හලාල් එපා නම් නිකන් ඉන්න – සෝමවංශ

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Pal amu loka presidda kavum madayane..............


    Methana HALAL gana vitharak katha karanda.................


    mada gohawak karanda epa mage tread eka.......

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දිය බිංදු තුල කිඹුලන් දකින බොදු බළ සේනාව – TNL සාකච්චාව
    February 9th, 2013අබූ අර්ශද්-අ | අ | අ+ප්‍රතිචාරයක් ලබා දෙන්නප්‍රතිචාර



    අද අප රටේ උණුසුම් මාතෘකාවක් බවට ‘බොදු වළ සේනා සංවිධානය’ යන්න පත්ව ඇත. එය කොතරම් ද යන්න පවසනවා නම්, අද දේශපාලන වේදිකාවලත් උණුසුම් මාතෘකාවක් වී ඇත. අප රටේ ජනමාධ්‍යයන් පවා මේ සංවිධානය පිලිබදව කථා නොකරන දවසක් නොමැති තරම්ය. අද වනවිට විදේශ මාධ්‍යයන්වල ද මේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිලිබදව කථා කරන බවට තොරතුරු අසන්නට ලැබේ. මේ ආකාරයට දිනෙන් දින ජනප්‍රිය වන ‘බොදු බළ සේනා සංවිධාන’ පසුගිය 2013/02/05 දින තම මෙහෙවර පැහැදිලි කරමින් TNL රුපවාහිනි මධ්‍යයේ සාකච්චාවක් පවත්වන ලදී. එම සාකච්චාව මූලික කරගෙන ‘දිය බිංදු තුල කිඹුලන් දකින බොදු බළ සේනාව – TNL සාකච්චාව’ යන මාතෘකාව ඔස්සේ ‘යහමඟ’ පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට කරුණූ කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි.


    මෙම ‘යහමඟ’ වෙබ් අඩවිය ශ්‍රී ලාංකීය සමාජය තුල ආගමික සහජීවනයක් හා ජාතීන් අතර අවබෝධයන් ගොඩනැඟීම සදහා වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රියා කරන වෙබ් අඩවියක් යන්න යහමඟ පාඨක ඔබ හොදින් දන්නා කාරණයකි. එවන් වූ මෙම අඩවිය තුල ‘මේ බොදු බළ සේනා සංවිධානය පිලිබදව ‘යහමඟ’ කථා කරන්නේ නැත්තේ ඇයි ද?’ යන ගැටළුව සමහර විට ඔබටත් ඇති වී තිබෙන්නට පුළුවන. නමුත් වර්ථමානයේ හතු පිපෙනවා සේ අප රට තුල දියත්වන ජාතිවාදී හා ආගමික අන්තවාදී ක්‍රියාවන් සදහා දිගින් දිගටම ‘යහමඟ’ පිලිතුරු සැපයූ නිසාත්, (නිදසුනක් ලෙස ‘කොහොන් පටන ගතත්තත් ඉවර වෙන්නේ අපෙන්‘ , බොන විදුරුව තුල කිඹුලන් දැකීම යන ලිපි සදහන් කල හැක) අප රටේ ආගමික අන්තවාදීන් හා ජාතිවාදීන් දියත් කරන සම්ප්‍රදායික මඩ ව්‍යාපාරය වන මිත්‍යා මතවාදයන් සමාජය තුල නිර්මාණය කොට ඒ මඟින් ජනතා විරෝධතයක් හා කැළඹීමක් නිර්මාණය කිරීම මේ බොදු බළ සේනා සංවිධානය ද ක්‍රියාත්මක වූ නිසාත්, (මේ පිලිබදව වැඩි විස්තර පහතින් දැකගත හක) අප රටේ ක්‍රියාත්මක ජාතිවාදී හා ආගමික අන්තවාදී සංවිධාන අතර තවත් සංවිධානයක් ලෙස මේ ‘බොදු බළ සේනා සංවිධාන’ පිලිබදව සමාජය තුල පුළුල් සංවාදයන් හා විවේචනයන් බෞද්ධ සමාජය තුලම දියත් වෙමින් තිබූ නිසාත් (මේ පිලිබදව වැඩි විස්තර මෙම ලිපිය අවසානයේ දැකගත හැක) ‘යහමඟ’ ඒ පිලිබදව කථා කිරීමට උනන්දු වුයේ නැත.

    එසේ තිබිය දී පසුගිය 2013/01/22 හා 2013/02/05 දිනවල TNL රුපවාහිනි හි ‘එලිච්චි’ නම් වැඩසටහන තුල සාකච්චා වූ සංවාදයන් දෙකක් පහතින් ඉදිරිපත් කරන්නේ මේ තුල අප රටේ මහා ජාතිය වන බෞද්ධ සමාජයට වඩා සුළු ජාතිය වන මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු බොහෝ කරුණු එම සංවාදය තුල අන්තර්ගත වන නිසාය.

    මෙම ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් ‘යහමඟ’ පාඨක ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන ආයුතු වැදගත් කාරණා කිහිපයක් ඇත. එනම්,

    පහතින් ඉදිරිපත් කොට ඇත්තේ කොළඹ හිටපු නගරාධිපති අසාද් සාලී මහතා 2013/01/22 දින TNL ‘එලිච්චි’ නම් වැඩසටහනට පැමිණ කල සාකච්චා හා එයට පිලිතුරක් ලෙස 2013/02/05 දින බොදු බළ සේනා සංවිධානය TNL ‘එලිච්චි’ නම් වැඩසටහනට පැමිණ කල සාකච්චාවයි.
    එසේම 2013/02/05 දින බොදු බළ සේනා සංවිධානය TNL ‘එලිච්චි’ නම් වැඩසටහනට පැමිණ කල සාකච්චාව තුල මතු කල කරුණූ කාරණා බොහෝමයක් ශ්‍රී ලාංකීය සමාජයේ දැඩි අවදානයට විශේෂයෙන් මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමු විය යුතුව ඇති නිසා එවන් කරුණූ කිහිපයක් එම හඬ පටයට පහලින් උපුටා දක්වා ඇත.
    මෙම සාකච්චාවට අදාලව මෙම අඩවිය තුල මීට ඉහත සාකච්චා කල කරුණූ කිහිපයක් ද එහි උපුටා දැක්වීමට කටයුතු කොට ඇත්තේ එම කාරණය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිසය.
    පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් අප රටේ මාධ්‍යයන් තුල ප්‍රචාරය වූ උණුසුම් පුවත් කිහිපයක් ද පහතින් ගෙන හැර දක්වා ඇත.
    මේ ආකාරයට මෙම ලිපිය තුල කරුණූ ගෙනහැර දැක්වීමට අදහස් කරන අතර එම සංවාදයට යොමු වීමට ප්‍රථම සමස්ථ මුස්ලීම් සමාජයේ බුද්ධිමත් අවදානයට කාලීන වශයෙන් වැදගත් වූ ශුද්ධ වූ නබිවදනක්, එනම් මුහම්මද් (සල්) තුමාණන් මේ වර්ථමාන මුස්ලීම් (සමාජය)‘උම්මාව’ මූලික කරගෙන ගෙනහැර දැක් වූ උපමාවක් මෙහි ප්‍රථමයෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. එනම්,

    එක්තරා නැවක ගමන් කරන පිරිසක් එම නැවේ ඉහල තට්ටුවේ හා පහල තට්ටුවේ රැදී ගමන් කරන ලදී. මෙසේ ගමනෙහි නිරත වන අතරතුර මේ පිරිසගේ ජල අවශ්‍යතාවය සදහා ඉහල සිටින පිරිසට පහසුවෙන් ජලය ලබාගත හැකි වූවද පහල තට්ටුවේ සිටින පිරිසට ඉහල මාලයට පැමිණ ජලය ලබා ගැනීමට සිදුවිය. මේ නිසා නිතර නිතර පහල තට්ටුවේ සිට ඉහල තට්ටුවට පැමිණි පිරිස් වරක් මෙසේ සිතන්නට විය. ‘අප සිටින්නේ ජලය ආසන්නයේ ම නොවේ ද? එම නිසා මේ නැවේ පතුලේ සිදුරක් සකසා ගත්තා නම් අපට අවශ්‍ය ජලය එතැනින් පහසුවෙන් ලබාගත හැකි වනවා නොවේද?’ යයි සිතා එහි සිදුරු කරන්නට විය. ඉහල තට්ටුවේ සිටී පිරිස් මෙම ක්‍රියාව දැක ‘කමක් නැහැ අපි සිටින්නේ ඉහල තට්ටුවේ නේ අනතුරක් හානියක් වුනොත් වෙන්නේ ඒ අයට නේ’ යනුවෙන් පවසා බලා සිටියා නම් විනාශ වන්නේ බෝට්ටුවේ ගමන් කරන සියළුදෙනාමය’යනුවෙන් පවසන ලදී.

    ශුද්ධ වූ නබිවදනක් (හදීස්)

    දැන් ඔබට කුතුහලයක් මතු වනු ඇත. ඒ ඉහත හදීසය මෙතැනට ගැලපෙන්නේ කොහොම ද?, එය මෙහි පවසන්නේ ඇයි ද? යනුවෙනි. එය පහත දෙවන සාකච්චාව, එනම් 2013/02/05 දින බොදු බළ සේනා සංවිධානයේ සාකච්චාව හොදින් සවන් දුන්නේ ඔබට ම පහසුවෙන් අවබෝධ වනු ඇත. ‍එසේ නම් දැන් එම සංවාදය වෙත යොමු වෙමු.

    (සැ-යු- මෙහි ඉදිරිපත් කරන කාරණයට අදාල කරුණු ඉදිරිපත් කල වේලාව ඔබේ පහසුව සදහා (00.00.00) යනාදී ලෙස පැය/විනාඩිය/ තත්පරය පහතින් ඉදිරිපත් කොට ඇත)

    2013/01/22 දින TNL හි අසාද් සාලි මහතා පැවැත් වූ සාකච්චාව




    ඉහත 2013/01/22 දින අසාද් සාලී මහතා මූලික කරගෙන පැවැත් වූ සංවාදය තුලින් දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකිරීමට අදහස් නොකරන නමුත් සුවිශේෂි කාරණා තුනක් පමණක් ඒ තුලින් ඔබේ අවදානයට තබමි. එනම්,

