හලාල් සහ ලන්කා ජී විහාරය..
හලාල් සහ ලන්කා ජී විහාරය..
සින්හලයන් නගන පලමුවැනි චොදනාව වන්නෙ හලාල් මගින් සින්හල ජනතාවගෙ මුදල් සූර කමින් මුස්ලිම් පල්ලි සහ ආගමික කටයුතු සදහා මුස්ලිම්වරු ජනතාව පොලබවනවා කියන දෙ නම්, මෙකත් පොඩ්ඩක් හිතන්නකො..
ඔය පහලින් තියෙන්නෙ ජපානයෙ තියන ලන්කා ජී කියන විහාරය.. ජපානය කියන්නෙ මහායාන බුද්දාගම තියන රටක්. මෙ විහාරය තෙරවාදී ලන්කාවෙ මූලික කරගනිපු විහාරයක්.. මෙකෙ කාරය කුමක්ද???
හලාල් මගින් ලන්කාව තුල මුස්ලිම් ජනයා කරනු ලබන කාර්යම නොවෙද?? මෙයින් කෙරෙන්නෙ ඉන්දියාවෙ ඉදි කෙරෙන බෞද්ද විශ්ව විද්‍යාලයකට මුදල් සැපයිමයි.. ඉතින් කොහොමද හලාල් වැරදි වෙන්නත් ලන්කා ජී විහාරෙ වැඩෙ හරි වෙන්නත් හෙතුව...
මෙ ලොකෙ සියලුම ආගම් මුදල් මතයි යැපෙන්නෙ. එක බුද්දාගමටත් පොදු කරුනක්.. සිවුර දැක්ක පලියට සිමෙන්ති ගල් වැලි මිනිස්සු නිකන් දෙන්නෙ නැ.. ගොඩනැගිලි නැත්තම් ආගම ප්‍රචාරය කරන්න තැනක් නැ.. මෙ ඔක්කොටම සල්ලි ඔනා.. හාමුදුරුවොත්, පල්ලියෙ පියතුමාත්, ලෙබ්බෙත්, දෙවලෙ කපුවත් කරන්නෙ එකම දෙ.. මිනිස්සුන්ට බන කියලා, සල්ලි හොයනවා ආගම ප්රචාරෙට...

Last edited: