හලාල් අහවරයි!!!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,144
    12,125
    113
    Ohio, USA
    sahathika attha :yes:. practically wada karapu nisa 83 wage loku le wagirimak nawatthuwa. dan karanna thiyenne UN eka haraha me modayanta balapam karana ekai :yes:

    Truth will always win :love:

    ඔව් ඔව්... සමහරු හිතන් හිට්යේ මේ හරහා රට ආයිත් යුද්ධයකට අදගෙන යන්න... ආයුඪ කොමිස්ද අරවද මේවද ඔක්කොම ලැබෙනවනේ... නමුත් ප්‍රායෝගිකවම මුස්ලිම් අය ඔප්පුකරලා පෙන්නුවා මුස්ලිම් අය මේ රටේ තම අයිතීන් ඉල්ලගෙන මරාග්න මැරිලා යුද්ධ කරගෙන රට දෙකඩ කරන්න කැමති නැති බව... :yes::cool::love:

    නමුත් දවසක මේ උඩ පනිස හාමදුරුගොල්ල පන්න පන්න සිංහල බෞද්ධයා පහරදෙන දවසක් එනවා... එදාට අපි කිසිම දෙයක් නොකරම හැමදේම ලබාගන්නවා... ආයුධවලින් ගහන්න වගේම මුස්ලිම් අය මොලෙනුත් ගහන්න දක්ශයි...
    ;)
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    1915 wechchi deya danne nehe wage. :-)

    sahathika attha :yes:. practically wada karapu nisa 83 wage loku le wagirimak nawatthuwa. dan karanna thiyenne UN eka haraha me modayanta balapam karana ekai :yes:

    Truth will always win :love:

    1915 wechchi deya danne nehe wage. :-)
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඔව් ඔව්... සමහරු හිතන් හිට්යේ මේ හරහා රට ආයිත් යුද්ධයකට අදගෙන යන්න... ආයුඪ කොමිස්ද අරවද මේවද ඔක්කොම ලැබෙනවනේ... නමුත් ප්‍රායෝගිකවම මුස්ලිම් අය ඔප්පුකරලා පෙන්නුවා මුස්ලිම් අය මේ රටේ තම අයිතීන් ඉල්ලගෙන මරාග්න මැරිලා යුද්ධ කරගෙන රට දෙකඩ කරන්න කැමති නැති බව... :yes::cool::love:

    නමුත් දවසක මේ උඩ පනිස හාමදුරුගොල්ල පන්න පන්න සිංහල බෞද්ධයා පහරදෙන දවසක් එනවා... එදාට අපි කිසිම දෙයක් නොකරම හැමදේම ලබාගන්නවා... ආයුධවලින් ගහන්න වගේම මුස්ලිම් අය මොලෙනුත් ගහන්න දක්ශයි...
    ;)

    dan ithin ohoma kiyanawa....dukai machan.....:yes::rofl:
     
    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    ආයුධවලින් ගහන්න වගේම මුස්ලිම් අය මොලෙනුත් ගහන්න දක්ශයි...;)
    හික්...හික්...හික්... ඔය ගැහුවේ මුස්ලිම් මොලෙන්.:D:D:D:D :rofl::rofl::rofl::rofl:

    well-w-bucket.jpg

    Rohana_Jeeth

    Member
    Apr 22, 2012
    116
    24
    0
    ජම්මියතුල් උලමා සභාව එක අත්සනකින් මේරට සිවුරු ත්‍රස්තවාදයෙන් මුදවගත්තා. එච්චරයි කියන්න තියෙන්නේ...
    Hats off ACJU :love:
    fetullah-g%C3%BClen-anlat%C4%B1rken-a%C4%9Fl%C4%B1yor.jpg

    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ithin oka kalinma kiwanam kisi awulak ne ne...
    munta kannam be kiwwane halal nethiwa..
    hebei apen gasa kapu salli tika gewanawanam hodai neda...

