බහුතර දෙනෙකුට මේ පිලිබඳ පැහැදිලි ආකල්පයක් නැති බව පෙනෙන් නිසා ටිකක් පැහැදිලි කරන්නම්.හලාල් ලකුන යම් කිසි සමාගමකට හෝ ආයතනයකට නොමිලේ ලැබෙන දෙයක් නෙවේ.ඒ සඳහා "උලමා" නම් මුස්ලිම් ආගමික සංවිධානයට වාර්ශික ගාස්තු ගෙවීමක් කරන්න ඔනේ.හලාල් ලකුන සඳහා අයදුම්පතට පමණක රුපියල් 4000ක් ගෙවිය යුතුයි.එමෙන්ම සමාගමේ ධාරිතාවයේ හැටියට රු. 175000.00- 1 500 000.00 අතර ප්‍රමාණයේ මුදලක් "උලමා" සංවිධානයට ගෙවිය යුතුයි.එමෙන්ම ඒ සඳහා පරීක්ශාවට මුසල්මානු සේවකයන්ද පත් කරනු ලබනවා.ඒ අයගේ වැටුපද සමාගම විසින්ම දැරිය යුතු වෙනවා.
මේ වනවිට නිශ්පාදන 4500 කට අධික ප්‍රමාණයකට මේ හලාල් ලකුන අරන් තියෙන්නේ.මේ නිසා උලමා සංවිධානයට වාර්ෂිකව රුපියල් කෝටි 100ක ප්‍රමාණයක් ඇදී යනවා.දල වශයෙන් හිතුවොත්, මේ රටේ මුස්ලිම් නොවන ජනගහනය 91%ක් ඉන්නවා.ඒ කියන්නේ මුස්ලිම් නොවන අය විතරක් උලමා සංවිධානයට එයාලගේ මුස්ලිම් පල්ලි හදාගන්න රුපියල් කෝටි 91 වාර්ශිකව දෙනවා.හිතාගන්න පුලුවන්ද අපි හලාල් බඩුවක් අරන් අවුරුද්දකට පල්ලි කීයක් හදලා දෙනවද කියලා?
හලාල් නොවන භාන්ඩ ලබා ගැනීමේ අරමුනින් එහි මූලික පියවරක් ලෙස මැලිබන් සමාගම උනන්දු කිරීම සඳහා change.org මගින් පෙත්සමක් ලියා එයට අත්සන් 10000ක් ලබා ගැනීමේ උත්සාහයක් අපි අරන් යනවා.අපේ අරමුන මැලිබන් සමාගම වැට්ටවීම නොව හලාල් ලකුන රහිතව භාන්ඩ ලබා ගැනීම.අවශ්‍යතාවය තියෙන අයට පමණක් හලාල් කන්න පුලුවන්.ඒකේ ප්‍රශ්නයක් නෑ.ඒත් ඒ වෙනුවෙන් අපි තවදුරටත් වියදම් දරනවාද? තීරණා ඔබ සතුයි...