හලාල් කැප වන්නේ මුසල්මානුවන්ටයි. නමුත් එදා මස්වගේ දෙයකට හලාල් ලෙස සැලකුවත් මේ තරම් අන්තවාදීව මුස්ලිම් නොවන ජනතාව හූරාකන හලාල් මාපියාව ධනය සූරා කෑමකි. කුරාණයේ කොහෙවත් කියලා නෑ. අද යුරෝපා රටවල පාන් බිස්කට් කිරිවල හලාල් ගහලා නෑ. මුස්ලිම් අය අයිස් ක්රීම්වල හලාල් හොයන්නේ නෑ. අපට ඕනෑ හොද නිෂ්පාදන මිස, ආගම්වල ආහාර නොවෙයි. බහුතරයක් අකමැති හලාල් ලාංඡණය ඉවත් කර කලින් විදිහට අපට ඔබේ රසවත් හොද නිස්පාදන ලබා දීමට කාරුණික වන්න. නිෂ්පාදකයාට , පාරීභෝගිකයා නැතිදාට මොකටද නිෂ්පාදන?
posted more than 50times....