හල්දුම්මුල්ලෙ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සර්කිට් බන්ගලෝ එකේ නතර වෙලා හිටිය එකෙක් නැද්ද,විස්තර දැන ගන්න.
ape aiyage wifelage gewal laga tiyenne..
mama ahala kiyannam un wistara dannawa nam eka gena.
thanks.
වට පිටාව ලස්සනයි ද?
පහසුකම්,දේශගුණය වගේ ඒව හෙව්වෙ.