලංකාවේ උසාවියේ මේකා ඇමෙරිකන් එකෙක් කියලා. ගීතාට කළා වගේ. එතකොට එතකොට ඔෆිශියලි උන් කියයි උසාවියට මේකා අපේ එකෙක් කියලා.. ගෝටා අල්ලේ නටවන්න පුළුවන් එකම තුරුම්පුව යුඇස් උන් ජන්දෙට කලින් ටේබල් එකට දාන්න උන්ට පිස්සුද?

    hari oya kathawa hari kiyamuko.. ai dan UNP eken hari kawru hari gota ta wirudda ekek naduwak danne naththe? 17n passeda danna inne? harin fernando ta oka boru kiyanna twitter eke puluwannam ai naduwak dala kiyanne naththe?
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් එකනේ ගිහින් පැමිනිල්ලක් ... දැම්මනම් නාමල් ඇතුලේ.
    ඕක ලංකාව බන්.. මහා දවාලේ බැංකු කඩපු උන් ඉන්න රටක්.. හොර උප්පැන්න හදලා පාස්පෝට් හදපු ඇමතිලා ඉන්න රටක්.. ඔකේ නිතිය කවදාවත් ක්‍රියාත්මක උනේ නැහැනේ.. මොන දේ කලත් ඉර හද වගේ ෂුවර් 18 වෙනිදා ලංකාවේ ජනාදිපති ගොටාබය. යුඇන්පී උන්ට දැන් කොරන්න පුළුවන් අල ගෙඩියක් නැහැ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    hari oya kathawa hari kiyamuko.. ai dan UNP eken hari kawru hari gota ta wirudda ekek naduwak danne naththe? 17n passeda danna inne?
    යුඇන්පී එකෙක්ම වෙන්න ඕනා නැහැ. මේකට පොලිසියට නඩු දම්මකි හරි නම්. ජන්ද කොලේ කතිරේ ගහලා ෆේස්බුක් දැම්මා කියලා කුදලලා අරන් ගියේ කවුරුත් නඩු දාලා නෙමෙයිනේ මේ ඊයේ පෙරේදා.. මේකා ලෝයර් උනෙත් හොරට වෙන එකේ. මේවට මොන නීතිද බන් ලංකාවේ..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    යුඇන්පී එකෙක්ම වෙන්න ඕනා නැහැ. මේකට පොලිසියට නඩු දම්මකි හරි නම්. ජන්ද කොලේ කතිරේ ගහලා ෆේස්බුක් දැම්මා කියලා කුදලලා අරන් ගියේ කවුරුත් නඩු දාලා නෙමෙයිනේ මේ ඊයේ පෙරේදා.. මේකා ලෝයර් උනෙත් හොරට වෙන එකේ. මේවට මොන නීතිද බන් ලංකාවේ..

    ehenam ithin UNP ekata wath katawath kisima ayithiyak na mewa boru kiyala kiyanna naduwak danne nathuwa..

    dan uba kiyana widihata US goverment eka dannawa meka forged kiyala..habai sadda nathuwa innawa wasi ganna..habai koi wele hari gota US unta one widihata inne nathi unoth Forged kathawa eliyata adinawa ehemane?

    ethakota US goverment eka wihiluwak wenne nadda bn lokaye idiriye kalin danagenath action ekak gaththe na kiyala?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol: uba malak wage hithak thiyana ahinsaka ekek neda? :sorry:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ehenam ithin UNP ekata wath katawath kisima ayithiyak na mewa boru kiyala kiyanna naduwak danne nathuwa..

    dan uba kiyana widihata US goverment eka dannawa meka forged kiyala..habai sadda nathuwa innawa wasi ganna..habai koi wele hari gota US unta one widihata inne nathi unoth Forged kathawa eliyata adinawa ehemane?

    ethakota US goverment eka wihiluwak wenne nadda bn lokaye idiriye kalin danagenath action ekak gaththe na kiyala?
    යුඇස් ගවර්න්මන්ට් එක විහිළුවක් නේන්නම් බන්.. බග්දාදිට ෂොට් එක දෙන්නේ රටේ උන්ට කියලද? ඔසාමට ගැහුවේ පකිස්තානෙන් අහලද? යුඇස් උන් කරන දේවල් කවුද බන් කුවෙක්ෂන් කරන්නේ... පැරිස් සමුළුවෙන් අයින්වෙලා ලෝකෙටම ජෝක් එකක් උනේ නැද්ද ට්‍රම්ප්.. එත් උන්ගේ අජෙන්ඩා එක උන් කරගෙන යනවා ලොවෙත්.

    මේ ගේම් එකේ මේ ආණ්ඩුවත් ඉන්නවා බන්. කොටින්ම රනිලාත් මේ ගේම් එකේ ඉන්නවා.. රනිලා අදටත් ලංකාවේ අගමැති.. විදේශ කටයුතු ඇමතියට පුකට පයින් එකක් ගහලා ඔෆිශියලි රනිලා ලෙටර් එකක් ගැහුවනම් ඇමෙරිකන් රාජ්‍ය කටයුතු දෙපාර්තමේන්තුවට මේ ඉන්සිඩන්ට් එක කියලා මේ පුද්ගලයාගේ අනන්‍යතාවය සහතික කරන්න කියලා. දිප්ලෝමටිකලි මේ කෙස් එක ඉවරයි.. එහෙම ගහන්නේ නැත්තේ රනිලත් ඉන්නවා මේ ඩිල් එකේ.. සජ්ජා බුරු පුතා ඌ දන්නේ නැහැ ඌට හක්කේ තියලා සේම අරින්නේ රනිලා කියලා.
     
    eka thamai mamath kiyanne simple me prashne wisaganna pulwanama thiyeddi nikan mada gahala therumak nane.. onna heta ranila parliment eka kadawalalu.. mona magulak nataida danne na..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    eka thamai mamath kiyanne simple me prashne wisaganna pulwanama thiyeddi nikan mada gahala therumak nane.. onna heta ranila parliment eka kadawalalu.. mona magulak nataida danne na..
    මේක හෙනම යටිකුට්ටු ගේම් එකක් බන්.. මේ ඩොකියුමන්ට් සමහරවිට හිතලම වෙන්න ඇති මේ වගේ ස්පෙලින්ග් මිස්ටේක් දාලා හදන්නේ.. පස්සේ කාලෙක ඇමෙරිකන් උන් ගේම අදිද්දී, මේ වගේ ෆේක් ඩොක්ස් සරල ගනිතයෙන්ම විසදුවහැකි ෆේක් කියලා.. නැත්තම් උබ හිතනවද මේක නාමල් බබා වෙලා වැරදිලා කැන්සල් කියලා ගැහුවා කියලා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක හෙනම යටිකුට්ටු ගේම් එකක් බන්.. මේ ඩොකියුමන්ට් සමහරවිට හිතලම වෙන්න ඇති මේ වගේ ස්පෙලින්ග් මිස්ටේක් දාලා හදන්නේ.. පස්සේ කාලෙක ඇමෙරිකන් උන් ගේම අදිද්දී, මේ වගේ ෆේක් ඩොක්ස් සරල ගනිතයෙන්ම විසදුවහැකි ෆේක් කියලා.. නැත්තම් උබ හිතනවද මේක නාමල් බබා වෙලා වැරදිලා කැන්සල් කියලා ගැහුවා කියලා..

    tahike.. ehema paththakut thiyanawa :nerd:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඕක ලංකාව බන්.. මහා දවාලේ බැංකු කඩපු උන් ඉන්න රටක්.. හොර උප්පැන්න හදලා පාස්පෝට් හදපු ඇමතිලා ඉන්න රටක්.. ඔකේ නිතිය කවදාවත් ක්‍රියාත්මක උනේ නැහැනේ.. මොන දේ කලත් ඉර හද වගේ ෂුවර් 18 වෙනිදා ලංකාවේ ජනාදිපති ගොටාබය. යුඇන්පී උන්ට දැන් කොරන්න පුළුවන් අල ගෙඩියක් නැහැ.
    16 අනීවර්යෙන්ම ගොටා දිනනවා. ගොටා දින්නොත් UNP එකක් හොයන්නවත් ඉතුරුවෙන්නේ නැහැ.
    18 වෙනිදා වත් මේ .UNP ගොන්නු පාඩමක් ඉගෙන ගෙන තමන්ගේ වැරදී හදා ගනියි කියලා හිතනවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    alaina-teplitz-has-met-mahinda-rajapaksa.jpg

