හලාල් වූ ගිණුම්

හලාල් ගිණුම් වසම


  • Total voters
    29

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හලාල් වූ ගිණුම්

    10645086_1545458139003489_6378461753022220852_n.jpg


    හලාල් වූ ගිණුම් වසමු
    කැමතියි
    අකමැතියි




    කට්ටිය දන්නවනේ දැන් ලංකාවේ බැංකු ඔක්කොම වගේ හලාල් වේගන යන බව, ඉතින් ඕකට විකල්පයක් විදියට දැනට අපිට පුලුවන් එකම දේ ධම්මික මහත්තයගේ සම්පත් ගිණුමකට මාරු වෙන එක. අපේ විරෝධතාව ඉදිරිපත් කරන්න හොඳම විධිය තමයි එකම දිනක අපේ හලාල් වූ ගිණුම් ටික වහල දාන එක. මේ වෙනකොට ගිනුම් රාශියක් සූදානම් බව ෆේස්බුක් පිටුවක දාලා තිබ්බා. මමත් ලෑස්තිකරන් ඉන්නේ ගිණුම වහලා දාන්න. මේ වගේ එකතු වෙන්න කට්ටිය තව ඉන්නවනම් ලෑස්ති වෙමුද?

    Code:
    https://www.facebook.com/1540037996212170/photos/a.1540045302878106.1073741828.1540037996212170/1545458139003489/?type=1
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ඔය හලාල් මගුලයි ෂරියා මගුලයි තහනම් කරන්න ඕනි. අන්තවාදය මුලික පියවරවල් ඕවා තමයි. ආගම් පාවිච්චි කරලා ප්‍රමිතිකරණය, මුල්‍ය ක්‍රම තහනම් කරන්න ඕනි.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,138
    113
    :lol: lankawe bahuthre 2035di muslim wena eka nawaththannath ba. lankaawe banku okkama halaal wena eka nawaththannath ba :sorry: mama nam mage uthsahaya athaaraiya machan api danatath paradayi
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩේ මේ දීපු චන්දෙ වෙනස් කරන්න බෑද?
    මම දුන්නේ අකැමතියි කියලා තියෙන එකට...මම හිතුවේ උබ අහලා තියෙන්නේ හලාල් ගිනුම් ඇති කරනවට කැමතිද කියලා..:oo:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අඩේ මේ දීපු චන්දෙ වෙනස් කරන්න බෑද?
    මම දුන්නේ අකැමතියි කියලා තියෙන එකට...මම හිතුවේ උබ අහලා තියෙන්නේ හලාල් ගිනුම් ඇති කරනවට කැමතිද කියලා..:oo:


    :angry::angry::angry:

    බෑ වගේ නේද බන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩේ මේ දීපු චන්දෙ වෙනස් කරන්න බෑද?
    මම දුන්නේ අකැමතියි කියලා තියෙන එකට...මම හිතුවේ උබ අහලා තියෙන්නේ හලාල් ගිනුම් ඇති කරනවට කැමතිද කියලා..:oo:

    ඔව් බන් මත එහෙමයි... වැරදි එකට දීලා තියෙන්නේ . ලැජ්ජාවට කට වහන හිටිය
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් උඹේ උනන්දුවට ස්තුතියි. ඒත් මේ ඉස්ලාමිය බැංකු අනුමත කරේ කොමර්සල් බැංකුවද නැහැ මහ බැංකුව . මහ බැංකුව පාලනය කරන්න්නේ කවුද මුදල් ඇමති. මුදල් ඇමති කවුද මහින්ද . ඔය බැංකු වහන්න කලියෙන් මහින්දව පන්නමු. දුක තමයි ඉස්ලාමිය බැංකු. දුකට හේතුව මහින්ද .
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩේ මේ දීපු චන්දෙ වෙනස් කරන්න බෑද?
    මම දුන්නේ අකැමතියි කියලා තියෙන එකට...මම හිතුවේ උබ අහලා තියෙන්නේ හලාල් ගිනුම් ඇති කරනවට කැමතිද කියලා..:oo:

    විලි ලජ්ජයි හෙට්ට-රී :eek:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචං ඔය හලාල් මගුලයි ෂරියා මගුලයි තහනම් කරන්න ඕනි. අන්තවාදය මුලික පියවරවල් ඕවා තමයි. ආගම් පාවිච්චි කරලා ප්‍රමිතිකරණය, මුල්‍ය ක්‍රම තහනම් කරන්න ඕනි.

    :yes: