Cont'd..
[FONT="]@13:20
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]පාර්ලිමේන්තුවේ ඉන්න ඌරු පැටව් ටික[/FONT][FONT="].."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]සිවුර පැලඳගත් කෙනකුගෙන් මීට වඩා සීලාචාර බවක් අපි බලාපොරොත්තු වෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මේ අයට දේශපාලනයට[/FONT][FONT="]/[/FONT][FONT="]පාර්ලිමේන්තුවට එන්න අදහසක් තියනවාද කියලත් සැකයක් මතු වෙනවා[/FONT][FONT="].[/FONT]
[FONT="]@ 14:45
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]ඉස්ලාම් නීතිය අනුව සත්තු මරනකොට ඉතාම දැවෙන ගිනි තහඩුවක් මත ඉඳගෙන[/FONT][FONT="], [/FONT][FONT="]ඒ වගේම රත්වෙන ගිනි කබලක් ඔලුවේ තියාගෙන[/FONT][FONT="].."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]නිමක් නැති මුසාවාද[/FONT][FONT="]! [/FONT][FONT="]මෙහෙමද බුද්ධාගම ආර්ක්ෂා කරන්නේ[/FONT][FONT="]??[/FONT]
[FONT="]@15:25
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]මත්කුඩු වලට නම් හලාල් ඕන්නෑ[/FONT][FONT="].."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]විහිලුවට හරි ඇත්තක් කියපු එක ගැන සතුටුයි[/FONT][FONT="]. [/FONT][FONT="]මත්කුඩු හරාම්[/FONT][FONT="], [/FONT][FONT="]ඒවා ගේන එකත් හරාම්[/FONT][FONT="], [/FONT][FONT="]ඒවා විකුනලා ගන්න සල්ලිත් හරාම්[/FONT][FONT="], [/FONT][FONT="]ඒ සල්ලි දීලා ගන්න කෑමත් හරාම් [/FONT][FONT="](=[/FONT][FONT="]හලාල් නෑ[/FONT][FONT="]).[/FONT]
[FONT="]@17:05
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]දැන් වතුර වලටත් හලාල් දෙනවා[/FONT][FONT="]."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]දැන් විතරක් නෙමෙයි[/FONT][FONT="], [/FONT][FONT="]කවදත් වතුර හලාල්[/FONT][FONT="]. [/FONT][FONT="]වෙළඳ සමාගම් ඉල්ලා සිටින නිසා තමයි ඒ සහතිකය දීලා තියෙන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]එහි මුස්ලිම්වරුන්ට ඇති ප්‍රයෝජනය තමයි[/FONT][FONT="], [/FONT][FONT="]වතුර පිරිපහදුවේදී සත්ව අස්ථි වලින් සෑදූ අඟුරු ආදිය නොයොදාගන්න බව තහවුරු වීම[/FONT][FONT="].[/FONT]
[FONT="]@18:20
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]මේක මිත්‍යාවක්[/FONT][FONT="], [/FONT][FONT="]ඇස් බැන්දුමක්[/FONT][FONT="].."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]හලාල් කියන්නේ මොනවද කියලා හොයන්නේ නැතුව[/FONT][FONT="], [/FONT][FONT="]තමන්ම ඇස් බැඳගෙන වලිගෙ පාගගෙන කෑ ගහලා[/FONT][FONT="], [/FONT][FONT="]පස්සේ අනික් අයට දොස් පවරලා වැඩක් නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබලා මේ කරන්නේ ඇස් බැන්දුමක්ද නැද්ද යන වග මුලින්ම සිතා බලන්න[/FONT][FONT="]![/FONT]
[FONT="]@18:55
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]මුස්ලිම්වරු සිංහල කාන්තාවන් වැඩි වැඩියෙන් විවාහ කර ගන්නවා[/FONT][FONT="].."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]මෙහෙම දෙයක් ඇහුවමයි[/FONT][FONT="]. [/FONT][FONT="]දන්න කෙනෙක් මේ ගැන විස්තරයක් දෙන්න[/FONT][FONT="]. [/FONT][FONT="]කෙසේ වුවත් එසේ කිරීම හලාල් නොවන බව පැහැදිලිය[/FONT][FONT="].[/FONT]
[FONT="]@19:06
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]කුර්ආනය අනුව මුස්ලිම්වරු ලේ දන් දෙන්නෑ[/FONT][FONT="].."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]මුසාවාද දෙඩීමේ සීමාවක් තිබිය යුතුයි[/FONT][FONT="]. ACJU [/FONT][FONT="]එකේ අනුශාසනාව යටතේ මුස්ලිම්වරු ජංගම ලේ දන් දීමේ ව්‍යාපාර සංවිධානය කරනකොට මේ බුදු බල සේනාව නිදිද[/FONT][FONT="]?[/FONT]
[FONT="]@20:45
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]මේ භීතියෙන් මේ රට ගලවගන්න අවශ්‍යයි[/FONT][FONT="]."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]යුධ භීතිය නැති වුනාට පස්සේ[/FONT][FONT="], [/FONT][FONT="]නැති ප්‍රශ්න ඇති කරලා ජාතිවාදය අවුස්සලා ආයෙත් ඒ වගේ භීතියක් කරා ඇදගෙන යන්නද කල්පනාව[/FONT][FONT="]??[/FONT]
[FONT="]
@21:38
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]පාන්[/FONT][FONT="], [/FONT][FONT="]සබන්[/FONT][FONT="], [/FONT][FONT="]යෝගට්[/FONT][FONT="], cosmetics [/FONT][FONT="]වලටත් හලාල්[/FONT][FONT="]! [/FONT][FONT="]මේවට මොකටද හලාල්[/FONT][FONT="]?"[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]සමහරු පාන්[/FONT][FONT="]/[/FONT][FONT="]බනිස් මෘදු කරන්න ඌරු මේදය [/FONT][FONT="](Lard) [/FONT][FONT="]යොදන බව[/FONT][FONT="], [/FONT][FONT="]සබන් හදන්න ඌරු තෙල් ගන්න බව[/FONT][FONT="], cosmetics [/FONT][FONT="]හදන්න වැදෑමහ ගන්න බව දන්නවාද[/FONT][FONT="]? [/FONT][FONT="]හලාල් සහතිකය ඇති ඒවා එසේ නොවන බව ස්ථිර වේ[/FONT][FONT="]. [/FONT][FONT="]යෝගට් වල බොහෝ විට සත්ව ජෙලටින් ඇති බව දන්නා කරුණකි[/FONT][FONT="].[/FONT]
[FONT="]@24:50
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"...[/FONT][FONT="]දැන්මම බෙල්ල කපලා දාන්න ඕනේ[/FONT][FONT="]. [/FONT][FONT="]නැතිනම් තිස් අවුරුදු යුද්ධෙ වගේ දිග්ගැස්සේවි[/FONT][FONT="]!"[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]රටට තියන ඇල්ම මේකෙන් පේනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මේ වගේ අය නිසා තමයි යුද්ධ ඇතිවෙන්නේ[/FONT][FONT="]. [/FONT][FONT="]රටට හෙන ගැහුවත් තමන්ගේ වැඩේ වෙනවනම් හරි[/FONT][FONT="]!![/FONT]
[FONT="]@26:45
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]හලාල් වර්ජනය කල යුතුයි[/FONT][FONT="]."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]ඉස්ලාමයේ හලාල් නීතිය බෞද්ධයින්ට කොහොමත් බලපාන්නැත්නම් ආයෙත් වර්ජනය කරන්න දෙයක් නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]භාණ්ඩ වර්ජනය කලොත් එය බලපාන්නේ ඔබලාම කියපු සිංහල ව්‍යාපාරිකයන්ට[/FONT][FONT="]. [/FONT][FONT="]හලාල් නොවේ යැයි සැකයක් ඇති භාණ්ඩ මුස්ලිම්වරු කොහොමත් ගන්නෑ[/FONT][FONT="], [/FONT][FONT="]හලාල් ලාංජනය තියන නිසා තමයි දැන් ඒවා ගන්නේ[/FONT][FONT="].[/FONT]
[FONT="]@28:55
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]මේ ගැන රට දැනුවත් කල යුතුයි[/FONT][FONT="]."
