හල්දුම්මුල්ලේ නාය යෑමෙන් 400ක් යට වෙලා කියන
හල්දුම්මුල්ල පැත්තේ ඉන්න ඇලකිරියන්ස් ලගෙන් අහන්නේ.. මේ නිවුස් එක ඇත්තද?
හල්දුම්මුල්ල මීරියබැද්ද ප්රදේශයේ අද උදෑසන 7.30ට පමන සිදු වූ නාය යෑමකින් විශාල පිරිසක් පස් කඳු වලට යටවී ඇති බව ගොසිප් නිවුස් වෙත වාර්ථා වෙනවා.. නිශ්චිත ගනනනක් වාර්තා නොවුනද පුද්ගලයන් 400කට අදික ප්රමානයක් පස් කඳු වලට යට වී ඇති බව නිල නොවන මට්ටමෙන් වාර්ථා වේ.. කෙසේ වෙතත් කඩ කෝවිල් කෝවිල් වතු නිවාස සියල්ල පස් කඳු සමග ගසාගෙන ගොස් ඇති
බවක් වාර්ථා වේ.
තවමත් සුලුවශයෙන් නාය යෑම් පවතින අතර පස් කඳු අතර කුඩා දරුවන් පාසල් ලමුන් කාන්තාවන් සිටින බවත්, අතුරුදහන් අය පිලිබඳව තවමත් කිසිඳු පුවත් නැති බවත් වාර්ථා වේ.
gaththea methnin uputaa

150k withara missing lu