හලාල් දෙන්න නීතිමය බලයක් නෑ

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    හලාල් දෙන්න නීතිමය බලයක් නෑ

    60473918_328315721186265_6000510268214345728_n.jpg

    ඉස්ලාම් ආගමිකයින්ගේ උතුම් වූ අල් කුර්-ආනයට අනුව, හලාල් යනු යහපත් දෑය. බෞද්ධ ආගමිකයින් "කුසල්" හෙවත් පිංයැයි පවසන්නේ මීට සමාන හැඟීමකට ය. මෙම ලිපි පෙලේ අරමුණ වන්නේ හලාල් වෙළෙඳ සහතිකය හා බැඳුණ කාරණා පිළිබඳ යම් සරළ පැහැදිලි කිරීමකි.

    මුලු මහත් ලෝකයෙන්ම මෙම හලාල් සහතිකය ලබා දෙන එකම ආගමික සංවිධානය ඇත්තේ ශ්‍රී ලංකාවේය. එහි අර්ථය නම්, ලොව අනෙක් රටවල හලාල් සහතිකය ලබාදෙන්නේ රජය මගින් පිහිටවූ "රජයේ ආයතනය"කින් වුවද ලංකාවේ එය ලබාදෙන්නේ "සමස්ථ ලංකා ජමියතුල්ලා උලෙමි" නම් ආගමික සංවිධානය විසින් යන්නයි. තවත් සරල කරන්නේ නම් SLS හෙවත් "ශ්‍රී ලංකා ප්‍රමිති" සහතිකය මල්වතු පංසලේ මහනායක ස්වාමීන් වහන්සේ ලබාදෙනවා වැනිය යන්නයි.

    සමස්ථලංකා ජමියතුල්ලා උලෙමි සංවිධානය මෙරට ස්ථාපිත වන්නේ 2000 වසරේ අගෝස්තු 08 වැනිදා, එවකට ආණ්ඩුව දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රමුඛ රජයේ මංත්‍රී යෝජනාවක් හරහා ය. එහෙත් ජමියතුල්ලා උලෙමි සංවිධානයට අනුව ඔවුනට වසර 90කට වඩා අතීතයක් ඇතැයි කියැවේ. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ප්‍රමුඛ නිදහස් සංධාන රජය විසින් 2006 දෙසැම්බර් 13 වැනිදා "හලාල්" සහතිකය නිකුත් කිරීමේ බලය ජමියතුල්ලා උලෙමි සංවිධානයට ලබා දී තිබේ. හලාල් හා ජමියතුල්ලා උලෙමි සංවිධානය සම්බන්ධ අපූරු සිදුවීම් පෙලක් ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

    ඉහත කී "හලාල්" සහතිකය නිකුත් කිරීමේ බලය ජමියතුල්ලා උලෙමි සංවිධානයට ලබාදීමේ ගැසට් පත්‍රයේ එවකට සිටි රජයේ යම් "බුද්ධිමතෙකු" විසින් අපූරු ගැටයක් ගසා තිබුණි. එනම්, හලාල් සහතිකය නිකුත් කිරීමේ බලය ජමියතුල්ලා හට ලබාදීමේ "රාජ්‍ය අධිකාරිය" ලෙස සඳහන් කරතිබුනේ "ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුව" යන්න නොවේ. එහි තිබුනේ "පාරිභෝගික අධිකාරිය" යන්නයි. පාරිභෝගික අධිකාරිය පිහිටවූ ගැසට් පත්‍රයට අනුව පාරිභෝගික අධිකාරියට මෙරට තුල කිසිදු "තත්ව සහතිකය"ක් ලබා දීමට බලයක් නොමැත. තමන්ටද නැති බලයක් අනෙකෙකුට පැවරීමේ නොහැකියාව යන නීති පදනම නිසාවෙන්, මුලින් 2006 වසරේ ජමියතුල්ලා උලෙමි සංවිධානයට ලබාදුන් "හලාල්" සහතිකය නිකුත් කිරීමේ බලය නැවත 2007 සැප්තැම්බර් 08 දරන ගැසට් පත්‍රය මඟින් අවලංගු කරන්නට කටයුතු කෙරින.

    දැන් ඔබට ගැටලුවක් ඇතිවා විය හැක. "එතකොට ජමියතුල්ලා උලෙමි සංවිධානයට හලාල් දෙන්න බලයක් නැද්ද...?" .

    Source

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere

    දැන් ඔබට ගැටලුවක් ඇතිවා විය හැක. "එතකොට ජමියතුල්ලා උලෙමි සංවිධානයට හලාල් දෙන්න බලයක් නැද්ද...?"

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහල කඩවලට ගියාම හරියනවද ?:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එන මිනිස්සු සතපහකට ගණන් ගන්නේ නැති,මාන්නෙන් ඉදිමෙච්ච,කිසිම සමාජ සේවයක් නොකරන ,අධික මිලකට බඩු විකුනන ,මූණේ කිසිම හිනාවක් නැති ,සැරෙන් කතා කරලා බඩු ගන්න ආපු එකා උන්ගේ දාසයා ගානට දාන සිoහල කඩවලට ගියාම ත්‍රස්තවාදේ අවසන් වෙනවද ?සිoහල ජාතිවාදි හැත්ත...නොදකින්.:growl:මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ :yes:

    උබලා හොදට මතක තියා ගනිල්ලා.මෙහෙම මුස්ලිම් මිනිස්සු කොන් කරන්න කොන් කරන්න අන්තිමට වෙන්නේ උන් පලාත් අත හැරලා නැගෙනහිර පදින්චියට යන එක ..ඊට පස්සේ දෙමලු වගේම වෙලම කෑල්ලක් ඉල්ලගනියි .සවුදි අරාබියෙන් කෝටි ගණන් උන්ට පොම්ප කරන්න සෑදී පැහැදී ඉන්නේ . එතකොට තොපිලට සැපද මාන්නකාරයිනේ ? :lol::lol::lol::lol::lol:දැන් දැන් මෝඩ සින්හලු ගෑනුන්ගේ හැන්ඩ් බෑග් හිටන් චෙක් කරනවා ..අනේ මෙහෙමත් ගොන්නු...:lol:

    මෝඩ ගොබ්බයිනේ..තොපිලා ප්‍රසිද්ද කරන්න ඔනේ සිoහලයට හරියට බිස්නස්කරන හැටි .කඩේට ආපු මිනිහෙක්ට හිනා වෙනහැටි ටියුෂන් දාලා උගන්නපල්ලා .රස්සා නැතී වුන්ට රස්සා හොයලා දීපල්ලා. බිස්නස් එකක් පටන්ගන්න එකෙක්ට ඔය කුනු ඊරිසියාව අත හැරලා උදව්වක් කරපල්ලා.ඔය පන්සල් වල බිල්ඩින් හදන භික්ෂූන්ට කියපල්ලා කොන්ක්‍රිට් වලට කඩේ යන්නේ නැතුව මිනිස්සු හදන්නයි කියලා .නිකාය වලට බෙදිලා මරා ගැනිල්ල නවත්තන්නයි කියපල්ලා.මාර්ගපලලාබින්ට අපහාස කරපුනිසා මේ වගේ අපරාධ සොබාවදර්මයෙන් දෙන එක නවත්තගනිල්ලා..ආර්යෝපවාදය නවත්තපල්ලා.

    මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..:yes::yes::yes:පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..:yes::yes::yes:

    සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා

    1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
    2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
    3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )

    මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..
    මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .
    :angry::angry::angry:

    තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )

    පසුව ලියමි- මා හම්බයෙක් බවට වන චෝදනා බලාපොරොත්තු වන්න .:P.ඒත් සමග ධර්මපාලද හම්බයෙක් වීම නොවැලැක්විය හැකි බව තරයේ සිතේ තබා ගන්න ..

    Anagarika_Dharmapal_in_1926.jpg

    Words_Dharmapala_5.jpg
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    ඒව අපි හදල ගමු...
    පරම්පරාවක් දෙකක් යද්දි මේව හැදෙයි..
    හැබැයි මේ යන විදිහට ගියොත් එහෙම ඉන්න වත් රටක් අපිට නැති වෙයි..
    උඹට නොපෙනුනාට.. අපි දැක්ක මිනිස්සු හැමෝටම උදව් කරගෙන ගොඩ එන්න උත්සහ කරන හැටි
    මේ ටිකේම..

    තම්බි කියන්නෙ බබා හුකුන් කරන්න පුලුවන් ජාතියක් නෙමෙයි...

    උන් එන්න එන්න නටනව බොහොම සැරයි..

    එකම රටක එකම නීතියකට එකම නිදහසකින් තම්බි වැඩක් කරන්න ගත්ත දවසක
    අපිත් යන්නම් ඒ කඩ වලට..

    උන්ට උන්ගෙම කෑම ඕනෙ උනා
    උන්ගෙම නීති ඕනෙ උනා

    කොටින්ම සිංහලයව එපා උනා..