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]ඊට කලින් තමන් දැනුවත් වෙලා සිටියොත් හොඳයි[/FONT][FONT="].[/FONT]
[FONT="]@29:30
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: "[/FONT][FONT="]බයෙන් ඉන්නෙ සිවුර මොන වේලාවේ ඉල්ලයිද කියලා[/FONT][FONT="]."
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]බය වෙන්න ඕනෙ මුස්ලිම් අයට නෙමෙයි[/FONT][FONT="], [/FONT][FONT="]ඇත්තටම බෞද්ධාගම ආරක්ෂා කරන[/FONT][FONT="], [/FONT][FONT="]දැහැමි[/FONT][FONT="], [/FONT][FONT="]සත්‍ය බෞද්ධයින්ට[/FONT][FONT="]. [/FONT][FONT="]මුසාවාද කියලා මේ සිවුරට කරන අපහාසයට[/FONT][FONT="], [/FONT][FONT="]එය ගලවන්න කියා බල කලත් එයට පුදුම විය යුතු නැත[/FONT][FONT="].[/FONT]
@31:40
[FONT="]ප්‍ර: [/FONT][FONT="]"මේ අවබෝධයක් නොමැතිකම"[/FONT]
[FONT="]පි: [/FONT][FONT="]ඒකනම් ඇත්ත.[/FONT]
[FONT="]බහුතර සාම හිතෛශී සත්‍ය බෞද්ධයින් සමඟ මුස්ලිම්වරුන්ට කිසිම අමනාපයක් නැත[/FONT][FONT="]. [/FONT][FONT="]ඔවුන්[/FONT][FONT="], [/FONT][FONT="]සියලුම සත්වයන්ට යහපත පතන[/FONT][FONT="], [/FONT][FONT="]අහිම්සාවාදය විශ්වාස කරන[/FONT][FONT="], "[/FONT][FONT="]සියලු සත්වයෝ නිදුක් වෙත්වා[/FONT][FONT="]" [/FONT][FONT="]යැයි භාවනා කරන අය බව මුස්ලිම්වරු දැනිති[/FONT][FONT="]. [/FONT][FONT="]බෞද්ධාගම නාමයෙන් එහි ඉගැන්වීම් වලට පටහැනිව සමහරු කරන ක්‍රියා නිසා එය ආරක්ෂා වෙනවා වෙනුවට විනාශ වීමයි වෙන්නෙ[/FONT][FONT="]. [/FONT][FONT="]ජාත්‍යන්තර ප්‍රජාව මත්තේ වැරදි මතයක් බිහිවීම ගැන සැකයක් නැත[/FONT][FONT="].[/FONT]
[FONT="]බොදු බල සේනාවට ලැදි අය මේවට පිළිතුරු දෙනකොට කුණුහරුප යෙදීමේ මනා හැකියාවක් ඇති බව පේනවා[/FONT][FONT="]. [/FONT][FONT="]එවැනි අය තමන්ගේ ආගම හරියට පිළිනොපදින බව පැහැදිලියි[/FONT][FONT="]. [/FONT][FONT="]තමා පිළිපදින්න කැමති නැති දෙයක් රකිනවා යැයි කීම පුහු වචන ටිකක් පමණයි[/FONT][FONT="]. [/FONT][FONT="]සභ්‍ය විදිහට මේවාට පිළිතුරු දිය හැකි එක්කෙනෙක් හෝ ඔවුන් අතර සිටින්නේ නම් එයත් භාග්‍යයකි[/FONT][FONT="].[/FONT]
[FONT="]වැඩිපුර අවශ්‍ය නෑ. මේකට විතරක් පැහැදිලිව උත්තර දෙන්න. [/FONT][FONT="]මේ බුදු බල සේනාවේ අශෝභන සහ මැර ක්‍රියාකලාපය (එනම්, බලෙන් පල්ලි/කෝවිල් කැඩීම, තානාපති කාර්යලවලට ගල් ගැසීම, සැරපරුෂ කතාව, තර්ජනය කිරීම් ආදිය) බුදුන් දෙසූ දහමට අනුකූලද???[/FONT]