ඔය උල්මද මොකද්ද සංගමෙන් මාබෝලේ මුස්ලිම් දේවස්ථානය සහ මුස්ලිම් ධර්ම පාඨශාලාව හදන්න ලක්ෂ ගානක් සල්ලි දුන්නා.ඔහෙන්ද ඔච්චර සල්ලි කියන එක දැන් හිතාගන්න පුළුවන් නෙ.ආගමක නීතියක් උනත් එක ඉන්න රටේ හැටියට හැඩගැස්විය යුතුයි.හැම එකම හලාල් වෙන්න ගියොත් එක නිකන් බලෙන් රිංගන්න හදනවා වගේ වැඩක් වෙන්නෙ.ඔය මැලිබන් බඩු ගොඩක් සවුදි ඩුබායි කටාර් වගේ මුස්ලිම් රටවල විකිනෙනවා බොරු කියන්න ඕනේ නෑ එවල ඉන්න උන් දන්නවා.කටාර් වල තියෙන සිංහල කෑම කඩේට ස්පොන්සර් කරන්නේ මැලිබන් එකෙන්ලු.ඉතින් ඒ රටවල බඩු විකුනනකොට හලාල් කියන නිර්දේශය අනිවාර්ය වෙනවා.එක ඒ රටට අවුලක් නෑ එත් මේ ලංකාවේ යනු බෞද්ධ රටක් නෙ අන්න එතකොට පොඩි ප්රශ්නයක් නැතුවම නෙවෙයි.මොකද හැම එකටම හලාල් ගහගෙන ගියොත් බුද්ධ පුජාවට තියන තේ කෝප්පෙත් හලාල් වෙනවා නෙ