හරී සරල මිනිස්සු ඉතිම්..

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    433052649_7597864793577992_6661937269939325334_n.jpg


    432570195_7597778373586634_1017190819552274500_n.jpg


    433103354_7597778356919969_6128943824929219893_n.jpg


    433033220_7597782810252857_3014518611811734288_n.jpg


    433139135_7597782996919505_8123643559224713825_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,439
    100,423
    113
    meka nam edit ekak

    432570195_7597778373586634_1017190819552274500_n.jpg
    අඩෝ අපිත් මෙහෙම තමා කඩේකට ගියාම තේ බොන්නේ. පොර සිරාවටම එහෙම කාල පුරුද්ද තියෙන එකෙක්.

    විශේෂ අවශ්‍යතා සහිත එකෙක් වගේ මට මූව පේන්නේ… :baffled:
    ඒකනේ ජනාධිපති කරන්න කියන්නේ
    ------ Post added on Mar 19, 2024 at 11:26 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Mutuhettigama1.jpg


    2042-brotherhood-jvpiers-share-rice-pack-photos879174246.jpg

    ------ Post added on Mar 19, 2024 at 7:40 PM

    C01ZlfgVIAAmURJ.jpg

    ------ Post added on Mar 19, 2024 at 7:41 PM

    13427913_494545417417925_9048479629825123772_n.jpg

    ------ Post added on Mar 19, 2024 at 7:42 PM
     
    • Love
    Reactions: ewijesekara

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දැකල තියෙනවා දුර පලාත්වල ගම්වල වයසක හාමුදුරුවෝ ඉස්සර සුරුට්ටු බොනවා, බුලත්විට කනවා මිනිස්සුත් ඒවට කුපිත වුනේ නෑ.
    සුරුට්ටු සිගරට් වෙලා, බුලත්විට චූයින්ගම් වුනා විතරයි සිංහලු ටිපර් වුනා.🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,776
    113
    මේක දැක්කම මට එකපාරටම පේන්නේ ඉබි කටුවෙන් එළියට ඔළුව දාපු ඉබ්බෙක් බත් කවා ගන්නවා වගේ. මොනවා උනත් ඒ කාලේ ආර්යාව පට්ට කෑල්ල.
     
    • Like
    Reactions: ewijesekara