    den ithin meka inna samahara poncuyo tika ammata ehema benala
    rep tika kapapalla,,okkoma rep tika kapaplla kisi awulak ne...
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Halal Avashya Ne Kiyala Kiwwe Ne Mahcan.. Halal Digatama Thiyanawa.. Halal Logo eka witharak print karanne ne.. Export walata witharai Halal logo eka print karanne.... Halal certificate gannacompanies aniwa Halal process ekak thamai follow karanne... :yes: anith eka HALAL CERTIFICATE EKATA SALLI GANNE NE.. MUSLIM VIYAPARIKAYO TIKADENEK E WIYADAMA BARAGENA THIYENNE. DAN SINHALA AYAGE SALLI GANNE NE.
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Halal Avashya Ne Kiyala Kiwwe Ne Mahcan.. Halal Digatama Thiyanawa.. Halal Logo eka witharak print karanne ne.. Export walata witharai Halal logo eka print karanne.... Halal certificate gannacompanies aniwa Halal process ekak thamai follow karanne... :yes: anith eka HALAL CERTIFICATE EKATA SALLI GANNE NE.. MUSLIM VIYAPARIKAYO TIKADENEK E WIYADAMA BARAGENA THIYENNE. DAN SINHALA AYAGE SALLI GANNE NE.

    Thankikara prodawak.....lankawa hamba ratak kiyala thama pitaratawalata yanne o ya logo aken
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Thankikara prodawak.....lankawa hamba ratak kiyala thama pitaratawalata yanne o ya logo aken

    Nehe mahcan.. ehama adahasak yanne ne.. kavuruhari kiyanawada thailand muslim ratak kiyala. but thailand wala loku labs indan thiyanwa university wala HALAL testing walata.. HALAL EKEN KIYENNE MUSLIM AYATA THAHANAM KARAPU KISIMADEYAK PRODUCTS WALA MIX WELA NEHE KIYANA EKA PAMANAI. MUSLIM AYATATH MEKA KEMATA GANNA SUDUSUI KIYANA EKA NE.

    UMBALA UDA PANAGENA NATUWATA ATHI DEYAK NE EKE. EKAMUTHUWA HITAPU API DAN NODANUWATHKAMA HINDA WENWELA. ECHCHARAI PRATHIPALAYA.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ජම්මියතුල් උලමා සභාව එක අත්සනකින් මේරට සිවුරු ත්‍රස්තවාදයෙන් මුදවගත්තා. එච්චරයි කියන්න තියෙන්නේ...
    Hats off ACJU :love:

    :yes::yes: Onna ookai Attha.Therennathy Moodayonta ithin .....Hikz !
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඔව් ඔව්... සමහරු හිතන් හිට්යේ මේ හරහා රට ආයිත් යුද්ධයකට අදගෙන යන්න... ආයුඪ කොමිස්ද අරවද මේවද ඔක්කොම ලැබෙනවනේ... නමුත් ප්‍රායෝගිකවම මුස්ලිම් අය ඔප්පුකරලා පෙන්නුවා මුස්ලිම් අය මේ රටේ තම අයිතීන් ඉල්ලගෙන මරාග්න මැරිලා යුද්ධ කරගෙන රට දෙකඩ කරන්න කැමති නැති බව... :yes::cool::love:

    නමුත් දවසක මේ උඩ පනිස හාමදුරුගොල්ල පන්න පන්න සිංහල බෞද්ධයා පහරදෙන දවසක් එනවා... එදාට අපි කිසිම දෙයක් නොකරම හැමදේම ලබාගන්නවා... ආයුධවලින් ගහන්න වගේම මුස්ලිම් අය මොලෙනුත් ගහන්න දක්ශයි...
    ;)

    ooorage mas oorage pite thiyala kapanwa kiyala deyak ahala thiyenawane.. Bodu bala senawata kade giya unta wenneth ookai."Bikshu thrasthawadaya gedarata awith gahanakota therewi LOL ! kiyanna thiyenne ithin "Wait & see" thamai ;)
     
    1915 wechchi deya danne nehe wage. :-)

    අඩෝ ගොං තඩියෝ මොළේ පාවිච්චි කොරලා දුරදිග බලලා කථා කොරපන්. බලපන් තායලන්තය දිහා හුට පටෙ පටන් ගත්තේ ටක් බාය් වලින් 2004, මුස්ලිම් මිනිස්සු 6 දෙනෙක් පොලීසිය අත්අඩංගු කල නිසා විරෝධය පාන්න පෙළපාලි ගිය මුස්ලිම්වරුන්ගෙ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර මිලේච ලෙස මුස්ලිම්වරු 85 දෙනෙක් ඝාතනය කිරීමෙන්.

    මෙන්න මෙතන ඔබලා කියවපන් මිනියෝ ටක් බාය්

    අවසානේ 2013 වෙද්දී වටිනා මිනිස් ජීවිත රාශියක් නාස්තිවී ගියා පමණි. දැන් ලෝකේ නැති අන්තවාදී කල්ලි වලින් පිරුනු කලාපයක් බවට පත්වී හමාරය්. ආයේ රිවෙර්ස් බට්ටන්ස් නෑ පුතෝ..

    මෙන්න මෙතන ඔබලා කියවපන් මිනියෝ වර්තමාන තත්වේ

    මම මේ නිදසුන ගත්තේ මෙතන අපි හරි උබලා වැරදී හෝ උබලා බලවත් අපි දුර්වලය් කියා මෝඩ තර්ක ප්‍රදර්ශනය කොරන්න නොවේ මෙවෙනි ජීවමාන උදාහරණයන් අපේ ඇස් ඉදිරිපිට වර්තමානයේ දකිද්දී ඇයි අපි මෙවෙනි සිදුවීම් වලින් අත්වන විපාකයන් වලට ඇයි තව තවත් ඇදී යන්නේ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හිත මිනීමස් ම ඉල්ලනවා... සුලුජාතීන්ගේ ලේ නොදැක ගැටුමක් නොකර මේක අවසන් කරන්න හෙල-කරුමයට හිත දෙන්නෙම නෑ... කොහොමද වෙල්ලමුල්ලිවෛක්කාල් වල මැරුනු දෙමලු 40000 ලේ සුවද... ආයිත් මුස්ලිම් ලේ දකින්න ආසාවෙ බෑ.....

    හලාල් නොකා සිටීමේ අයිතිය මුස්ලිම් නොවන ජනතාවට ඇතිවාක් මෙන්ම, පෝය දිනයේ තැබෑරුම් සහ මස්කඩ සමඟ ගනුදෙනු කිරීමේ අයිතිය සහ සිනමා ශාලාවල චිත්‍රපටි බැලීමේ අයිතිය බෞද්ධ නොවන ජනතාවටද තිබිය යුතුය!!

    මේක සාමාන්‍ය දැනීම ප්‍රෂ්නයක් හොදේ...
    හලාල් ඉවත් කිරීමෙන් මිල අඩුවූ භාන්ඩ 5ක් නම් කරන්න....

    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "දැන් ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයක් හරි බස්නාහිර පළා බබා මැතිවරණය හරි දාන්න ඕන නියමම ආතල් එක බලා ගන්න....

    "අපි නිසයි හලාල් නැති වුණේ..."..."පල යකෝ යන්න...තොපි ප්ලග් උනේ අන්තිමට...අපියි මුල ඉඳන් කෑ ගැහුවේ..."..."අනුන්ගේ ක්‍රෙඩිට් පොකට් ගහන්න එපා යකෝ...ලැජ්ජ නැද්ද..?"....."වීර හෙළයිනි...නුඹලාට අමතකද...ඒ මහා සටනට මුල් වූයේ අප බව...?"...."හලාල් පරාජය කරන්නට එකම දායකත්වය දැක්වූ අප සංවිධානය...."...."හලාල් පැරැද්දුවේ අපි...වෙන වෙන උන් රිංගන කොට මේ සටනෙ හුඟ හරියක් ඉවරයි...".... "පිංවත්නි, අනුන්ගේ කීර්තිය උදුරා ගන්නා අය, අනුන්ගේ මහන්සියෙන් කළ දේ තමන්ගේය කියන අය මරණින් මතු උපදින්නෙ නිරයේ...."....."මේ හලාල් සටනට එදා හැම කෙනෙක්ම පස්ස ගහද්දි පෙරට ආවේ අපි...".." වීරෝධාර හෙළයිනි....හැබෑ සිංහයන් සහ බොරු සිංහයන් හඳුනා ගන්න..."...."සවන් දෙන්න...මේ ඔබ අමතන්නේ හලාල් පරාජය කළ අභීතෝධාර හොල්මන්පිළගේ ප්‍රචාරක රථයයි...."..." හලාල් සටනේ නියම වීරයා වන වාන්සේ ඔබ අමතන මහා හැළිය *** සමා වෙන්න *** මහා රැළිය මාරගම හන්දියේ..."...."හලාල් සටනේ එකම වීරයා දිනවමු..."..."වරෙව්, නැගෙව්, පිබිදෙව්"..."