    මේ සංවාදය පුරාවට නිතර නිතර මතු කරන ‘ජිහාද්, ෆත්වා, ශරීයා, ජමාත්, හලාල්, හරාම්, උලමා…’ වැනි අරාබි වචන පිලිබදව රටේ බහුතර මුස්ලීම් නොවන ජනතාව අනවබෝධයෙන් සිටීම ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය විශේෂයෙන් ආගමික විද්වතුන් ලැජ්ජාවට පත්විය යුතු කාරණයකි.
    එසේම රටේ වගකිවයුතු මාධ්‍ය ආයනයක් එම වචන පිලිබදව අනවබෝධයෙන් ඒ සම්බන්ධ වූ වැඩසටහන මෙහෙයවීමත් අවාසනාවන්ත තත්වයකි. Tnl ආයතනය ආගමික විද්වතුන් සම්බන්ධ කර නොගෙන අසාද් සාලී මහතාගෙන් මේ සම්බන්ධයෙන් විග්‍රහයන් අපේක්ෂා කිරීම නිවරුදි ක්‍රමවේදයක් ද නොවේ. (අසාද් සාලී මහතා නිවරුදි විග්‍රහයක් එහි ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවත්, මුස්ලීම් සමාජය වෙනුවෙන් එතුමාගත් උත්සාහය ‘යහමඟ’ අගය කරමි.)
    ඉහත සංවාදයේ (කාලය 01.05.00 දී) බොදු බළ සේනා ස්වාමින් වහන්සේනමක් දැක්වූ ප්‍රතිචාරය සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියේ අවදානයට යොමු විය යුත්තකි


    2013/02/05 දින TNL හි බොදු බළ සේනා ස්වාමින් වහන්සේලා ඉදිරිපත් කල කරුණූ


    ඉහත 2013/02/05 දින බොදු බළ සේනා සංවිධානය පැවැත් වූ සංවාදය පිලිබදව කරුණු ඉදිරිපත් කිරීමට පෙර සදහන් කලයුතු ප්‍රධාන කාරණාවක් ඇත. එනම් ඉහත සංවාදය පටිගත කිරීමේ දී එහි මුල් කොටස පටිගත කිරීමට නොහැකි වූ නිසා එහි කිසියම් අඩුපාඩුවක් පවතින බවයි. එනමුත් මෙම ලිපියට පදනම් කරගන්නේ ඉහතින් ඉදිරිපත් කල සංවාදයට අදාල කරුණු පමණක් වන නිසා අසාධාර්ණයක් එහි ඇති නොවනු ඇත. කෙසේ නමුත් සමස්ථ සංවාදය පහතින් ඔබේ අවධානයට ගෙන ඒමට උත්සාහ කරමි. යන්න පවසමින් ඉහත සංවාදය තුල සාකච්චා කල කරුණූ වෙත දැන් යොමු වෙමු.

