හලාල් නැති බිස්කට්.
අද කෑවේ හලාල් නැති බිස්කට් එකක්... ඔයාලා එක්ක බෙදා ගන්න හිතුනා
සහෝ ඔය කථාව වගකීමෙන්ද කියන්නේ...Cherish eka Cargills la gaththa, eetha thawama parana stocks Cherish namin market ekata enawa.

සහෝ ඔය කථාව වගකීමෙන්ද කියන්නේ...![]()
Cherish eka Cargills la gaththa, eetha thawama parana stocks Cherish namin market ekata enawa.