    උන්ට එහෙම පුලුවන් නම් අපිට කොහොම පුලුවන් ද?

    සිංහලය නිවටයො වෙන්න එපා කිව්වෙත් දර්මපාල තුමාමයි..
    බුදුදහමෙත් කියල තියනව ඉදල හිටල හරි තමා නාගයෙක් කියල පෙනය පුප්පල නොපෙන්නුවොත්
    දර මිටි බදින්න උනත් ගන්න බැරි නෑ කියල..

    බුදුදහමෙයි දරමපාල තුමාගෙයි පොඩි පොඩි කෑලි ටිකක් අල්ලල
    සම්පූරණ දේ විකෘති කරල පෙන්නන්ඩ එපා..

    මොරාල් එකේ ඉන්න සිංහලුන්ගෙ ආත්මශක්තිය මේ වගේ පොඩි පොඩි කෑලි පෙන්නල
    බිදල දාන්න හදන්න එපා..

    තේරුමක් වෙන්නෙ නෑ..

    මිනිස්සු වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නෙ
     
    :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512

    අපි මෙ කරන්නෙ බුදුදහම පනවල තියන බ්‍රහ්ම දන්ඩනය වගේ දෙයක්.
    ඈයි අපි අපේ සල්ලි වලින් කාටවත් දිල, බොම්බ වලින් මරෙන්නෙ.

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    අපි මෙ කරන්නෙ බුදුදහම පනවල තියන බ්‍රහ්ම දන්ඩනය වගේ දෙයක්.
    ඈයි අපි අපේ සල්ලි වලින් කාටවත් දිල, බොම්බ වලින් මරෙන්නෙ.

    අනිවාරෙන් මච්ං
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    මෙරට ප‍්‍රධාන පෙලේ ආහාර වෙළද සමාගම් කිහිපයක්ම හලාල් සහතිකය සැගවීමට හෝ ඉන් ඉවත් වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

    දුරකනතය ඔස්සේ ඇණැවුම් කර ආහාර නිවසටම ලබා දෙන සමාගම් ඉන් විශේෂ වන බවද වාර්තා වෙයි.
    මීට හේතුව වී ඇත්තේ එම සමාගම්වලින් පාරිභෝගිකයන් හලාල් නොමැති ආහාර ඉල්ලා සිටීමත් හලාල් ආහාර ප‍්‍රතික්‍ෂෙප කිරීමත්ය.

    මේ තත්වය මත අලාබ ලබමින් හලාල් තබාගෙන සිටීම හෝ හලාල් අතහැර ලාබ ලැබීම යන තෝරාගැනීම් කරන්නට සිදුව ඇති බව එම ව්‍යාපාරිකයන් කියති.

    මෙරට නීතිගත කර ඇති හලාල් සහතිකය ලබාගෙන ඇති සෑම ආහාර නිෂ්පාදන ශ්‍රී ලංකා සමාගමක් ම රුපියල් 6000 සිට ලක්ෂ 3 දක්වා වසරකට ගෙවිය යුතුය.

    ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%ට වඩා මුස්ලිම් නොවන ජනතාවක් ජිවතවුවත් තම නිෂ්පාදන හෝ භාණ්ඩ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල හලාල් සහතිකය ගැනීමට එම සංවිධානය විසින් සියලු ආහර නිෂ්පාදනයන් සඳහා පොළඹවා ඇත.

    එය හලාල් halal accreditation council ලෙස නම් කොට ඇති අතර හලාල් යනු ඉස්ලාමීය ආගමට අනුකූලව ලබා දෙන සහතිකයකි.

    මෙම සහතිකය කිසිම ඌරුමස් ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා ලබා නොදෙන අතර මෙම ආයතනය විසින් ලියාපදිංචි කොට ඇති සියලු සමාගම් සම්බන්ධ ක්‍රියාකාරිත්වය විගනනය කරන ලැබේ.

    හලාල් සහතිකය ලබා ගැනිමට වාර්ෂිකව එම නිෂ්පාදනයන් වලින් ලබා ගන්නා අති විශාල මුදලක් ඉස්ලාමීය රාජ්‍ය නොවන ආයතනයකට යන අතර මුස්ලිම් නොවන බහුතර ශ්‍රීලංකාවේ ජනතාව ඉස්ලාමීය සහතිකය ලබාගැනිමට අවශ්‍ය බදු මුදලකට දායකත්වය ලබාදීමට මෙමගින් පොලොබවා ඇත.

    ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය නිකුත් කරන ආයතනයේ විස්තරය මෙතනින්

    – Facebook