සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානය අද දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හලාල් සහතිකය තවදුරටත් අවශ්‍ය නැති බව කීවේය.
ඒ අනුව හලාල් සහතික තිබෙන ආහාර ඉතා ඉක්මනින් සාමාන්‍ය සමාජයෙන් ඉවත් කිරීමට නියමිතව ඇත.
මේ අතර හලාල් සහතික අවශ්‍ය විදෙස් රටවලට අපනයනය කරන ආහාර සඳහා පමණක් මින් පසු හලාල් සහතික නිකුත් කිරීමට නියමිතව තිබේ.
සිනමන්ඩ් ග්‍රැන්ඩ් හෝටලයේ පැවැති මෙම ප්රවෘත්ති සාකච්ඡාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලාද එක්ව සිට ඇත.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි මාධ්‍යෙව්දීන් දැන් හලාල් අවශ්‍ය නැද්දැයි උලමාවරුන්ගෙන් අසා ඇති අතර එවිට තවත් මාස දෙකකින් පමණ හඳුනාගැනීමේ ලකුණක් සම්බන්ධයෙන් පියවරකට යාමේ අදහසක් පමණක් ඇතැයි පවසා තිබේ.
SOURCE:-http://www.srilankanews.lk/sinhala/index.php/photos/20-2012-07-17-11-10-17/2462-හලාල්-ඉවතට-සාමයට-අත

. practically wada karapu nisa 83 wage loku le wagirimak nawatthuwa. dan karanna thiyenne UN eka haraha me modayanta balapam karana ekai
නාඩ ඉදින් කොලුවෝ.. ඔය හොටු හූර ගනින්. දැන් උබලගේ ප්‍රශ්නේ අපි ඉවර කරලනේ තියෙන්නේ. මොනවා කරන්නද පුටේ උබව පුනරුත්ථාපන කදවුරකට වැටුනේ නැත්තේ උබෙම කරුමෙට. දැන් ඉතින් මුළු ජීවිත කාලෙම අඩ අඩා හිටපන්. කරුමේ තමයි. 