හලාල් එපා! පෙත්සමට ඔබ අත්සන් කලා ද?

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
කෝ අර සර්ව ආගමික බොරුවට කඩේ යන බූරු රැළ? ආගමේ නමින් අහිංසක සිංහල දුප්පතුන්ව ගසාකන එකයි, ඒ සල්ලි වලින් උන්ගේ ආගම තර කරන එකත් උන්ට හොඳ ඇති නේද? නැත්නම් මොනව හරි කියන්න එපැයි.

baseball_spit_ball.gif
 

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඇඩ්මින් තුමා දන්වලා තියෙනවා,
    "එළකිරියේ සාමයට බාධා වන ත්‍රේඩ් ඕපන් ෆොරම් එකට මාරු කරනවා
    අවශ්‍ය අයට එතනදි වාද කරන්න පුලුවන්" කියලා.

    නමුත් ගැටලුව නම් මුස්ලිම් වරු පවා පිලිගන්නවා හලාල් සහතිකය ලබාදෙන "ජමියියාතුල් උලමා"
    ආයතනය කෝටි ගණනක (100ක පමණ) ආදායමක් වාර්ශිකව ලබාගන්නා බවත්, ලබාගන්නා මුදල් වැය කරන
    ආකාරය විනිවිධභාවයකින් තොරයි කියලත්. :nerd:

    ඉතින් කොහොමද මේකට ඔබ මම සම්බන්ධ වෙන්නෙ? :confused:
    ඔබත් මමත් මිලදී ගන්නා හලාල් සහිත භාණ්ඩ වලින් වක්‍රාකාරව එම දූෂිත ආයතනය පොහොසත් කිරීමට මුදල්
    වැය කරනවා. ඔබ මිලට ගන්නා බොහෝ භාණ්ඩ වලට ඔබට අනවශ්‍ය ලකුණක් වෙනුවෙන් රුපියලක් දෙකක්
    අමතර වැය කරනවා. ඔබ වෙහෙස වෙලා උපයන මුදල් මෙහෙම ගසා කෑම සාධාරණ ද? යුක්ති සහගත ද?

    නයිට් රේස් යන්න කෝටි ගණන් වියදම් කරද්දි බනින ජනතාව මෙහිදී නිහඬ ඇයි? :no:
    රටේ මිලියන 20ක මිනිස්සුන්ගෙන් 9%කගේ අවශ්‍යතා වෙනුවෙන් 91%ගෙන් බලහත්කාරයෙන් මුදල් සූරාකෑම
    සාධාරණ ද? මේක ජාතික අපරාධයක් නොවේ ද?

    මේක ජාතික අවශ්‍යතාවයක්.:)
    දේශපාලනය පැත්තකින් තියලා එකමුතු වෙලා අයුක්තිය අසාධාරණය පරාජය කරන්න හොඳ අවස්ථාවක්.

    මෙවන් ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන්
    නොදැනුවත් අය දැනුවත් කරමින් මේ වංචාව වැලැක්වීමට පියවරක් ගැනීමට මිනිසුන් පෙළඹවීම
    එළකිරියේ සාමයට බාධාවක් ද?

    ඒ වගේම මේ ත්‍රේඩ් එකට එළකිරි ටෝක් අවශ්‍ය වන්නේ බොහෝ දෙනාගේ අවධානය ලබාගත යුතු නිසයි
    එමෙන්ම මුල සිට කියවුවොත් මෙහෙදී (දේශපාන ත්‍රේඩ් වලට සාපේක්ෂව) ගැටුමක් ඇති වෙලා නැහැ කියලා පෙනේවි.
    :eek:

    ඇඩ්මින් තුමාගේ ගෞරවණීය අවධානය පිණිසයි. :yes:
     
    Last edited:

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    Agreed. But this is a kick start the awareness that Islam pose a thread to the rest of the people. So I suggest you spend few minutes on this matter. Regardless it would bear fruit or not

    read about halal....then you should know.

    dont be stupid to say that sri lanka is going to end because of halal.

    racism kills this country and we have learnt it the hard way. The same thing happened in the past....idiots did not want tamil as a language in srilanka what happened......the monks polluted the minds of others and we paid a heavy price. today your monks are telling a lot of lies to ppl and making a mockery out of all..... they even get kicked by the police when they are protesting...what a disgrace.
    dont forget that it was so called clean and nice budhdhist monk who shot SWRD bandarnaike.........in the past. The whole world knows what happened then. none of you all even talk about that....why are you ashamed. today there are jokers talking of taliban and sharia law...but they cannot remember there own backyard is filled with misery.
    do you think if all muslims and christians and tamils leave this country.....the problems will be over....it will not because sinhalese will start fighting within themselves.... If you guys are really hard enough you can develop this country...come on you guys are almost 71% in srilanka.But has it happened?:D