හලාල් වලට මෙච්චර බනින්නෙ ඇයි?

ඔබට හලාල්

  • අවශ්‍යයි

    Votes: 3 5.8%
  • අවශ්‍යය නැහැ

    Votes: 49 94.2%

  • Total voters
    52

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හලාල් වලට මෙච්චර බනින්නෙ ඇයි?

    1) විශ්වාසවන්තයිනි! ඔබ ( ඔබගේ) ගිවිසුම් පූර්ණ වශයෙන් ඉටු කරනු. (තවද) ඔබට (මින් පසු) කියනු ලබන දැය හැර, (වෙනත්) සිවුපා සතුන් ඔබට අනුමැතිය (හලාල්) දෙනු ලැබ ඇත්තේය.
    3) ඉබේ මැරුණු, ලේ , ඌරු මස්, අල්ලා නොවන දැයෙහි නම් පවසන ලද ආදිය, බෙල්ල මිරිකා මැරුණු අයද, පහර වැදී මැරුණු අයද, (ඉහල සිට) වැටී මිය ගිය අයද, අං වලින් අනිනු ලැබ මැරුණු ( සිංහ දත්, වීර නියපොතු වලින් යුත් මස් බුදින සතුන් වන සිංහයින්, කොටියන් දිවියන් වැනි) දඩයම් සතුන් විනිස් සපා (මැරුණු) දැයද, ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. (එහෙත් මෙම සතුන් දඩයම් කරන ලද) ඒවායෙන් (පණ පිටින් සිටින විටදී) නියම අන්දමින් ( බිස්මිල්ලාහ් කියා) ඔබ බෙල්ල කැපූ (කුර්බාන් කළ) දැය හැර. ( එසේ බෙල්ල කැපූ අය ආහාරයට ගත හැකිය. තවද පූජා කිරීම සඳහා) සිටුවන ලද (කුළුණු, කොඩි, පිළිරූ වැනි) දැය සඳහා කැපූ දැයද, දුන්නෙන් විද (නිමිති බලා) පංගු බෙදා ගැනීමද ( ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය) මේ සියල්ල පාපයන් වන්නේය.
    කුරාණයේ - පරිච්‍ඡේදය 5 : අල්- මයිදා ( ආහාර බන්දේසිය)

    හලාල් යනු මොකද්ද කියලා ඇත්තටම මම කියන්න කලින් ඔන්න ඉස්ලාම් ආගමේ ප්‍රධාන ග්‍රන්තයෙන් උපුටලා දැක්වුවා මොකද්ද මේ ඇත්තටම හලාල් කියන්නෙ කියලා. මොකද මේ ගැන ලොකු කතා කියන බොහෝ දෙනා මේ ගැන හරියට දැනගෙන නෙමෙයි කතා කරන්නෙ.

    මුස්ලිම් ජාතිකයන් අදහන ආගමට අනුව ඔවුන් ආහාරයක් ගැනීමට පෙර එය හලාල් ද ( හලාල් කියන්නෙ සහතිකය තියෙනවද කියලා නෙමෙයි) ඒ කියන්නෙ ඔය ඉහතින් කියපු අනුමත නොකරන ලද මාංශ අඩංගු නොවේද යන්න විමසා බැලිය යුතුයි. ඒ ගැන සොයා බැලීමේදී ප්‍රායෝගිකව ඇතිවෙන ගැටලු නිසා මෑතකදී ලංකාවේත් ඒ ගැන සොයා බලන්න පෞද්ගලික සංවිධානයක් පිහිටවාගන්නවා. ඒකෙ නම " ඕල් සිලෝන් ජමියියාතුල් උලමා".

    සිංහල මිනිස්සු හලාල් ප්‍රතික්ෂේප කිරීම ප්‍රායෝගික ද, සාධාරණද?
    එහෙම කරන්න හේතු කිහිපයක්ම තියෙනවා.

    1) කැමැත්තක් තුලින් ඉල්ලුමක් හටගන්නෙ නැහැ. ඒකට සැලසුමක් තියෙන්නත් ඕන.
    මොකද්ද ඒ කියන්නෙ කියලා බලමු, ඔබ කැමතියි බර්ගර් එකක් ගන්නකොට චීස් දාලා දෙනවා නම් නමුත් ඔබ ඒ සඳහා අමතර ගෙවන්න සූදානම් නැහැ. දුන්නොත් ගන්නවා නැත්තන් චීස් නැතුව කනවා. අපිට හලාල් තිබ්බට කමක් නැහැ. ප්‍රමිතියන් වැඩි වන තරමට අපි කැමතියි නමුත් අපිට අවශය නොවෙන දෙයක් වෙනුවෙන් අපි ගෙවන්න සූදානම් නැහැ.

    2) උලමා ආයතනය වාර්ශිකව ලබන කෝටි ගණනක ආදායමට මොකද ඇත්තටම වෙන්නෙ ඒ ගැන විනිවිධ භාවයක් කොහෙත්ම නැහැ.
    අපි හලාල් ගන්නකොට ඒකට අමතර මුදලක් ගෙවනවා, ඒ මුදල් උලමා ආයතනය හරහා කොහෙටද යන්නෙ. ඒවායෙන් මොනවද කරන්නෙ. අවසානයේ සිංහල මිනිස්සුම සිංහල මිනිස්සුන්ගේ වල කපා ගැනීමට වක්‍රාකාරයෙන් දායක වෙලා. මොකද කොච්චර සහජීවනයක් ගැන කතා කලත් ඔය යන කෝටි ගණන් සල්ලි කවදාවත් සිංහල මිනිහෙක් වෙනුවෙන් වියදම් කරන්නෙ නැහැ.

    3) මුස්ලිම් ජනගහණය තවමත් 9%යි. හලාල් අවශ්‍යතාව මුලු පාරිබෝගික සංඛ්‍යාවෙන් 9%යි
    9%ක අවශ්‍යතාවයක් වෙනුවෙන් ලබාගන්නා හලාල් සහතිකයේ පිරිවැය මුලු පාරි‍භෝගිකයන් මත ම පැටවීම සාධාරණීකරණය කරන්නේ කොහොමද.

    4) හලාල් යනු අල්ලා වෙනුවෙන් කැප දැයයි
    එසේ නම් අප බුද්ධ පූජාවකට , දානයට බුදුන්ට භික්ෂූන්ට කැප කරන්නේ කලින් 'බිස්මිල්ලාහ්' කියලා අල්ලා වෙනුවෙන් කැප කරපු දෙයක් නේද එය සාධාරණද

    5) SLS, ISO තත්ව සහතික වලින් ඉහත දෑ ආවරණය නොවේද
    ඌරු මස් අඩංගු නොවීම හැර ඉහත සඳහන් දැයින් බොහෝමයක් එස් එල් එස් හා අයි එස් ඕ වැනි පිලිගත් තත්ව සහතික මඟින් ආවරණය වෙනවා. මොකද කර්මාන්ත ලෙස ආහාර වර්ග පිලියෙල කරද්දී කිසි විටෙකත් ඔය ඉහලින් කියනවා වගේ දුනු වලින් විදලා, බෙල්ල මිරිකලා, උඩ ඉඳන් බිමට දාලා මරන්නෙ නැහැ. ඒවා නියමිත විදිහට ප්‍රමිතියෙන් සිද්ධ වෙනවා.

    එහෙනම් ඉහත කරුණු මත පැහැදිලි වෙනවා සිංහල ජනතාව හලාල් ප්‍රතික්ෂේප කිරීම ඉතාමත් සාධාරණ බව. එතකොට ‍හලාල් ගැන තවත් කරුණු කිහිපයක් තියෙනවා. ඒ ගැනත් අපි බලමු.

    * දෙවියන් විසින් ආහාර වර්ග නියම කර ඇත්නම් ඊට හේතු මොනවාද? (මතයක්)
    ඉස්ලාම් ආගමේ මුල් සමයේ හිටපු මිනිස්සු මළකුණු ආහාරයට ගැනීම නිසා නබි වරයාගේ අනුගාමිකයන් නිතර රෝගී වන්නට උනු නිසා එය වලක්වාගැනීමට ඉහත ආහාර තහනම් කර ඇත.

    * හලාල් අද වානිජකරණයට ලක්වෙලා
    හලාල් යන්න අද උලමා ආයතනය අලෙවි භාණ්ඩයක් බවට පත් කරගෙන අධික ලෙස මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගෙන් අධික ලෙස උපයන්නට පටන් අරන් තියෙනවා.

    * හලාල් මුට්ටිය දැමීමක් වෙලා
    ඔබ පිලිගත්තත් නැතත් මුස්ලිම් ජාතිකයන් ලොව පුරා පැතිරී ගියේ සංක්‍රමණ ස්වභාවයේ ආක්‍රමණ වලින්. ඒ ගමනෙදි රටක මුලින්ම තමන්ගෙ අනන්‍යතාව තහවුරු කරගන්න මුට්ටිය දැමීමක් විදිහට හලාල් සහතිකය ලබා දෙන ලෙස ඉල්ලනවා. ඒ හරහා මුස්ලිම් ජාතිකයන් ව්‍යාපාර වලට ඇතුල් කරමින් ඒ හරහා උපයන මුදලින් තමන්ගේ ඉලක්කයට මඟ පාදාගන්නවා.

    * ඒ වගේම රජය ද මේ අයද දැවැන්ත තර්කයක් ගොඩනගන්න හදනවා හලාල් ඉවත් කලොත් මැදපෙරදිග රටවලට සිදුකරන අපනයන හා ඒවායෙන් පැමිනෙන සංචාරකයන්ගේ අඩුවීමක් සිදුවේවිලු.
    ඔබ දන්නවා, මේ රටේ දේශීය විදේශිය වෙලඳපොළවල් දෙකම ඉලක්ක කරගෙන තේ නිශ්පාදනය කරනවා. නමුත් කිසිදවසක Export Quality Tea ඔබ සාමාන්‍ය වෙලඳ සැලක දැක තියෙනවාද? අපනයනය කරන භාණ්ඩ ඒ අයට අවශ්‍යය විදිහට ඒ අය ඉල්ලන ප්‍රමිතියට සකස් කරන්න ඒකෙන් අපිට ගැටලුවක් නැහැ. නමුත් අපනයන භාණ්ඩ සහ මෙරටට නිපදවන භාණ්ඩ වෙන් වෙන්ව තත්ව සහතික කරන්න බැහැ කියන එක නම් පුහු තර්කයක්.

    කොහොමටත් සිංහල මිනිස්සු කියන්නෙ නැහැ මෙහෙ හලාල් සහතික කරපු භාණ්ඩ හදන්නම එපා කියලා. ඒවා හදන්න නමුත් 9%ට හා අපනයනට ගැලපෙන පමණට. හලාල් ඉවත් කරන්න කියලා අති බහුතර සිංහල ජනතාවගෙන් රජයට පීඩනයක් එනකොට අපනයන හා සංචාරකයන් පලිහක් කරගැනීම උත්සහ කිරීම ලැජ්ජා සහගතයි.

    ඉතින් අවසාන වශයෙන් ඔබෙන් අහන්න තියෙන්නෙ
    ඔබට අනවශ්‍ය ප්‍රමිතියක් වෙනුවෙන් ඔබ මහන්සි වී උපයන ධනයෙන් කොටසක් වෙන් කරනවාද, ඔබ වෙහෙස වී උපයන ධනයෙන් කොටසක් වංචාකාර සමාගමක් පොහොසත් කිරීමට යොදවනවාද?

    තීරණය ඔබ අතේ...

    මුල් ලිපිය >> www.himakalhara.info
     
    Last edited:
    • Like
    Reactions: IPman

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Eka hariyata Me wage

    fwq148.jpg

    :rofl:
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Eka hariyata Me wage

    fwq148.jpg

    :rofl:


    නිකන් මෝඩ කතා කියන්න එපා ... හලාල් කියන්නේ මස් විතරද ? යෝගට් එකේ ඉදල වතුරබෝතලේ දක්වා දැන් හලාල්
    Bitch_Please_Vector2.png
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    eka oyage health ekata hoday machan ada lankadeepa paper eke me gena daala tibba ha menna

    zl6ivq.jpg
    :D

    කියන්නකො බලන්න මේ කියලා තියෙන ඒවා
    කුරාණයේ කොතනද තියෙන්නෙ කියලා?

    මේ උලමා බයිලා ගහන්නෙ හලාල් වලින් ගරපු සල්ලි ගඟ අඩු වෙයි කියලා බයට.
    මේවා මෙයාලම ගොතපු කතා.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කියන්නකො බලන්න මේ කියලා තියෙන ඒවා
    කුරාණයේ කොතනද තියෙන්නෙ කියලා?

    මේ උලමා බයිලා ගහන්නෙ හලාල් වලින් ගරපු සල්ලි ගඟ අඩු වෙයි කියලා බයට.
    මේවා මෙයාලම ගොතපු කතා.

    Halal Sambandayen da Ahanne Quranye e gena godak then wala sadahan wenawa yaalu.:yes:
    Ulama mekata baya wenta oni ne mekata bayawanna oni halal epa kiyana kattiya
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    OW Anumata dewal kaala anumata widhita renne :P

    මෙතන ඇවිල්ලා කෆීර්ලගෙ ත්‍රෙඩ් වල වාචාල කට ඇරලා ගඳ ගස්සන්නෙ නැතුව හලාල් බෙට්ට කාපන්.
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අවශ්‍යයි
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    3
    කවුද තුන් දෙනෙක්ට හලාල් ඕනිලු.
    කවුද මේ තම්බි තුන් දෙනා :rofl: