හලාල් ඉවත් කිරීම අප්‍රේල් මසට පෙර

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    මචන් ල. . . .
    පොර වැඩේට බැස්සේ අයි දන්නවද?
    මෙච්චර කාලයක් හෙළ උරුමය සිංහල වැඩ වලට පස්ස ගහ ගහ ආණ්ඩුවට කඩේ ගිහින් නේ හිටියේ....

    පොර ගේ අමාත්‍යාංශය මාරු කලාට පස්සේ නින්දෙන් ඇහැරෙන්න ඇති.....
    එතකොට බොදු බල සේනා වගේ සංවිධාන හැදිලා, form වෙලා තියෙද්දී, පොර ට හිතෙන්න ඇති, කට වහන් හිටියොත් අනාගතයක් නැහැ කියල. . . .
    කොහොම උනත් පරක්කු වෙලා හරි සෙට් වෙච්ච එක හොඳා. . .
    :yes: ටොක්ක ඇන්නහම තමා නැගිටලා තියෙන්නේ.. :rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.