හලාල් සහ ප්‍රමිතිය
හලාල් සහ ප්‍රමිතිය අතර සම්බන්ධයක් නෑ.
හලාල් සහතිකය සමග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කිසිදු සම්බන්ධයක් නැහැ. SLS ප්‍රමිති සහතිකය ලබාදීමේදී එම නිෂ්පාදන සදහා හලාල් සහතිකය ලබා තිබීම හෝ නොතිබීම පිළිබද ගැටලුවක් නැහැ.
නමුත් අපි SLS ප්‍රමිති සහතිකය ලබාදෙන නිෂ්පාදන සදහා හලාල් සහතිකය ලැබී ඇති බව සදහන් නම් එම සහතිකය පරීක්ෂා කීරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කරනවා. ඒ හැර SLS සහතිකය හා හලාල් අතර කිසිදු සම්බන්දයක් නෑ. ඒ පිළිබද කිසිදු වගකීමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නැහැ.
ප්‍රමිති සහතිකය ලබා දීම මගින් එම ආහාර නිෂ්පාදනයේ තත්ත්වය පිළිබද සහතිකයක් සියළු පාරිභෝගිකයන්ට තහවුරු කිරීමයි සිදු වන්නේ. ඒ තුළින් එම ආහාර නිෂ්පාදනයේ සුරක්ෂිතතාව නිවැරැදිව දැනගන්න පුළුවන්. හලාල් සහතිකය මගින් සිදු වන්නේ මුස්ලිම් ජනතාවගේ පරිභෝජනයට සුදුසු ආහාර නිෂ්පාදන හදුනා ගැනීමට සැලැස්වීම පමණයි.
2013 .01.06 රන්දිව පුවත් පතට ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එසේ කියා තිබිණි. ඒ අනුව හලාල් සහතිකය කිසිදු ආකාරයකින් නිෂ්පාදනවල ප්‍රමිතිය තහවරු කරන එකක් නොවනද බව පැහැදිලි වේ. එහෙත් හලාල් සහතිකය නිකුත් කරන සමස්ථ ලංකා ජමියාතුල් උලමා පූජක සංවිධානය හලාල් සහතිකය රටට හදුන්වා දෙන්නේ ප්‍රමිති සහතිකයක් ලෙසයි. ඒ ගැන ඔවුන් නිකුත් කරන ලද පුවත්පත් වාර්ථා, හා වීඩියෝ පට වලද දැක්වේ. එසේනම් රජයේ නිල අනුමැතියකින් තොරව හලාල්, සහතිකය ප්‍රමිති සහතිකයක් ලෙස හදුන්වමින් උලමා සංවිධානය පාරිභෝගිකයන් නොමග යවා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) 1964 අංක 38 දරන ලංකා ප්‍රමිති කාර්යාංශ පනත යටතේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිති ආයතනය වේ. 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පනත මගින් ඉහත පනත අවලංගු කර ආදේශ කරනු ලබන තෙක් මෙම ආයතනය ලංකා ප්‍රමිති කාර්යාංශය යන නමින් ක්‍රියාත්මක විය. දැනට මෙම ආයතනය විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඉහත පනතට අනුව අමාත්‍යවරයා විසින් පත් කරන ලද මණ්ඩලයක් මගින් පාලනය වේ. යම් නිෂ්පාදනයකට SLS ප්‍රමිති සහතික නිකුත් කිරීම සදහා පිළිගත් තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කෙරේ. හලාල් නමින් හදුන්වාදෙන ව්‍යාජ ප්‍රමිති සහතිකය නිකුත් කිරීම සදහා එවැනි පිළිගත් කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය නොකරන අතර එය හුදු ආගමික උවමනාවන් මතම ක්‍රියාත්මක වන්නක් බව ඒ අනුව තහවුරු වේ.
අනිත් අතට බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ හලාල් හරහා සිදුවන ආර්ථික හූරා කෑමයි. එහෙත් ඒ පිටුපස තිබෙන්නේ ඊටත් වඩා බරපතල සැගවුණු දිගු කාලීන අරමුණකි. අමානුෂික ශාරියා නීතිය පිළිබදව කතා බහ වෙමින් පවතනි මේ අවස්ථාවේ බොහෝ අයකු නොදන්නවා වුවද මේ වන විට ශ්‍රී ලාංකික සමාජයත් ශාරියා නීතියට නිළ නොවන වශයෙන් යටත් කර තිබේ. 'හලාල්' යනු ශාරියා නීතිය අනුව දෙවියන්ට කැප කරන ලද, මුස්ලිම් ජාතිකයන්ට පරිභෝජනය සදහා අනුමත කල ආහාරයි. එහෙත් සුලුතර මුස්ලිම් පිරිසකගේ ආගමික අවශ්‍යතාවය මත සියලුම රට වැසියන්ට හලාල් පරිභෝජනය කරන්නට සිදුව තිබේ. මුලු මහත් ලාංකික සමාජය මත ශරියා නීතිය බලපවත්වා ඇත්තේ ඒ ආකාරයෙන්ය. හලාල්, ශරියා නීතියේ පඨමක අවස්ථාවයි. කුරිරු වධ බන්ධන වලට ලක් කරන ශාරියා දණ්ඩ නීතියට යම් සමාජයක් යටත් කරවීමේ මූලාරම්භයයි. එහෙයින් වහ වහාම හලාල් ප්‍රෝඩාව ලාංකීය සමාජයෙන් මුලින් උපුටා දැමිය යුතුය.
Sorry.com/fb 2013.01.12