    ඉහත සංවාදයේ (කාලය 00.02.10 දී) – සිංහල ජාතිය හා බුදුදහම වෙනුවෙන් රට තුල බිහිවූ සියළු පාර්ශවයන් හා සංවිධානයන් අසාර්ථක වී ඇත.
    ඉහත සංවාදයේ (කාලය 00.03.10 දී) – මේ හදන්න ලෑස්ති වෙන්නේ රටට සදාචාරයන් ගොඩනැඟුණු අධ්‍යාත්මික නායකත්වයක්
    ඉහත සංවාදයේ (කාලය 00.05.20 දී) – රටේ ප්‍රධාන ප්‍රශ්න තුන අතර රට මුස්ලීම්කරණය ද එකකි.
    ඉහත සංවාදයේ (කාලය 00.06.20 දී) – රට තුල ක්‍රියාත්මක මුස්ලීම් අන්තවාදී කණ්ඩායම් හි නම් නොකියන තැනට ඔවුන් ශීක්ෂණය වී ඇති බව සදහන් කරයි.
    ඉහත සංවාදයේ (කාලය 00.07.10 දී) – අපි දිය බිංදුවේ කිඹුලන් දකින බව සදහන් කරයි
    ඉහත සංවාදයේ (කාලය 00.07.20 දී) – මුස්ලීම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්
    ඉහත සංවාදයේ (කාලය 00.09.00 දී) – අසාද් සාලී මහතාට සැරට උත්තර දීමට උවමනාව තිබුණා (නමුත් උත්තර දුන්නේ සමස්ථ මුස්ලීම් සමාජයටම නොවේ ද? විශේෂයෙන් සම්ප්‍රදායික මුස්ලීම්වරුන්ටත් එක්ක නොවේ ද?)
    ඉහත සංවාදයේ (කාලය 00.09.20 දී) – සම්ප්‍රදායක මුස්ලීම්වරුන්ට එරෙහි වෙන්නේ නැහැල්ලු
    ඉහත සංවාදයේ (කාලය 00.13.00 දී) – මෙන්න මුස්ලීම් සමජයට විවෘත සංවාදයකට අභියෝගයක්
    ඉහත සංවාදයේ (කාලය 00.19.25 දී) – රට තුල අරාබියෙන් ආධාර ලබන සංවිධාන 10ක් තිබෙනවාලු (අරාබියෙන් ආධාර ලැබීම අන්තවාදී සංවිධානයක් යන්නට ‍සාක්ෂියක් වන්නේ කොහොමද?)
    ඉහත සංවාදයේ (කාලය 00.19.50 දී) – මේ රටේ සම්ප්‍රදායක මුස්ලීම්වරුන් බොදු බළ සේනාව කර‍ගෙන යන මෙහෙවරට බුදු බව ප්‍රාර්ථනා කරනවාලු
    ඉහත සංවාදයේ (කාලය 00.20.27 දී) – මුස්ලීම් සහෝදරත්වය වෙනුවෙන්මයි අපි පෙනී සිටින්නේ
    ඉහත සංවාදයේ (කාලය 00.20.34 දී) – උලමා සභාවෙත් ඉන්නවා අරාබිකරයේ ගොස් සන්නද්ධ වෙලා එන ආධාර ලබන පිරිස්
    ඉහත සංවාදයේ (කාලය 00.20.55 දී) – ‘උන්ඩියල්’ ක්‍රමයට කෝටි 30 ක් ගව ඝාතනයට අරාබි සල්ලි එන සංවිධානයක් (මෙන්න පලමු මුස්ලීම් අන්තවාදී සංවිධාන අණාවර්ණය – මේ තරම් දෙයක් අනාවර්ණය වී ඇති තත්වයක රටේ නීතිය ඇයි ක්‍රියාත්මක නොවන්නේ?) ,මේවා තුලින් ජාතීන් අතර ගැටුමක් ඇති කරගෙන අරාබි සල්ලි මේ රටට පොම්ප කරන්නට සූදානම් වෙන්නේ
    ඉහත සංවාදයේ (කාලය 00.22.05 දී) – අප රටේ මුස්ලීම් මුස්ලීම්වරුන් ආගමික ගැටුම් තිබෙනවා අපි මොකුත් කලේ නැහැ (මේක මුස්ලීම්වරුන්ගේ දැඩි අවදානයට යොමු විය යුත්තකි)
    ඉහත සංවාදයේ (කාලය 00.22.50 දී) – රටේ උග්‍ර මුස්ලීම් අන්තවාද දෙකක් ‘වහාබිසම්’ හා ‘සලෆිසම්’ මොවුන්ගේ කෲර බව දැනගන්නට හොදම සාක්ෂි GOOGLE එකේ ඒ නම සර්ච් කිරීමලු (මෙම අඩවිය තුල වහාබිසම් පිලිබදව මීට පෙර සාකච්චා කල ‘වහාබිසම් ත්‍රස්ථ සංවිධානයක් ද’ යන ලිපිය ඔබේ බුද්ධිමත් අවදානයට ගෙන එමි. මෙවැනි ප්‍රකාශ බොදු බළ සේනාව සිදු කිරීම ගවේශණ තුලින් ලබාගත් තොරතුරු නොව අපේ මුස්ලීම් ආගමික බෙදීම් තුල කල්ලි ගැසෙන පිරිසකගේ අවස්ථාවාදී පාවාදීමක් පමණක් බව පැහැදිලිව සදහන් කල හැක. එම නිසා මේ සංවිධාන පිලිබදව බොදු බළ සේනාව දැන්වත් ගැඹූරින් විමසා බලන්නේ නම් ඒ තුල තමන් කොතරම් අනවබෝධයෙන් ප්‍රකාශ නිකුත් කරනවාද? යන්න පැහැදිලි වනු ඇත)
    ඉහත සංවාදයේ (කාලය 00.23.40 දී) – මුස්ලීම් කාන්තාවන් සම්පූර්ණයෙන් මුහුණ වැසීම මුස්ලීම් අන්තවාදයලු (මෙන්න අප රටේ මුස්ලීම් අන්තවාදයට සාක්ෂි)
    ඉහත සංවාදයේ (කාලය 00.23.50 දී) – පිරිමි අය යටිරුවුල වැවීම මුස්ලීම් අන්තවාදයලු (මෙන්න අප රටේ මුස්ලීම් අන්තවාදයට තවත් සාක්ෂි)
    ඉහත සංවාදයේ (කාලය 00.23.52 දී) – සුදු ඇදුම පාවිච්චි කිරීම මුස්ලීම් අන්තවාදයලු (මෙන්න අප රටේ මුස්ලීම් අන්තවාදයට තවත් සාක්ෂි)
    ඉහත සංවාදයේ (කාලය 00.24.28 දී) – අන්තවාදයට පාසැල් දරුවන් සාක්ෂි (මේවා ආගමික අන්තවාදය ද? නොඑසේ නම් මේ පිරිසට අන්‍යආගමික සංස්කෘතීන් පිලිබදව තිබෙන අනවබෝධයද? තීරණය බුද්ධිමත් ඔබට බාරය)
    ඉහත සංවාදයේ (කාලය 00.24.40 දී) – මුහුණ වහන සියළු දෙනා වහාබිවරුන් (බොදු බළ සේනාව කොතරම් ගැඹුරු ගවේශණයක් කරලා ද? මේ සිනහවට කියන කාරණයක් නොවේ. කෝ මේ රටේ ඉස්ලාම් ආගමික විද්වුන් මෙතරම් අනවබෝධයෙන් මේ පිරිස් ක්‍රියා කරනවිට ඔබලා මර නින්දේ ද?)
    ඉහත සංවාදයේ (කාලය 00.25.30 දී) – ඇයි මෙතරම් පල්ලි ගොඩක් මුස්ලීම් ජනතාවට වඩා පල්ලි තියෙනවා (මේ කථාව ඇත්ත මුස්ලීම්වරුනේ!, සිතන්න මේ කියාපාන්නේ 8% අපි බෙදීගිය ආකාරය නෙවේද?)
    ඉහත සංවාදයේ (කාලය 00.25.25 දී) – ඇයි අති නවීන තාක්ෂණ සහිත පල්ලි හදන්නේ (පල්ලි සෑදීමේ දී නූතන නවීන තාක්ෂණය යොදා ගැනීමේ වරද කුමක්ද? ඒක කොහොමද ආගමික අන්තවාදයක් වෙන්නේ විදේශ ආදාර ඇතුව පන්සල් මේ රට තුල නිර්මාණය කොට නැද්ද? ඒක බෞද්ධ අන්තවාදයක් වෙනවාද?)
    ඉහත සංවාදයේ (කාලය 00. 25.25 දී) – මේ සල්ලි අපේ රටේ මුස්ලීම් ජනයාගේ අධ්‍යාපනය නඟා සිටුවීමට යොදා ගැන නැහැල්ලූ (මේවාට උත්තර දෙන්න අදාල පිරිසට බැරිද?)
    ඉහත සංවාදයේ (කාලය 00. 25.25 දී) – අද වැඩියෙන්ම හිරබත් කන්නේ මුස්ලීම්වරුන්ලු
    ඉහත සංවාදයේ (කාලය 00. 26.40 දී) – එකට එක එකමුතුවක් නැති ජන කොට්ඨාශයක්ලූ (ඒක ඇත්ත නැත්නම් මේ ආකාරයට බොදු බළ සේනාවට මේ අසත්‍ය වූ තොරතුරු කොහින් ද?)
    ඉහත සංවාදයේ (කාලය 00.26.45 දී) – සෝමාලියාගේ සන්නද්ධ සංවිධානයක ශාඛාවක් අපේ රටේ පිහිටවලා තිබෙනවා ඒකේ නම් ‘අල්-ශබාබ්’ ල්‍ර (මෙන්න තම අනවබෝධය මනාව පිළිඹිබු කරන තවත් අවස්ථාවක් මේ කියන්නේ සමහර විට google හි ‘ශබාබ්’ යන්න සර්ච් කරල ගත් තොරතුරු පදනම් කරගෙන විය යුතුයි. ‘ශබාබ්’ කියන අරාබි වචනයේ තේරුම ‘තාරුණ්‍යය’ යන්නයි. ඉතින් මේ වචනය ඕනෑම සංවිධානයකට යොදා ගන්න පුළුවන්. අපේ රටේ තරුණ බෞද්ධ සංගම් තිබෙන්නේ එතකොට මේවාත් සෝමාලියා ආයුධ කණ්ඩායමේ ශාඛාවන්ද?. ඒ ‍කෙසේ වෙතත් මේ රටේ නීතියක් තිබෙනවා ඇයි මේ තොරතුරු ආරක්ෂක අංශවලට ලබාදී නීතිමය පියවර නොගන්නේ රටේ නීතිය කෙරෙහි විශ්වාසයක් නැතුවද? නොඑසේනම් තමන්ගේ මනක්කල්පිතයන්ට සාක්ෂි නැත්වද?)
    ඉහත සංවාදයේ (කාලය 00.31.40 දී) – අද අප රටේ ක්‍රියාත්මක විදේශ ආධාර මත කටයුතු කරන මුස්ලීම් ආගමික සංවිධාන ගණනාවක් මෙහිදී පෙලගසයි. මෙහි හාස්‍යයට කාරණය නම්, ඒ අතර කිසිදු හේතුවක් නිසා විදේශ රටවල ආධාර ලබා නොගන්නා සංවිධානද වීමයි. මෙහි ඊට වඩා හාස්‍යයට කාරණය මේ පෙලගසන සියළු සංවිධාන ‘තව්හීද්’ (එක් දේව සංකල්පය) මූලික කරගත් සංවිධානයන්ය මේ ‘තව්හීද්’ ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියා කරන විදේශ ආධාර පවා ලබන මුස්ලීම් සංවිධාන විශාල ප්‍රමාණයක් අපේ රටේ ක්‍රියාත්මක වේ. මේ කිසිවක් මෙහි ඉදිරිපත් නොවේ. එසේ නම් මුස්ලීම් ජනයාගෙන්ම කොටසක් බොදු බළ සේනාව අන්දා ඇති තරම මේ තුල පැහැදිලි වනවා නොවේද?)
    ඉහත සංවාදයේ (කාලය 00.32.45 දී) – රටේ හැම තැනම පල්ලි හදන්න 15 % කොමිස් මුදලට පල්ලි හදන උලමාසභාවට දෙනවලු
    ඉහත සංවාදයේ (කාලය 00.34.30 දී) – රිසානලා අප රටේ කොච්චර ඉන්නවද? ඇයි අති නවීන පල්ලිම හදන්නේ
    ඉහත සංවාදයේ (කාලය 00.34.53 දී) – අති නවීන පල්ලි හදන්නේ අනාගතයේ ජිහාද් කරන්නලු
    ඉහත සංවාදයේ (කාලය 00.35.50 දී) – ජිහාදයට සාක්ෂී කුර්ආනයෙන්ම පෙන්වයි (මුලින්ම බොදු බළ සේනාව කුර්ආනය කියවීම පිලිබදව ‘යහමඟ’ ස්තූති වන්ත වෙනවා. මොකද අප ඉස්ලාම් ගැන කථා කරන බහුතර මුස්ලීම්වරුන් පවා මෙය කියවීමට උනන්දු නොවන නිසාය. කෙසේ වෙතත් එහි කුර්ආන් වාක්‍යයට වැරදි විග්‍රහයක් කණගාටුනට කාරණයකි. සැබෑ විග්‍රහය කුර්ආනය මුස්ලීම් නොවන පිරිස් මරන්න අණ කරනවාද? යන ලිපිය තුලින් කියවන්න)
    ඉහත සංවාදයේ (කාලය 00.36.50 දී) – කුර්ආනයේ හැර වෙන කිසිම දහමක හිංසනය පිලිබදව වචනයක් නැහැල්ලු
    ඉහත සංවාදයේ (කාලය 00.35.55 දී) – අද මුස්ලීම්වරුන්ගෙන් සමහරක් මේ කුර්ආන් වාක්‍යයේ සමහරක් ප්‍රතික්ෂේප කරනවාලු මොකද ඒවා අදට ගැලපෙන්නේ නැහැල්ලු
    ඉහත සංවාදයේ (කාලය 00.40.55 දී) – ‘නවමිනි’ පුවතකට වැරදි විග්‍රහයක් (ඒ පුවත එහි කතෘ අමීන් මහතා දුරකතනයෙන් නිවරුදි කිරීම පිලිබදව ඔහුට ‘යහමඟ’ ස්තූතිය – මෙය තමා අද බොදු බළ සේනාව දිගින් දිගටම කලේ)
    ඉහත සංවාදයේ (කාලය 00.44.20 දී) – අසාද් සාලී මහතා දුරකථනයෙන් ඇමතීම
    ඉහත සංවාදයේ (කාලය 00.50.52 දී) – ‘නවමනි’ පුවත්පතේ කතෘ අමීන් මහතා දුරකථනයෙන්
    ඉහත සංවාදයේ (කාලය 00.53.15 දී) – 2013 වර්ෂය හලාල් වර්ජන වර්ෂය ලෙස නම් කලයුතුයි.
    ඉහත සංවාදයේ (කාලය 01.00.55 දී) – මේ රටේ සම්ප්‍රදායික මුස්ලීම්වරුන් හාලාල් ඉල්ලුවාද?
    ඉහත සංවාදයේ (කාලය 00.00.59 දී) – හලාල් සහතිකයට ජනගහන අනුපාතය අනුව කොන්දේසි තියෙනවාලු ( මේ පිලිබදව අදාල බලධාරීන් පිලිතුරු ලබාදිය යුතු නොවේද?)
    ඉහත සංවාදයේ (කාලය 01.01.20 දී) – සම්ප්‍රදායික මුස්ලීම්වරුන් හලාල් එපා කියා අත්පත්‍රිකා පවා බෙදලා
    ඉහත සංවාදයේ (කාලය 01.02.45 දී) – ලිලිත හේවාවසම් මහතාගේ දුරකථන ප්‍රතිචාරය
    ඉහත සංවාදයේ (කාලය 01.08.00 දී) – අපේ රටේ සියළු ජාතීන් එකක් නෙමෙයි.
    ඉහත සංවාදයේ (කාලය 01.13.10 දී) – ඇයි මේ රටේ ජනතාව අපි වටා ගොඩනැඟුණේ දේශපාලඥයින් තේරුම් ගන්න (මුස්ලීම් ජනතාවනි!, ඔබලාත් තේරුම් ගන්න)
    ඉහත සංවාදයේ (කාලය 01.14.20 දී) – ජනාධිපති තුමාගේ නිදහස් දින කථාවට අපි ගරු කරනවා
    ඉහත සංවාදයේ (කාලය 01.16.00 දී) – ශරීයා බැංකු පිලිබදව විග්‍රහය (මෙහි මතු කරන තර්ක බුද්ධිමත් තර්ක ලෙස පෙනුනද ඉස්ලාමීය ඉගෙන්වීමන් පිලිබදව තිබෙන අනවබෝධය මෙවැනි තර්කවලට මූලික පදනමයි)
    ඉහත සංවාදයේ (කාලය 01.00.00 දී) – මුස්ලීම්වරුන්ට මේ රටේ ශරීයා නීතිය ගේනන (මේක හොද යොජනාවක්)
    ඉහත සංවාදයේ (කාලය 01.18.40 දී) – මක්කමත් බෞද්ධ උරුමයක්ලූ (මේ පිලිබදව වැඩි විස්තර සදහා මක්කාව පිලිබදව විමසුමක් යන ලිපිය කියවන්න)
    ඉහත සංවාදයේ (කාලය 01.23.10 දී) – බොසත් චරිතය හරියන්නේ නැහැල්ලු
    ඉහත සංවාදයේ (කාලය 01.24.50 දී) – පිටරටින් ගෙනාපු සල්ලිවලින් තමා ත්‍රපිටකයා පවා ටීක කරගෙන යන්නේ
    ඉහත සංවාදයේ (කාලය 01.25.20 දී) – සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය හැදුවෙත් ණයට සල්ලි අරගෙන තාම කෝටි 24 ක් බැංකුවට ණයයිලූ (ඇයි නවීන පන්නගේ ගොඩනැඟිල්ලක් මේ තරම් වියදම් කරලා හැදුවේ රටේ කොතරම් දුප්පත් බෞද්ධ ජනතාව ඉන්නවාද? නැවත අවදානයට (කාලය 00.34.30))
    ඉහත සංවාදයේ (කාලය 01.26.30 දී) – 11 වසර ඉස්ලාම් පාසැල් ‍පොත්වල බෞද්ධ ඉතිහාසය විකෘති කරලාලු
    ඉහත සංවාදයේ (කාලය 01.29.22 දී) – බෞද්ධ සමාජයට අපෙන් සිදුවිය යුතු සේවාව අපි හදුනාගෙන ඉන්නේ
    ඉහත සංවාදයේ (කාලය 01.32.00 දී) – අපි ජාතිවාදී කෝලාහලයක් කිසිසේත් ඇති කරන්නේ නැහැ
    (ඉහත සංවාදයන් දෙක ‘යහමඟ’ පාඨක ඔබේ දැඩි අවදානයට යොමු වියයුතු යයි මා අපේක්ෂා කල නිසා එම සංවාදය තුල සදහන් කරුණූ පහතින් උපුටා දැක්වීමටත්, එහි සමහරක් කරුණු පිලිබදව ඔබේ බුද්ධිමත් අවධානය යොමු කිරීමටත් උත්සාහ කලෙමි. ඒ තුල ඉහත කරුණූ දැක්වීමට කිසියම් අසාධාරණයක් සිදුවී ඇත්නම් හා එය හේතු සහිතව පෙන්වා දෙන්නේ නම් නිවරුදි කිරීමට මා සූදානම්ය)

    අවසාන වශයෙන් සමස්ථ සංවාදයම හොදින් විමසා බලන්නේ නම්, ඒ තුල පැහැදිලි වන කාරණා තුනක් ඇත. එනම්,

    මුසාව මූලික පදනම් කරගත් කරුණු දැක්වීම්ක්,
    ඉස්ලාම් ආගම පිලිබදව අනවබෝධය තුල ගොඩනැඟුණු සංවාදයක්,
    පටු අරමුණු සදහා මුස්ලීම් සමාජයේම සමහරක් පිරිසකගේ පාවාදීමක්,
    එසේම මේ තුල සමස්ථ මුස්ලීම් සමාජයට උගතයුතු පාඩම් බොහෝමයක් ඇත. විශේෂයෙන් අප ර‍ටේ බුදුදහම තුල පවා නිකායවාදය ඇත. නමුත් ඔවුන් තම සහෝදර ජනතාව අනිකුත් ජාතීන් ඉදිරියේ පාවාදෙන තැනට කිසිවිටෙක ක්‍රියා කොට නැත. ඔවුන් අතර එවැනි ගැටුමක්ද නැත. නමුත් අප රටේ මුස්ලීම් ජනතාව ඒ අතින් ඉදිරියෙන් සිටී. වර්ථමාන බොදු බළ සේනාව මේ රටේ නිර්මාණය වීමට මූලිකම හේතුව මේ අප රටේ මුස්ලීම්වරුන්ගේ මේ මිත්‍යා පාවාදීමදෝ යන්න සිතන්නට හැ‍‍ෙඟේ. කොතරම් කෲර පාවාදීමන් මේ සංවාදය තුල අප දකිනවාද? ඉස්ලාම් නිකායවාදයක් හෝ ආගමික බෙදීමක් පෙන්වාදෙන දහමක් නොවේ. නමුත් මුස්ලීම්වරුන් බෙදීගොස් ඇත. බෙදී ගියා පමණක් නොව අනිත් මුස්ලීම්වරුන් පාවාදීමේ පහත් ක්‍රියාවේ නියලී ඇත. මේ පිලිබදව සියළු පාර්ශවයන් විශේෂයෙන් එහි නායකයන් හා විද්වතුන් බුද්ධිමත් ලෙස විමසා බැලිය යුතුව ඇත. බොදු බළ සේනාවට උත්තර ලබාදීමට පෙර අප අතර එකඟතාවයකට පැමිණිය යුතුව ඇත. සාමූහික ක්‍රියාදාමයකට යොමු වියයුතුව ඇත. ඒ සදහා සමස්ථ මුස්ලීම් සමාජයට නුවණැස පෑදේවා!, යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මෙම ලිපියට විරාමය තබමි.

