හලාල් එපා! පෙත්සමට ඔබ අත්සන් කලා ද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය උල්මද මොකද්ද සංගමෙන් මාබෝලේ මුස්ලිම් දේවස්ථානය සහ මුස්ලිම් ධර්ම පාඨශාලාව හදන්න ලක්ෂ ගානක් සල්ලි දුන්නා.ඔහෙන්ද ඔච්චර සල්ලි කියන එක දැන් හිතාගන්න පුළුවන් නෙ.ආගමක නීතියක් උනත් එක ඉන්න රටේ හැටියට හැඩගැස්විය යුතුයි.හැම එකම හලාල් වෙන්න ගියොත් එක නිකන් බලෙන් රිංගන්න හදනවා වගේ වැඩක් වෙන්නෙ.ඔය මැලිබන් බඩු ගොඩක් සවුදි ඩුබායි කටාර් වගේ මුස්ලිම් රටවල විකිනෙනවා බොරු කියන්න ඕනේ නෑ එවල ඉන්න උන් දන්නවා.කටාර් වල තියෙන සිංහල කෑම කඩේට ස්පොන්සර් කරන්නේ මැලිබන් එකෙන්ලු.ඉතින් ඒ රටවල බඩු විකුනනකොට හලාල් කියන නිර්දේශය අනිවාර්ය වෙනවා.එක ඒ රටට අවුලක් නෑ එත් මේ ලංකාවේ යනු බෞද්ධ රටක් නෙ අන්න එතකොට පොඩි ප්‍රශ්නයක් නැතුවම නෙවෙයි.මොකද හැම එකටම හලාල් ගහගෙන ගියොත් බුද්ධ පුජාවට තියන තේ කෝප්පෙත් හලාල් වෙනවා නෙ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    අනිවාර්යෙන්!
    උදාහරණයක්, අපි තේකොල රට යවනවා. එහෙම කියලා ඒ රට යවන තත්වය ලංකාවේ වෙළඳපොලට ආදේශ කරන්නෙ නැහැනෙ. අපනයන තත්වයෙන් ඒවා හදලා වෙනම අපනයනය කරනවා. මුස්ලිම් රටවලට අපනයනය කරනවා නම් ඒ අවශය තරමට පමණක් හලාල් තත්වය යොදලා අදාල පිරිවැය ඒ නිශ්පාදන වලට විතරක් යොදන්න.අපි මොකටද අපිට අනවශ්‍ය තත්ව සහතිකයක් වෙනුවෙන් මුදල් ගෙවන්නෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවාර්යෙන්!
    උදාහරණයක්, අපි තේකොල රට යවනවා. එහෙම කියලා ඒ රට යවන තත්වය ලංකාවේ වෙළඳපොලට ආදේශ කරන්නෙ නැහැනෙ. අපනයන තත්වයෙන් ඒවා හදලා වෙනම අපනයනය කරනවා. මුස්ලිම් රටවලට අපනයනය කරනවා නම් ඒ අවශය තරමට පමණක් හලාල් තත්වය යොදලා අදාල පිරිවැය ඒ නිශ්පාදන වලට විතරක් යොදන්න.අපි මොකටද අපිට අනවශ්‍ය තත්ව සහතිකයක් වෙනුවෙන් මුදල් ගෙවන්නෙ.

    ඇත්ත අනවශ්‍ය දෙයක් වෙනුවෙන් ලංකාවේ සාමාන්‍ය සිංහල ජනතාවගෙන් මුදල් අය කිරීම සාධාරණත්වයට පට හැනි කියල තමයි මමත් දකින්නේ.මේ ප්‍රශ්නේ දුර යන කෙස් එකක් වෙයි රටේ
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    149703_452524964814751_966947571_n.jpg