mama nam muwa ganan ganne na bt wade hodai![]()







මචන් ල. . . .
පොර වැඩේට බැස්සේ අයි දන්නවද?
මෙච්චර කාලයක් හෙළ උරුමය සිංහල වැඩ වලට පස්ස ගහ ගහ ආණ්ඩුවට කඩේ ගිහින් නේ හිටියේ....
පොර ගේ අමාත්‍යාංශය මාරු කලාට පස්සේ නින්දෙන් ඇහැරෙන්න ඇති.....
එතකොට බොදු බල සේනා වගේ සංවිධාන හැදිලා, form වෙලා තියෙද්දී, පොර ට හිතෙන්න ඇති, කට වහන් හිටියොත් අනාගතයක් නැහැ කියල. . . .
කොහොම උනත් පරක්කු වෙලා හරි සෙට් වෙච්ච එක හොඳා. . .