මාගේ හිතවත් සහෝදරයිණි,
ඔබගේ ප්‍රශ්ණයට පිළිතුර මෙයයි. ඉස්ලාම් දහමට අනුව, අනුමත නොකළ (හරාම්) දෙයක් ඉතාමත් වැදගත් අවශ්‍යතාවය මත භාවිතා කිරීමට අවසරය ඇත. උදාහරණයක් ලෙස කිවහොත් ඔබ කියා ඇති ආකාරයට ඉන්සියුලින් ඖෂධයක් වන බැවින් වෛද්‍යය උපදෙස් අනුව එය භාවිතා කිරීමට අනුමැතිය ඇත.
කන්න ඕන උනහම කබරයා තලගොයා උනා නේද බොල? උඹ්ල කියන විදිහට දෙයියෝ හරාම් කලා නම් මොකට ඕවට ඉඩ දුන්නද? ඕවට ඉඩ දෙනවා නම් මොකට හරාම් කලාද?



