හරීන්_මඩ_ෆේල්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හරීන්_මඩ_ෆේල්

    අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාම ලේඛණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බවට අසත්‍ය සහ මඩ ප්‍රචාරයක් සිදුවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරනවා.

    එහි දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට අමෙරිකානු රජය නිකුත් කළ සහතිකයයි.

    එහිදී නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා සඳහන් කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී ජනතාව මුලා කිරීමට එක්සත් ජාතික පක්ෂයට දැන් තවත් බොරුවක් සොයා ගැනීමට සිදුවනු ඇති බවයි.

    අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාම ලේඛණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ට්විටර් සටහනක් තබමින් කරුණු දක්වා තිබූ අතර එහි දැක්වුණේ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු වන බවයි.

    ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වුවහොත්, ඔහුට එම ධූරය දැරීමට නොහැකි වන බවයි හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය මගින් දක්වා ඇත්තේ.

    කෙසේවෙතත් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු විසින් සිය ට්විටර් පණිවිඩය හරහා පළ කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රයේ මුල් පිටුව පමණයි.

    ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කරමින් අමෙරිකානු රජය තැබූ මුද්‍රව ඇතුළත් පිටුව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සිය ට්විටර් සටහනට එක්කර නැහැ.

    ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කළ බව දැක්වෙන එම පිටුව ඇතුළු එහි සියලු තොරතුරු පහතින් දැක්වේ.

    01.jpg

    02.jpg

    03.jpg

    04.jpg

    05.jpg

    untitled-02.jpg

    untitled.jpg

    Source - Neth news
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තාත්තා කිව්ව හින්ද බෝම්බෙන් බේරුණා කිව්ව හාදයා නේද ඔය..
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කූට ලේඛනයක්. හැබැයි බයියා ආයේ ඉන්ග්‍රිසි වරද්දගෙන හිස් සෙල්ෆ් කියලා දාන්නේ නෑ බයින්සන්. හිම් සෙල්ෆ්

    05.jpg
     
    • Like
    Reactions: roma3547

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    "his self" not "himself"
    "CANCEL" not "CANCELLED"

    හරි අපි රැවටුනා
    මීට පස්සේ fraudulent documents හදනකොට English පුළුවන් කෙනෙක් ගන්න කියල "සාර්ට " කියපන් :lol:

    Authentic ones:

    Certificate-of-Loss-of-Nationality-of-the-United-States.jpg

    Cancelled-US-Passport.png

    lot-vintage-cancelled-s-passport-tons-1-5a733b49d7b0d42e6685e3f1.jpg

    Mekewath nama naththe Harin da meka hadanne :lol:

    https://www.federalregister.gov/doc...en-to-expatriate-as-required-by-section-6039g
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බයිසන් තව අවුලක් උඩ ඉමේජ් එකේ දින දෙකක්. පල්ලේහා දිනේ 05-2018 හපොයි ආයේ ඇනගත්තා. ඉස්සර වහල් බයියෝ තමයි කූට ලෙඛන ඉදිරිපත් කරේ . දැන් ලොකු තැන්වලින්ම එලියට දානවෝ/
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කූට ලේඛනයක්. හැබැයි බයියා ආයේ ඉන්ග්‍රිසි වරද්දගෙන හිස් සෙල්ෆ් කියලා දාන්නේ නෑ බයින්සන්. හිම් සෙල්ෆ්

    US ඩේට් ෆෝර්මැට් එකට නෙවෙයි (mm/dd/yyyy) ඔෆිස් යූස් කොටුවේ දිනේ! පව් නේහ්..

    යකෝ තව එකෙක් ලිඳේ නේහ්!

    Cave_jump.gif
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කූට ලේඛනයක්. හැබැයි බයියා ආයේ ඉන්ග්‍රිසි වරද්දගෙන හිස් සෙල්ෆ් කියලා දාන්නේ නෑ බයින්සන්. හිම් සෙල්ෆ්

    05.jpg

    FB_IMG_1573356013170-600x1067.jpg

    :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    "his self" not "himself"
    "CANCEL" not "CANCELLED"

    හරි අපි රැවටුනා
    මීට පස්සේ fraudulent documents හදනකොට English පුළුවන් කෙනෙක් ගන්න කියල "සාර්ට " කියපන් :lol:

    :confused:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    "his self" not "himself"
    "CANCEL" not "CANCELLED"

    හරි අපි රැවටුනා
    මීට පස්සේ fraudulent documents හදනකොට English පුළුවන් කෙනෙක් ගන්න කියල "සාර්ට " කියපන් :lol:

