හලාල් නෙල්නා චිකන්

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    හලාල් නෙල්නා චිකන්

    ඔන්න එක උත්සාහයක් අපි දිනුම්. නෙල්නා චිකන්වල හලාල් සහතිකය අයින් කරගෙන. අනික් ඒවා වර්ජනේ දිගටම යමු. ජයවේවා සියලුම දෙනාට

    https://sinhala.srilankamirror.com/news/19802-2019-05-31-08-41-44
     
    • Like
    Reactions: dilshan87

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ වගේ හලාල් products ඔක්කොම වර්ජනේ කරන්න ඕනේ.. ඉවත් කරගත්ත උන්ට සහය දෙන්න ඕන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    halal.jpg

    yes good
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය හලාල් ක්‍රමවේදය පරික්ෂා කරන්න කොම්පැනිය ඇතුලේ වැඩට දාපු නානා වත් අයින් කලාද කියල බලන්න ඕනේ....

    :yes::yes::yes: