හලාල් සතිකයෙන් උලමා ඉවත් වෙයි
හලාල් සහතිකය නිකුත් කිරීමෙන් ඉවත්වීමට සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය තීරණය කර තිබෙනවා. එම සංවිධානයේ සාමාජික මොහොමඞ් ඉර්ෆාන් මවුලවිතුමන් වැඩි දුරටත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇති බවයි. හලාල් සහතිකය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ උද්ගතව ඇත්තේ මතභේදාත්මක තත්වයක්. හලාල් සහතිකය නිකුත් කිරීම පිළිබ`ද විවිධ පාර්ශව පක්ෂව සහ විපක්ෂව අදහස් දක්වමින් සිටිනවා. එලෙස ඉදිරිපත් වූ කරුණු සළකා බලා සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිංහල ජාතිය නිවට ජාතියක් නෙමේ කියල උලමා තේරුම් ගත්තා

Last edited: