හලාල් සහ ලන්කා ජී විහාරය..

sakunthalaawa

Banned
Feb 15, 2013
82
7
0
හලාල් සහ ලන්කා ජී විහාරය..

හලාල් සහ ලන්කා ජී විහාරය..

සින්හලයන් නගන පලමුවැනි චොදනාව වන්නෙ හලාල් මගින් සින්හල ජනතාවගෙ මුදල් සූර කමින් මුස්ලිම් පල්ලි සහ ආගමික කටයුතු සදහා මුස්ලිම්වරු ජනතාව පොලබවනවා කියන දෙ නම්, මෙකත් පොඩ්ඩක් හිතන්නකො..

ඔය පහලින් තියෙන්නෙ ජපානයෙ තියන ලන්කා ජී කියන විහාරය.. ජපානය කියන්නෙ මහායාන බුද්දාගම තියන රටක්. මෙ විහාරය තෙරවාදී ලන්කාවෙ මූලික කරගනිපු විහාරයක්.. මෙකෙ කාරය කුමක්ද???

හලාල් මගින් ලන්කාව තුල මුස්ලිම් ජනයා කරනු ලබන කාර්යම නොවෙද?? මෙයින් කෙරෙන්නෙ ඉන්දියාවෙ ඉදි කෙරෙන බෞද්ද විශ්ව විද්යාලයකට මුදල් සැපයිමයි.. ඉතින් කොහොමද හලාල් වැරදි වෙන්නත් ලන්කා ජී විහාරෙ වැඩෙ හරි වෙන්නත් හෙතුව...

මෙ ලොකෙ සියලුම ආගම් මුදල් මතයි යැපෙන්නෙ. එක බුද්දාගමටත් පොදු කරුනක්.. සිවුර දැක්ක පලියට සිමෙන්ති ගල් වැලි මිනිස්සු නිකන් දෙන්නෙ නැ.. ගොඩනැගිලි නැත්තම් ආගම ප්‍රචාරය කරන්න තැනක් නැ.. මෙ ඔක්කොටම සල්ලි ඔනා.. හාමුදුරුවොත්, පල්ලියෙ පියතුමාත්, ලෙබ්බෙත්, දෙවලෙ කපුවත් කරන්නෙ එකම දෙ.. මිනිස්සුන්ට බන කියලා, සල්ලි හොයනවා ආගම ප්‍රචාරෙට...

vihara.JPG
 
Last edited:

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ponnayo,,izzella japaneta gihin balahan,,japan rate thopi wage HAMBA marakkalunta residence or PR denne naneda??
    a ay,,thopi wage kalakanni hatta,,a samakami ratath winasa karala dana nisa,,
    yakow danne nattan ahaganin,,japanaya kiynne BUDU dahama pilipadina ratak,
    mahayana kiynne machan wenama sanga saba 2k,,danne nathi ulaw walata puka denne nathuwa gihin allage puka hodapan,,

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    mamay machan - dunne k

    ඇයි ඔයාට ඔයෙ ටික කුනු හර්ප නැතුව කියන්න බැරි.. සින්හල මිනිස්සු කියන්නෙ මුස්ලිම් මිනිස්සුන්ගෙ ඔලුව හොදලා කියලා ආගමෙන්.. එත් සාදාරනව තර්ක කලාම කුනු හර්ප කියනවා කියන්න දෙවල් නැති උනාම.. කෞද කියන්නෙ ජ්පානයෙ මුස්ලිම් අයට PR දෙන්නෙ නැ කියලා.. මෙ විහරයෙ කාර්ය එකයි කියලා මෙකෙ ඉන්න හාමුදුරුවො පිලිගන්නව.. එත් ඔයාට එක පිලිගන්න ලජ්ජයි..
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    මට තේරෙන්නෙ නැත්තෙ මේ උබලගෙ මෝඩ කමද නැත්නම් උපන්ගෙයි කපටිකමද කියල.
    ඔතන ඔය පන්සලෙන් එකතු කරනව ඇත්තෙ බෞද්ධයන්ගෙ සල්ලි සහ ඒව වියදම් කරන්නෙ බෞද්ධ වැඩකටයුතු වලට ඒත් උබල මේ හලාල් සහතිකයක් ඉස්සරහට දාගෙන කරන්නෙ බෞද්ධයන්ගෙ සල්ලි අරගෙන බෞද්ධයන්ගෙ කිසිම පිලිගැනීමක් නැති තෝපේ මුස්ලිම් ආගම ප්‍රචාරය කරන්න යොදවන එක. ඒකයි අපි කියන්නෙ තොපිට හලාල් ඔනෙ නම් තොපිවිතරක් ඒවට ගෙවපියවි අපේ සල්ලි හොරකම් කරන්නෙ නැතුව

    මෝඩ කපටි හරක් ටිකක් එක්ක මොන තර්ක කිරිල්ලක් ද තොපි අපේ ඉවසීම පන්නල අපේ මිදුල මැද රෙන්න එනකොට කුනු හර්ප විතරක් කියවල නැවතුනොත් ඇති.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔය ඉන්දියාවේ ඉදිවෙන බෞද්ධ විශ්ව විද්‍යාලය නලන්දාවම තමයි නම, එක හදන්න බෞද්ධ රටවල් ගොඩක් සහය දෙනවා. ලංකාව ඇතුළුව.

    කාලකන්නි මරක්කලයෝ නාලන්දාව ගිනිතිව්වා. බික්ෂුන් වනන්සේලා 6000ක් එකකම. නලන්දාව සති ගානක් ගිනි ගත්තා. හබුදුරුවරු පණපිටින් පුච්චලා තමයි මැරුවේ.....

    දැන් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවාද තමුන්ට?
     
    ඔයා වැඩෙ හරියටම දන්නෙ නැති පාටයි.. එත් අපි දන්නව එකතු කරන්නෙ ජපනුඟෙ සල්ලි බෞද්ද නිසා නෙමෙයි කියල..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කිසිම සාධාරනිකරණයන් අවශ්‍ය නෑ
    කිසිම ආදේශකයක් අවශ්‍ය නෑ
    හලාල් අපිට එපා
    තොපි හදන්නේ බලෙන් එක පටවන්න නම්
    තොපිගේ අවසානේ එයින් අරබෙනු ඇත

    මම අවධාරණයෙන් කියන්නේ
    උබල කොයි තරම් හලාල් සාධාරණීකරණය කලත් අපිට ඒක අවශ්‍ය නැත.

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    ඔය ඉන්දියාවේ ඉදිවෙන බෞද්ධ විශ්ව විද්‍යාලය නලන්දාවම තමයි නම, එක හදන්න බෞද්ධ රටවල් ගොඩක් සහය දෙනවා. ලංකාව ඇතුළුව.

    කාලකන්නි මරක්කලයෝ නාලන්දාව ගිනිතිව්වා. බික්ෂුන් වනන්සේලා 6000ක් එකකම. නලන්දාව සති ගානක් ගිනි ගත්තා. හබුදුරුවරු පණපිටින් පුච්චලා තමයි මැරුවේ.....

    දැන් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවාද තමුන්ට?

    එතකොට ඔයාල ගොඩනැගිලි හදන්න සල්ලි එකතු කොරනකොට එක පින්කමක්, මුස්ලිම් මිනිස්සු එකතු කරනකොට එක පවක් එහෙමද?
     
    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    කිසිම සාධාරනිකරණයන් අවශ්‍ය නෑ
    කිසිම ආදේශකයක් අවශ්‍ය නෑ
    හලාල් අපිට එපා
    තොපි හදන්නේ බලෙන් එක පටවන්න නම්
    තොපිගේ අවසානේ එයින් අරබෙනු ඇත

    මම අවධාරණයෙන් කියන්නේ
    උබල කොයි තරම් හලාල් සාධාරණීකරණය කලත් අපිට ඒක අවශ්‍ය නැත.

    මම කියන්නෙ නැ හලාල් හරි කියලා. එත් තමනුත් වෙන රටක එ වැඩෙම වෙන විදියකට කරන ගමන් අනිකා වැරදී කියන එක ගැනයි මම කිව්වෙ?

    ඔයා ඇත්තටම ඉන්නෙ England නම් ඔයා දන්නව ඇති Thames Viharaya ගැන.. එතන වෙන්නෙ ආගම ප්‍රචාරනයක් නෙමෙයිද?? මොකද එතනට එන ඔක්කොම ලන්කාවෙ අයම නෙනෙයිනෙ..
     
    Last edited:

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ඔයා වැඩෙ හරියටම දන්නෙ නැති පාටයි.. එත් අපි දන්නව එකතු කරන්නෙ ජපනුඟෙ සල්ලි බෞද්ද නිසා නෙමෙයි කියල..

    දැන් උබට මම කියපු ඒවට ඔච්චරමද කියන්න තියෙන්නෙ
    කෝ තොපි බෞද්ධ සලි හොරකම් කරල පල්ලි හදනව කියපු එකට උත්තර
    ජපනගෙ සල්ලි බෞද්ධද නැද්ද ඔනෙ නැහැ ඒත් මේ වගෙ වැඩකට බෞද්ධ හෝ වෙනත් ආගමක කෙනෙක් සල්ලි දෙන්නෙ ඒ වැඩේ ගැන පැහැදීමෙන් තමන්ගෙ කැමැත්තෙන් ඒත් තොපි අපේ සල්ලි ගන්නෙ හොරෙන් සහ අපේ කිසිම පැහැදීමක් නැහැ තොපි ඒ සල්ලි වලින් කරන දේවලට. දැන්වත් උබේ ටිකිරි මොලේට තෙරුනාද අපි ඇයි හලාල් වලට විරුද්ද කියල
     
    • Like
    Reactions: PMUB

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    එතකොට ඔයාල ගොඩනැගිලි හදන්න සල්ලි එකතු කොරනකොට එක පින්කමක්, මුස්ලිම් මිනිස්සු එකතු කරනකොට එක පවක් එහෙමද?

    මුස්ලිම් එවුන් සල්ලි එකතු කරන්න ඔනේ මුස්ලිම් උන්ගෙන් එහෙමත් නැත්නම් මුස්ලිම් ආගමට කැමති උන් ගෙන්, අපි බෞද්ධයොන් ගෙ නම් කිසිම කැමැත්තක් නැහැ මුස්ලිම් වැඩවලට සල්ලි යොදවන්න ඒක නිසා අපේ සල්ලි හොරකම් නොකර තොපිම හලල් කාපියව් අපිට කියල ඇරගෙන පස්සෙ කෙදිරිගාන්නෙ නැතුව
     
    මට කියන්න ඔයාට කොයි කඩෙකින්ද හලාල් තියන බඩු ගන්න කියලා බල කලෙ කියලා.. ඔයා අකමති නම් නොගෙන ඉන්න. මුස්ලිම් මිනිස්සු කවදාවත් වෙන ආගමක කෙනෙකුට හලාල් කැම ගන්න කියලා බල කරලා තියන තැනක් තියනවද?

    ඔතන තියෙන්නෙ කුහක කමයි.. නැතුව හලාල් නෙමෙයි.. කවදාවත් ඔයාට කඩෙක මුදලාලි කෙනෙක් බිස්කට් හරි මොකක් හරි කැමක් ඉල්ලපුවම ඔයාට හලාල්ම ගන්න කියලා පෙරැත්ත කරලා තියනවද.. අනේ.. හෙම කරපු අය ඉන්නවානම් පාරිබොගික අදිකාරියට කියන්න..
     
    Last edited:

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    මට කියන්න ඔයාට කොයි කඩෙකින්ද හලාල් තියන බඩු ගන්න කියලා බල කලෙ කියලා.. ඔයා අකමති නම් නොගෙන ඉන්න. මුස්ලිම් මිනිස්සු කවදාවත් වෙන ආගමක කෙනෙකුට හලාල් කැම ගන්න කියලා බල කරලා තියන තැනක් තියනවද?

    ඒක නෙ කියන්නෙ තොපි හැම වෙලේම බබා වෙන්න හදනව කියල මටනම් දැන් හිතෙන්නෙ හිත මතාම නොදරුවො වෙන්න එනව කියන
    යකෝ අපිකන බොන හැමැ දේකටම හලාල් ගහල එන කොට තොපි කියන්නෙ අපිට ඒව නොකා අල බතල හාරන් කන්න කියලද ?
    තොපිට හලාල් කරපුව කන්න ඔනෙ නම් එවට යන වියදම් තොපිම ගෙවල කාපියව් අපිටත් හලාල් කවල අපේ සල්ලි හොරා කන්නෙ නැතුව.
    මුන්ට සිංහලෙන් නම් මේව කියල වැඩක් වෙන්නෙ නැති පාටයි වෙනමම භාෂාවක් හොයාගන්න වෙනව කියල දෙන්න
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    එතකොට ඔයාල ගොඩනැගිලි හදන්න සල්ලි එකතු කොරනකොට එක පින්කමක්, මුස්ලිම් මිනිස්සු එකතු කරනකොට එක පවක් එහෙමද?

    itin yakoo api kiyanne ubalata palli hadanna ona nam salli ganin muslim ewungen mokada anith agam walin ganne........... oya nalandawa hadanna salli ganne boudda ayagen mokada japan kiyanne 100% buodda ratak. eke kawadawath muslim ayata PR denne nah.............:D:D
     
    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    මුස්ලිම් එවුන් සල්ලි එකතු කරන්න ඔනේ මුස්ලිම් උන්ගෙන් එහෙමත් නැත්නම් මුස්ලිම් ආගමට කැමති උන් ගෙන්, අපි බෞද්ධයොන් ගෙ නම් කිසිම කැමැත්තක් නැහැ මුස්ලිම් වැඩවලට සල්ලි යොදවන්න ඒක නිසා අපේ සල්ලි හොරකම් නොකර තොපිම හලල් කාපියව් අපිට කියල ඇරගෙන පස්සෙ කෙදිරිගාන්නෙ නැතුව

    මෙත්ත මෙතනයි ඔයාට වැරදුනෙ මිත්‍රයා.. මුස්ලිම් මිනිස්සුන්ට හලාල් අත්යවශ්ය දෙයක්. එක එයාලගෙ උවමනාවක්. එක හරිනෙ..

    ඉතින් එ ගොල්ලො සමස්ත company ඔක්කොටම කිව්ව, මුස්ලිම් මිනිස්සුන්ගෙ පරිබොජනයට කැම ගන්නෙ හලාල් තියනවානම් විත්‍රයි, ඔයලාගෙ company product Halaal certified කරනවනම් මුස්ලිම් මිනිස්සු ගන්න කැමතී කියලා..

    අන්න ඔතනයි ලස්සන සින්හළ පෙරෙතකම එලියට ආවෙ.. සින්හල company ඔක්කොම මුස්ලිම් මිනිස්සුන්ගෙ මාකට් එක අල්ලන්න ගැහුවා ලේබලෙ හලාල්..

    දැන් කියපන්කො වැරදි, ඉල්ලීම කරපු මුස්ලිම් මිනිහද, වැඩි ලාබෙ හෙව්ව සින්හලයද කියලා..
     
    Last edited:

    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    ඒක නෙ කියන්නෙ තොපි හැම වෙලේම බබා වෙන්න හදනව කියල මටනම් දැන් හිතෙන්නෙ හිත මතාම නොදරුවො වෙන්න එනව කියන
    යකෝ අපිකන බොන හැමැ දේකටම හලාල් ගහල එන කොට තොපි කියන්නෙ අපිට ඒව නොකා අල බතල හාරන් කන්න කියලද ?
    තොපිට හලාල් කරපුව කන්න ඔනෙ නම් එවට යන වියදම් තොපිම ගෙවල කාපියව් අපිටත් හලාල් කවල අපේ සල්ලි හොරා කන්නෙ නැතුව.
    මුන්ට සිංහලෙන් නම් මේව කියල වැඩක් වෙන්නෙ නැති පාටයි වෙනමම භාෂාවක් හොයාගන්න වෙනව කියල දෙන්න
    ඉස්සෙල්ලා පොස්ට් එකෙ මම මෙකට උත්තර දුන්න. මුස්ලිම් මිනිස්සු හලාල් ගන්න කියල ඔයාලට බල කලෙත් නැ. හලාල් certify වෙන්න කියල company වලට බල කලෙත් නැ.
     
    sakunthalaawa

    Banned
    Feb 15, 2013
    82
    7
    0
    උබලා අහක යන නයි රෙද්දෙ අස්සෙ දාගෙන කනවා කියනවා.. මුස්ලිම් මිනිස්සුන්ට කන්න වෙනම මුස්ලිම් company වලින් දැනටමත් බිස්කට් එකෙ ඉදන් තීන්ත බුරුසුවටම බඩු වෙනම හදනවා.. දැන් තියන ප්‍රශ්නෙ සින්හල උබලගෙ company කාරයො කැමති නැ මුස්ලිම් මාකට් එක නැති කරගන්න. නැත්තම් ඇත්තම කීව්වොත් උබලගෙ සින්හල company හලාල් අතහැරියා කියලා මුස්ලිම් උන්ට පාඩුවක් නැ. උන්ට කන්න වෙනම company දැන් තියන නිසා. පාඩු උබලගෙ මැලිබන් මුදලාලිටයි, ගමෙ කිරි ගොවියන්ටයි තමා..

    උබලට ඇත්තටම මෙ හලාල් එපා නම්, ඇයි මුස්ලිම් එවුන්ට බනින්නෙ.. කෙලින්ම කියපන්ක් ගිහින් සින්හල company CEO ලාට හලාල් අයින් කරන්න කියලා.. අන්න එතකොට උබලට අහගන්න පුලුවන් වෙයි ඇත්ත කතාව, කවුද අසරන කියලා..
     
    Last edited:

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    උබලා අහක යන නයි රෙද්දෙ අස්සෙ දාගෙන කනවා කියනවා.. මුස්ලිම් මිනිස්සුන්ට කන්න වෙනම මුස්ලිම් company වලින් දැනටමත් බිස්කට් එකෙ ඉදන් තීන්ත බුරුසුවටම බඩු වෙනම හදනවා.. දැන් තියන ප්‍රශ්නෙ සින්හල උබලගෙ company කාරයො කැමති නැ මුස්ලිම් මාකට් එක නැති කරගන්න. නැත්තම් ඇත්තම කීව්වොත් උබලගෙ සින්හල company හලාල් අතහැරියා කියලා මුස්ලිම් උන්ට පාඩුවක් නැ. උන්ට කන්න වෙනම company දැන් තියන නිසා. පාඩු උබලගෙ මැලිබන් මුදලාලිටයි, ගමෙ කිරි ගොවියන්ටයි තමා..

    ඔව් දැන් තොන්ඩුව බෙල්ල ලගට එන කොට කියනව ඇති එහෙම වෙනම හදනව කියල

    උබ කියන්නෙ මෙච්චර කල් ඔය මැලිබන් බිස්කට් වගේ කම්පැනි දියුනු උනෙ උබලට හලාල් කවපු නිසා කියනද? නිකන් උන විකාරෙන් දොඩවන්නෙ නැතුව හිටපන්.