    මෙන්න මෙදා තමා මේ ඩිල් එක හරියටම ගහපු දවස. මේ ගැනී ලංකාවට ඇවිත් මාසයක් ගියේ නැහැ රනිල්ට පුකට පයින් ගහලා සිරිසේන එලෙව්වා.. රනිලා අඩාගෙන ගිහින් දුක කිව්වේ මේකිට. මෙකි ෂුවර් එකටම රනිල්ට අගමැතිකම අරන්දුන්නේ ඊලග ප්‍රසිදන්ෂල් එකට ගෝටා ගේනකොට රනිලා කටවහගෙන ඉන්න පොරොන්දුව මත. මැයි මසෙ දවසක මට මතක හැටියට මේ ගැනී කාල්ටන් හවුස් ගිහින් මහින්ද මුණගැහුනේ. එතකොට චන්දයක් ගැන හිතලත් නැහැ. ඇමෙරිකන් උන් මේ පාර ගහපු ගේම පට්ටා සිරා..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    umbala danna dewal FBI/CIA unuth danne nathuwa athi ban. patta waddo inne lankawe.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මේක හෙනම යටිකුට්ටු ගේම් එකක් බන්.. මේ ඩොකියුමන්ට් සමහරවිට හිතලම වෙන්න ඇති මේ වගේ ස්පෙලින්ග් මිස්ටේක් දාලා හදන්නේ.. පස්සේ කාලෙක ඇමෙරිකන් උන් ගේම අදිද්දී, මේ වගේ ෆේක් ඩොක්ස් සරල ගනිතයෙන්ම විසදුවහැකි ෆේක් කියලා.. නැත්තම් උබ හිතනවද මේක නාමල් බබා වෙලා වැරදිලා කැන්සල් කියලා ගැහුවා කියලා..

    oka forge karanam forge karanne namal newe..namal oka twitter post karapu eka witharai kale..
    kohomath oya prashne 17n passe enne na.. 16 wenakan unp un negetive campaign karanna oka use karata..mun nadu danneth na giya para una wage courts walin gota nirdoshi unot chanda bara ganak kadenawa.. mun eka nisa negtive campaign eke point ekak widihata oka thiyan innawa..

    depaththema negetive campaign eka wenawa.. wenas thiyenne gota ge paththe negetive campaign eka karanne wimal wage aya.. sajith sir ekata point hadala denawa gon katha kiyala...:D
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    16 අනීවර්යෙන්ම ගොටා දිනනවා. ගොටා දින්නොත් UNP එකක් හොයන්නවත් ඉතුරුවෙන්නේ නැහැ.
    18 වෙනිදා වත් මේ .UNP ගොන්නු පාඩමක් ඉගෙන ගෙන තමන්ගේ වැරදී හදා ගනියි කියලා හිතනවා.

    ammata siri mun gihin tiyana uda.. onawda pimbenna epa ban piprena kota daraganna beriwei :(
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    umbala danna dewal FBI/CIA unuth danne nathuwa athi ban. patta waddo inne lankawe.
    මේ ත්‍රඩ් එකේ අයිපී බලලා මේකලා ගෙදරට එන්න බැරි නැහැ මා කුදලන්න.. මෙහෙත් ලංකාවයි ඉන්දියාවයි වගේ තමා. අමෙරිකන්කාරයෝ පැනලා කැනේඩියන් බෝඩර් එකෙන් කුදලාගෙන යන එක මහා ලොකු දෙයක් නෙමෙයි..