අඩෝ අපිත් මෙහෙම තමා කඩේකට ගියාම තේ බොන්නේ. පොර සිරාවටම එහෙම කාල පුරුද්ද තියෙන එකෙක්.meka nam edit ekak
![]()
ඒකනේ ජනාධිපති කරන්න කියන්නේවිශේෂ අවශ්‍යතා සහිත එකෙක් වගේ මට මූව පේන්නේ…![]()
@ruchira55 dan denna tarahada ban?true
![]()
මේ වගේ ගල් කැටයමක් තියෙනවා නේද ඉසුරුමුණියේමේක ඇත්තද බං
![]()
“මිනිසා සහ අශ්ව හිස” වගේමේ වගේ ගල් කැටයමක් තියෙනවා නේද ඉසුරුමුණියේ
අනුරයියා ජනාධිපති වෙන්න කලින් ෆොටෝ එකක් නේද? දැන් ජනාධිපති හින්දා මෙහෙම තේ බොන්නෑ
ඊයෙ පේරේදා මතුවෙච්ච එකානේ අලකේශ්වර.අවලෝකිතේශ්වර මං හිතන්නේ හරි යෙදුම![]()
මේක දැක්කම මට එකපාරටම පේන්නේ ඉබි කටුවෙන් එළියට ඔළුව දාපු ඉබ්බෙක් බත් කවා ගන්නවා වගේ. මොනවා උනත් ඒ කාලේ ආර්යාව පට්ට කෑල්ල.
ගොඩක් උන්ට මිටර් නෑ. පොරටත් හිනාmeka nam edit ekak
![]()