    සෑර් ගේ ඉන්ගිරිසුත් ඔය වගේ තමයි!
    :D:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බයිසන් තව අවුලක් උඩ ඉමේජ් එකේ දින දෙකක්. පල්ලේහා දිනේ 05-2018 හපොයි ආයේ ඇනගත්තා. ඉස්සර වහල් බයියෝ තමයි කූට ලෙඛන ඉදිරිපත් කරේ . දැන් ලොකු තැන්වලින්ම එලියට දානවෝ/

    මේක Fake document එකක් නම් US embassy එකෙන් Announcement එකක් එයි කියල බලාපොරොත්තු වෙනව.. :yes:

    Elakiri post දාන වෙලාවෙ Case එකක් file කලානම් හරිනෙ මචන්. :D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේක Fake document එකක් නම් US embassy එකෙන් Announcement එකක් එයි කියල බලාපොරොත්තු වෙනව.. :yes:

    Elakiri post දාන වෙලාවෙ Case එකක් file කලානම් හරිනෙ මචන්. :D

    US STATE DEPARTMENT DOES NOT COMMENT on OFFICIAL REGULATORY MATTERS that comes under its preview.

    හ්ම්ම්.... එක නං ඇත්ත, පෝස්ට් දානව වගේ අමාරු වැඩක් නෙවෙයිනේ කේස් එකක් ෆයිල් කරන එක, වියදමකුත් නෑ, වැඩෙත් ඉක්මන්, මාන්සියකුත් නෑ, ටයිප් කොරන්න ඕනෙත් නෑ. ඔන්න බලහංකෝ ටිකිරි මොලේ!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් ඕක දෑම්මේ හරීන් ප්‍රනාන්දු නේ.. බලපන්කෝ ගිහින් ඌට දාලා තියෙන රිප්ලයි... මටනම් ගෝඨා ඈමරිකන් කාරයෙක් වුනාද නෑද්ද කියන එකේ කිසිම ගෑටලුවක් නෑ... ඔය ලිස්ට් එක ගෑන පෑහෑදිලි කිරීම් මීට කලිනුත් අපි දෑක්කා. කොහොමද නම ඈතුල්වෙන්නේ කියන එක, ඒකට ගතවන කාලය පෑහෑදිලි නෑති බව කලින්ම කියලා තිබ්බා. හරීන් ට ඔච්චර අමාරු නම් කෙලින්ම අර ගීතා අක්කට කෙලියාවගේ කොරන්න තිබ්බා නේ. මඩ නෑතිව කෙලින්ම... මඩෙන් එන්නේ ගොඩින් එන්න බෑරි හින්දා නේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    රටේ නායකයා ඇමෙරිකන් එකෙක් උන එකේ අවුලක් නෑ.. රටේ ඉපදිලා මේ රටෙන් ජීවිතේට එලියට නොගිය දෙමල එකෙක් සජිත් ගැන කතා කලොත් ඌ රට බෙදන විදෙස් ඩෑෂ්පෝරාවේ අතකොළුවක්..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රටේ නායකයා ඇමෙරිකන් එකෙක් උන එකේ අවුලක් නෑ.. රටේ ඉපදිලා මේ රටෙන් ජීවිතේට එලියට නොගිය දෙමල එකෙක් සජිත් ගැන කතා කලොත් ඌ රට බෙදන විදෙස් ඩෑෂ්පෝරාවේ අතකොළුවක්..

    ඔයිට හොඳයි පුන්නක්කු කන පට්ටි ගොනෙක් එක්ක තර්ක කරපං, ඔය වගේ ගොන් තර්ක හරකෙක් නෙවෙයි මෑඩ් කව් ඩිසීස් හැදිච්ච් හරකෙක්වත් කියන්නේ නෑ.

    දැන් රටේ නීතිය මුන්ට වැඩක් නෑ, ව්‍යවස්තාව වැඩක් නෑ- මේක මේ කල්ට් එකක ලක්ෂන!

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉස්සර කොටු ගහල මිනිස්සු ගණන් කරපු ටොය්යෝ දැන් ඩොකුමන්ට්ස් වල එරර්ස් හොයනවා.
    ටොය්යෝ වැටිච්ච තැනක්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉස්සර කොටු ගහල මිනිස්සු ගණන් කරපු ටොය්යෝ දැන් ඩොකුමන්ට්ස් වල එරර්ස් හොයනවා.
    ටොය්යෝ වැටිච්ච තැනක්
    ඉස්සර ගෝල් පේස් පිරෙන්න සෙනග අද්දලා ශාන්ග්රිලා එකෙන් දවල්ට කාපු බයියෝ, අද ෆේක් ඩොකියුමන්ට් හදනවා ලොකු තැනින්ම..

    හොදට තිබ්බ පවුලක්.. අද වැටුණු අවුලක්..