හලාල් තීන්ත බුරුසුව

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හලාල් තීන්ත බුරුසුව

    271139_185707961573124_1975466264_n.jpg


    12065_10151602324973438_323573327_n.jpg


    http://www.halaal.acju.net/product-category/paint-brushes
     
    Last edited:
    • Like
    Reactions: බාප්පා

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    company එකෙන් අයදුම් කරල ඇති, :yes:
    නැතුව ඕක ගන්න ගන්න කියල දෙන්නෙ නෑනෙ බංස්..:no::no:
    මම දැක්ක චීන පැන්සලකත් තියෙනව, :lol:

    http://www.jatholdings.com/about-us/the-team/
    Lakmal Perera – Commercial Director

    මෙයාලගෙන් ඇහුව නම් කියාවි ඇයි කියල:sorry::sorry:



    Head Office

    JAT Holdings (Pvt) Ltd

    No: 351, Pannipitiya Road,
    Thalawathugoda,
    Sri Lanka.

    සමහරවිට සමාගමේ
    කලමණාකාරීත්වය මේ රටවල අලෙව්යට හලාල් ගත්තද දන්නෙ නෑ
    ඇයි ගත්හෙ කියල එයාලගෙන්ම තමයි අහන්න වෙන්නෙ
    ඒක සාමගමේ අධ්‍යකෂක මණ්ඩලයේ තීරණයක්

    ඕකල ACJU එකට බැනල වැඩක් නෑනෙ බං, අයදුම් කරාම ඒක සලකල බලල සහතිකය
    දෙන නොදෙන එක විතරයි එයාල කරන්නෙ :)

    Head Office - Bangladesh

    Head Office - Maldives
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බුරැසුවේ කෙදි වලට සත්ව කොටස් භාවිතා කරන හින්ද හලාල් සහතිකය අරන් තියෙන්නේ .ඉස්ලාම් ආගමට අනුව අපිරිසිදු සතුන් ඉන්නවා මේ නිෂ්පාදනයට එවැනි දේ නොගන්නා බවට තමයි තත්ව සහතිකේ අරන් තියෙන්නේ