හලාල් නැති බිස්කට් එකක් හම්බවුනා

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නියමයි සහෝ... "හලාල්" පිටුදැකීමට BUMP එකක්. :yes:

    බේරුවල මොනිස් එක කියන්නේ ඉතින් තියන පරණම සිංහල බේකරියක් තමයි. දැන් ඒක මොනිස් සහ නිවු මොනිස් කියලා දෙකට කැඩිලා. නිව් මොනිස් එකේ සෙනග වැඩියි වගේ.

    ඔය වගේම, ගොඩාක් ටවුන් වල තියන සිංහල බේකරි වල එයාලම බිස්කට් හදනවා. මමත් එහෙම තමයි ගන්නේ. ඒ වගේම ලෑතර, සවුබර්, ඥානකතා, විස්කිරිඥඥා වගේ දේවල් වලට හුරුවෙලා දැන් නම් අර ලස්සන පැකට් වල තියන "හලාල්" බිස්කට් ඕනි නැද්ද මන්ද ...???
     

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    et halal mark eka tibunu tana sudu pata kottuwak tiyenawa.kotuwa atule kolapata dot ekak tiyenawa eka mokak da danwa da?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඊයේ මාස ගානකින් බිස්කට් එකක් කැවා.නොකා මැරුණත් හලාල් මගුල් කන්න පුලුවන්ද ඊට වඩා හොදයි ගු කනවා....ඉතින් මේකයි case එකක හලාල් නැති බිස්කට් වර්ගයක් හම්බ උනා monis bakers products තමයි මේක නිෂ්පාදනය කරන්නේ....ඊයෙමයි කෑවේ පට්ට රහයි.එක product එකක්වත් හලාල් නැහැ ....මොනිස් bakers ගැන දන්නා යහළුවෝ ඉන්නවනම් දැනුවත් කරන්න....මම ගත්තේ හොරණ විජේමාන්න food city එකෙන්....කන බොන කොට හොයලා බලලා කමු බොමු.....ජයවේවා !:yes::yes::yes:

    et halal mark eka tibunu tana sudu pata kottuwak tiyenawa.kotuwa atule kolapata dot ekak tiyenawa eka mokak da danwa da?


    E DANNE SHAKAMAYA AHARA KIYANNA NEDA?
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    44449042.jpg

    b_2012062216060019


    ca1.jpg

    Restaurants,Food city outlets,Laksala,Bakery,Shops, Petrols sheds within the Canowin Arcade opened for the convenience of travelers

    Even though the Southern Express Highway was an excellent answer to time consuming journey of travelers to the Southand beyond, there weren’t any place to fulfill other basic needs such as a restaurant, petrol shed or any other shops. However last week, a shopping complex called “Canowin Arcade” was opened by the President in order to fulfill all these needs of the travellers which is in par with those found in Highways found in developed countries. It includes two Food Cities, Gihan’s restaurant, shops to purchace clothes, Lak Sala, Dynamor restaurant Gills Café and an Italian Cafe. It is also reported that a branch of “New Monis” bakery too has been established within,which is a branch of the famous ‘New Monis’ bakery along Galle road in Maggona.
    It is located close to the Welipenna entrance by construction additonal lanes for vehilces to enter and depart very conveniently.The cost of he complex had been around Rs 400 million.
    It is reported that a friendly environment has been created where people could rest by been able to answer a call of nature and play grounds for the children too have been built with a petrol shed which is considered to be very important. ‘Canowin Arcade’ has been built in such a way with 6 entrances to the highway from Welipenna.
    This complex opened by the President which has been build together with more modifications to the Kottawa main entrace adding five entrances to the Kottawa entry point.
    Some of the photographs of the opening ceremony can be viewed from BELOW:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Okata halal thiyanava:yes:
    BALAPAN AS ARALA (MEWA THAMAYI HALAL THIYENA M AKURE BRANDS
    Ma's
    Spices

    Maam Brand
    Biscuit

    Maclee Brand
    Biscuit

    Maggi Brand
    Noodles (Instant, Plain, Flavoured)

    Mahaweli Chicken
    Abattoir

    Maliban Brand
    Milk Powder (Full Cream, Skimmed & High Calcium)

    Maliban Brand
    Biscuit

    Marina Brand
    Margarine, Spreads, Shortnings & Fat


    Marine / Bake Rich Brand
    Bakery Products

    Marmite
    Margarine, Spreads, Shortnings & Fat

    Marrybrown Restaurant
    Food Premise

    Master Bakers
    Biscuit

    Maxie's Brand
    Abattoir

    Mc Currie Brand
    Spices

    McDonald's
    Food Premise

    MD Brand
    Processed Fruits & Vegetable Products

    Mic Mac Brand
    Biscuit

    Milkmaid Brand
    Condensed Milk

    Milo Brand
    Malted Milk

    Mity Brand
    Sauce / Puree (Tomato, Garlic, Etc.)

    Mo Fruit Brand
    Fruit Juice, Nectar & Cordial

    Motha Brand
    Custard Powder & Pudding Mix

    Mum's Choice Brand
    Baby Rusks

    Munchee Brand
    Biscuit
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    මෝනිස් කියන්නේ ප්‍රසිද්ධ දකුණේ බිස්කට් කොම්පැණියක්, ඇගිලි බිස්කට්, වයින් බිස්කට්, ඥාන කථා, හුළං බිස්කට් ඔය වගේ ඒවා හදන තැනක් ඉස්සර මට මතකයි අපේ තාත්තා ගාල්ල පැත්තට ගියොත් අනිවා බැග් එකක් පිරෙන්න මෝනිස් බිස්කට් අරන් එනවා.

    අපේ ගෙදරදීද එම තත්වයම අත්විද ඇත්තෙමි...:D:D