    අබූ අර්ශද්



    සිරාජ් ගේ බ්ලොග් එකෙන් :P
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අනේ චුටි පැටියට රිදිලා. අයින් කරන්නම් ඔක්කොමලගෙන් සමාව ගනින් :yes::yes::yes:

    Umba koeda innay:Doheta ennam ewilla samawa gannamko:D:D:yes:
    උගත් කොහෙන්ද දන්නේ නැහැ නේද. අනේ අපිටත් පොඩ්ඩක් උගත් කමෙන් දෙන්නකෝ. කොහෙන්ද ඔයාගේ උගත් කම තියන්නේ බාගෙට කපපු කොනේද :rofl::rofl::rofl:

    Waren meheta pennanam ape ugaath kama:rofl::rofl:

    ඇයි එකට ගියේ.අල්ලාහ්ගේ මොකක් බලන්නද :rofl::rofl:

    Holy:D:cool:;)
     

    aruna47

    Well-known member
  • Pal amu loka presidda kavum madayane..............


    Methana HALAL gana vitharak katha karanda.................


    mada gohawak karanda epa mage tread eka.......


    උබ වගේ උරෙක් දාන ත්‍රෙඩ් කොහොමත් මඩ ගුහාවක් තමයි. පල සක්කිලි උරා යන්න :rolleyes::rolleyes::rolleyes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඌ අයිය කෙනක් වගේ වැඩ කරන්නේ. පk නගිනවා නේ. උබේ වගේ ඉරටු ගහන්න ඕනේ නැහැ නේ නග්ගවන්න :rofl::rofl::rofl::rofl:
    Puluwan nam umbe 4to ekak daapan balana niyama pirimyek nam:rofl::rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Pal amu loka presidda kavum madayane..............


    Methana HALAL gana vitharak katha karanda.................


    mada gohawak karanda epa mage tread eka.......

    හා අන්කල් කියනකම් හිටියේ :P
     

    aruna47

    Well-known member
  • Umba koeda innay:Doheta ennam ewilla samawa gannamko:D:D:yes:

    Waren meheta pennanam ape ugaath kama:rofl::rofl:

    Holy:D:cool:;)

    උබට හරි අසයි නේද සිංහල ප-යක් උරන්න. අනේ තෝ වගේ සක්කිලි හම්බයෙක්. බලපන් තොගේ මුණ. කැ- කාපු රිලවෙක් වගේ. තෝ කොන්ඩෙ පැත්තකට පීරලා. නිකන් මල් පො-නයෙක් වගේ. තොගේ හැටි බලපන්. තොට එකක් ගැහුවොත් දෙකට කැඩෙනවා. නිකන් හුkන කතා නොකිය ඉදපන්.

    සද්ද පොඩ්ඩක් අඩු කරලා ඉදපන්. නැත්නම් මුළු ඉන්ටෙර්නෙට් එකේම දානවා තොගේ ෆොටෝ එක. ජාතිවාදියෙක් කියල එක කරගන්න එපා මට කියල. තොට පාරේ බැහැල යන්න බැරි වෙයි. අන්න එක මතක තියාගෙන වැඩ කරපන්. තෝ හොර account හදාගෙන මේකේ කොල්ලෝ කොටෝනවා. එක නවත්තාපන්. නැත්නම් තොට පාරේ තියා තොගේ අම්මටවත් පාරේ බැහැල යන්න බැරි වෙයි.
    :yes::yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~


    සද්ද පොඩ්ඩක් අඩු කරලා ඉදපන්. නැත්නම් මුළු ඉන්ටෙර්නෙට් එකේම දානවා තොගේ ෆොටෝ එක. ජාතිවාදියෙක් කියල එක කරගන්න එපා මට කියල. තොට පාරේ බැහැල යන්න බැරි වෙයි. අන්න එක මතක තියාගෙන වැඩ කරපන්. තෝ හොර account හදාගෙන මේකේ කොල්ලෝ කොටෝනවා. එක නවත්තාපන්. නැත්නම් තොට පාරේ තියා තොගේ අම්මටවත් පාරේ බැහැල යන්න බැරි වෙයි.
    :yes::yes:

    Ane umba wage molek :POya pic eke mama nemei innay mole:rofl::rofl:Puluwan daala aytikaarayawa promote karapan:P:rofl:mama umba wage fakes walin enney ne bola kaatawtah bayath ne nayath ne Dewaiynata witarai baya..eeka mataka thiyagannin hambunth ussala gaanawa polawe denaganin eeka ..e nisa paaduwe itapan inna widhita samagiyen boruwata net weerayo wenne netiwa..Hodata idapan hetama merida kiyala danne ne anith ekka umbawa anti islamic walain umbawa brainwash karala thiyanne etta islam igana ganna machan :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උබට හරි අසයි නේ නියම හොදට වැඩුණු පkකට. තොගේ අම්මා වගේමයි තොත් :rofl::rofl::rofl:

    Tho mage ammawa dekala thiyanawada nikan gon katha kiyanna epa bung ..katha nettam katawagehana itapan hariyey..
     

    aruna47

    Well-known member


  • Ane umba wage molek :POya pic eke mama nemei innay mole:rofl::rofl:Puluwan daala aytikaarayawa promote karapan:P:rofl:mama umba wage fakes walin enney ne bola kaatawtah bayath ne nayath ne Dewaiynata witarai baya..eeka mataka thiyagannin hambunth ussala gaanawa polawe denaganin eeka ..e nisa paaduwe itapan inna widhita samagiyen boruwata net weerayo wenne netiwa..Hodata idapan hetama merida kiyala danne ne anith ekka umbawa anti islamic walain umbawa brainwash karala thiyanne etta islam igana ganna machan :)

    පල පල ගු කැ-යා යන්න. තොගේ facebook එකේ ඉදලා අනික් හැම දෙයක් ම මගේ ගාව තියනවා. තෝ නිකන් මෙතන චන්ඩිය වෙන්න හදන්න එපා. තොට පුලුවන්ද හු-තෝ අඩි 6' 9' උස එකෙක් පොලේ ගහන්න.තෝව මම කණපිට හරෝනව දැනගනින්
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පල පල ගු කැ-යා යන්න. තොගේ facebook එකේ ඉදලා අනික් හැම දෙයක් ම මගේ ගාව තියනවා. තෝ නිකන් මෙතන චන්ඩිය වෙන්න හදන්න එපා. තොට පුලුවන්ද හු-තෝ අඩි 6' 9' උස එකෙක් පොලේ ගහන්න.තෝව මම කණපිට හරෝනව දැනගනින්



    Enam daapanko goyyo metana denne netuwa..:lol:ko harawapan balanna puluwan nam :lol net eke dagalanne netuwa :lol:
     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Kattiya kiyanda balanda me moda kavum HALALDA naththam HARAMDA kiyala..

    Loka pirasidda Kavum Modayan

    4416966168_6fff80be69_z.jpg
    4416966168_6fff80be69_z.jpg