හලාල් ප්‍රයෝගිකද

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මාගේ හිතවත් සහෝදරයිණි,

ඔබගේ ප්‍රශ්ණයට පිළිතුර මෙයයි. ඉස්ලාම් දහමට අනුව, අනුමත නොකළ (හරාම්) දෙයක් ඉතාමත් වැදගත් අවශ්‍යතාවය මත භාවිතා කිරීමට අවසරය ඇත. උදාහරණයක් ලෙස කිවහොත් ඔබ කියා ඇති ආකාරයට ඉන්සියුලින් ඖෂධයක් වන බැවින් වෛද්‍යය උපදෙස් අනුව එය භාවිතා කිරීමට අනුමැතිය ඇත.

කන්න ඕන උනහම කබරයා තලගොයා උනා නේද බොල? උඹ්ල කියන විදිහට දෙයියෝ හරාම් කලා නම් මොකට ඕවට ඉඩ දුන්නද? ඕවට ඉඩ දෙනවා නම් මොකට හරාම් කලාද?
 
  • Like
Reactions: ගමයා

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මුස්ලිම් ලා කිරිපිටි බොනවද? එහෙනං දැනගනිල්ලා කිරිපිටි සකස් කරනකොට ඒ ක්‍රියාවලියේ කොටසක් විදිහට ඌරු තෙල් මිශ්‍ර කරන බව. ඌරු තෙල් වලින් තමා කිරිපිටි නොඇලෙන පිටි බවට පත්කරගන්න අඩිතාලම දාන්නෙ.

ලොකුම විහිලුව තමා, එහෙම හදන මැලිබන් කිරිපිටි වල 'හලාල්' ලකුන ගහලා මුස්ලිමුන්ටම විකුනන එක. අයියෝ සල්ලි...
 
Ritchu

Member
Oct 21, 2009
73
4
0
36
සහෝදරයා ඔය කියන විදිහට ඌරු තෙල් මිශ්‍ර වීමක් වෙන්නට පුළුවන්. එහෙම බයක් හා සැකයක් තියෙන නිසා තමයි ඒවා මනාව අධ්‍යයනය කරලා ඌරු තෙල් මිශ්‍ර නොවන භාණ්ඩ වලට පමණක් හලාල් සතිකය නිකුත් කරන්නේ. ඒ කියන්නේ මේක ආහාරය සඳහා අනුමැතිය දෙයක් කියලා සහතිකය නිකුත් කෙරෙනවා.
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මුස්ලිම් ලා කිරිපිටි බොනවද? එහෙනං දැනගනිල්ලා කිරිපිටි සකස් කරනකොට ඒ ක්‍රියාවලියේ කොටසක් විදිහට ඌරු තෙල් මිශ්‍ර කරන බව. ඌරු තෙල් වලින් තමා කිරිපිටි නොඇලෙන පිටි බවට පත්කරගන්න අඩිතාලම දාන්නෙ.

    ලොකුම විහිලුව තමා, එහෙම හදන මැලිබන් කිරිපිටි වල 'හලාල්' ලකුන ගහලා මුස්ලිමුන්ටම විකුනන එක. අයියෝ සල්ලි...

    හරි කියමු බලන්න මේ කියන කිරි පිටි එක බෞද්ධයන්ට කැපයිද කියල...:rofl::oo:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    සහෝදරයා ඔය කියන විදිහට ඌරු තෙල් මිශ්‍ර වීමක් වෙන්නට පුළුවන්. එහෙම බයක් හා සැකයක් තියෙන නිසා තමයි ඒවා මනාව අධ්‍යයනය කරලා ඌරු තෙල් මිශ්‍ර නොවන භාණ්ඩ වලට පමණක් හලාල් සතිකය නිකුත් කරන්නේ. ඒ කියන්නේ මේක ආහාරය සඳහා අනුමැතිය දෙයක් කියලා සහතිකය නිකුත් කෙරෙනවා.

    ඉතිං මැලිබන් බිස්කට් වල තියෙන ඌරු තෙල් හලාල්ද?

    උඹලා පව් බං. උලම උඹලවත් රවට්ටනව.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සහෝදරයා ඔය කියන විදිහට ඌරු තෙල් මිශ්‍ර වීමක් වෙන්නට පුළුවන්. එහෙම බයක් හා සැකයක් තියෙන නිසා තමයි ඒවා මනාව අධ්‍යයනය කරලා ඌරු තෙල් මිශ්‍ර නොවන භාණ්ඩ වලට පමණක් හලාල් සතිකය නිකුත් කරන්නේ. ඒ කියන්නේ මේක ආහාරය සඳහා අනුමැතිය දෙයක් කියලා සහතිකය නිකුත් කෙරෙනවා.

    එතකොට මුස්ලිම් අය බොන ෆලුඩා ,නෙක්ටෝ වැනි බීම වලට හලාල් ලකුණ ලැබුනේ :P:Pහලාල් කියන සහතිකයත් පිලිගන්න බෑ නේද බන්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කන්න ඕන උනහම කබරයා තලගොයා උනා නේද බොල? උඹ්ල කියන විදිහට දෙයියෝ හරාම් කලා නම් මොකට ඕවට ඉඩ දුන්නද? ඕවට ඉඩ දෙනවා නම් මොකට හරාම් කලාද?

    මුස්ලිම් ලා කිරිපිටි බොනවද? එහෙනං දැනගනිල්ලා කිරිපිටි සකස් කරනකොට ඒ ක්‍රියාවලියේ කොටසක් විදිහට ඌරු තෙල් මිශ්‍ර කරන බව. ඌරු තෙල් වලින් තමා කිරිපිටි නොඇලෙන පිටි බවට පත්කරගන්න අඩිතාලම දාන්නෙ.

    ලොකුම විහිලුව තමා, එහෙම හදන මැලිබන් කිරිපිටි වල 'හලාල්' ලකුන ගහලා මුස්ලිමුන්ටම විකුනන එක. අයියෝ සල්ලි...

    :yes::yes::yes: