හලාල් සතිකයෙන් උලමා ඉවත් වෙයි

aruna47

Well-known member
  • හලාල් සතිකයෙන් උලමා ඉවත් වෙයි

    601408_342678399166523_941588306_n.jpg


    හලාල් සහතිකය නිකුත් කිරීමෙන් ඉවත්වීමට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය තීරණය කර තිබෙනවා. එම සංවිධානයේ සාමාජික මොහොමඞ් ඉර්ෆාන් මවුලවිතුමන් වැඩි දුරටත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇති බවයි. හලාල් සහතිකය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ උද්ගතව ඇත්තේ මතභේදාත්මක තත්වයක්. හලාල් සහතිකය නිකුත් කිරීම පිළිබ`ද විවිධ පාර්ශව පක්ෂව සහ විපක්ෂව අදහස් දක්වමින් සිටිනවා. එලෙස ඉදිරිපත් වූ කරුණු සළකා බලා සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    f9eef4.jpg


    lionanimation-17.gif



    සිංහල ජාතිය නිවට ජාතියක් නෙමේ කියල උලමා තේරුම් ගත්තා
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold

    fathlaugh

    Member
    Feb 17, 2013
    31
    0
    0
    මචෝ !

    මේ ගූ ද? එහෙනම් එක හරාම්.

    අනේ යකෝ. ගිහින් උරු බෙටි කාපන් නරි නයි දේ !