හල්දුම්මුල්ලේ නාය යෑමෙන් 400ක් යට වෙලා කියන&#3

gepa

Well-known member
  • හල්දුම්මුල්ලේ නාය යෑමෙන් 400ක් යට වෙලා කියන&#3

    හල්දුම්මුල්ල පැත්තේ ඉන්න ඇලකිරියන්ස් ලගෙන් අහන්නේ.. මේ නිවුස් එක ඇත්තද?

    හල්දුම්මුල්ල මීරියබැද්ද ප්‍රදේශයේ අද උදෑසන 7.30ට පමන සිදු වූ නාය යෑමකින් විශාල පිරිසක් පස් කඳු වලට යටවී ඇති බව ගොසිප් නිවුස් වෙත වාර්ථා වෙනවා.. නිශ්චිත ගනනනක් වාර්තා නොවුනද පුද්ගලයන් 400කට අදික ප්‍රමානයක් පස් කඳු වලට යට වී ඇති බව නිල නොවන මට්ටමෙන් වාර්ථා වේ.. කෙසේ වෙතත් කඩ කෝවිල් කෝවිල් වතු නිවාස සියල්ල පස් කඳු සමග ගසාගෙන ගොස් ඇති
    බවක් වාර්ථා වේ.

    තවමත් සුලුවශයෙන් නාය යෑම් පවතින අතර පස් කඳු අතර කුඩා දරුවන් පාසල් ලමුන් කාන්තාවන් සිටින බවත්, අතුරුදහන් අය පිලිබඳව තවමත් කිසිඳු පුවත් නැති බවත් වාර්ථා වේ.

    gaththea methnin uputaa
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    කවුරු උනත් මිනිස්සුනෙ.. අම්මෝ.. පස් වලට යට වෙලා සෙට්ට පෝච්චි වෙනව කියන්නේ..
    Sirawata ban. School yanna lasthi wena lamai, wadata yanna lasthi wena minissu... pau ban...:(
     
    FreeWiFi

    Member
    Sep 27, 2014
    29
    2
    0
    Ane Manda
    මං දැන් එතන ඉදල අවේ බන්..තම නාය යනවා කට්ටියට යන්න දෙන්නේ නැ..මීදුමට ඔක්කොම වැහිලා..මොකවත් පෙන්නේ නැ
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මේ වෙනකොට අපධා කළමනාකරණ අමාත්යංශය සහ අනෙකුත් රජයේ ආයතන එක්ව ලහි ලහියේ මේ ව්‍යසන තත්වයට ගොදුරු වුවන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා රටේ අනෙකුත් නාය යෑම් ගැන අනතුරු අගවා ඇති ප්‍රදේශවල ජනතාව සැලකිල්ලෙන් සිටිය යුතුයි
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මං දැන් එතන ඉදල අවේ බන්..තම නාය යනවා කට්ටියට යන්න දෙන්නේ නැ..මීදුමට ඔක්කොම වැහිලා..මොකවත් පෙන්නේ නැ
    ai gihin photos tikak up karapan puluwannam
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මං දැන් එතන ඉදල අවේ බන්..තම නාය යනවා කට්ටියට යන්න දෙන්නේ නැ..මීදුමට ඔක්කොම වැහිලා..මොකවත් පෙන්නේ නැ

    ai gihin photos tikak up karapan puluwannam
    පුළුවන් නම් ඒ එක්කම එතන මිනිස්සුන්ට උදව් වෙන්න බලන්න
     
    FreeWiFi

    Member
    Sep 27, 2014
    29
    2
    0
    Ane Manda
    ai gihin photos tikak up karapan puluwannam

    යන්න බැ බං වහිනවා ආයෙත්..අනික නාය යන එක තාම නතර වෙලා නැ..හමුදාව,නෙවි,STF ඔක්කොම ඉන්නවා 500-1000 විතර.

    10649922_962974930384215_6766159374329546633_n.jpg

    10418932_962975260384182_5950627407551230471_n.jpg

    1922478_962975913717450_2210775921746625985_n.jpg

    10653694_649148951872704_5747890197592816590_n.jpg

    10675530_649149238539342_1694664495070185569_n.jpg

    10603234_649149135206019_8391643352334211024_n.jpg

    10462934_649149208539345_7198669244708714579_n.jpg
     
    කොලබට නැති උනත් රට අභ්‍යන්තරයට සෑහෙන අහිතකර කාලගුණයක් බලපාල තියෙන්නේ