හලාල් හුලාල් ..

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ත්‍රස්තවාදි ජමියා උලමා සංවිධානයට හලාල් මගින් මුදල් එකතු කිරිමට නිතිමය අවසරය ගැසට් ප්‍රත්‍රයකින් පිදු වගයි...


    145478_10201382815825411_729596429_n.jpg
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කෙසේ වෙතත් එකී ලිපියෙන් අප මතුකරන්නට උත්සාහ කළ කරුණ, එනම්, අන්තවාදය කවර මුහුණුවරින් ආවත්--දමිළ වේවා, ඉස්ලාම් වේවා, සිංහල වේවා--සහමුලින්ම පරාජය කළයුතු බව, වෙනුවට සමහර ගොබ්බයන් හලාල් සාධාරණීකරණය කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක් දරා තිබෙනු දක්නට ලැබිණි. මේ ටික ලියන්නේ අන්න එකී ඉස්ලාමික ගොබ්බයන්ගේ කටවල් වහනු පිණිස ය.

    2006 දෙසැම්බර් 13 වන දින නිකුත් කරන ලද අංක 1415/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්, සමස්ත ලංකා ජම්මියතුල් උලාමාවේ අවසරයකින් තොරව, "හලාල්" යන නම භාවිත කළ නොහැකි බවට, එවකට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති සරත් විජේසිංහ මහතාගේ අත්සනින් යුතුව නියෝගයක් නිකුත් කර තිබිණි. මෙය වනාහි, නිසි ප්‍රමිතියකින් තොරව, විවිධ නිෂ්පාදකයින් විසින් "හලාල්" නම භාවිත කිරීමෙන් මුස්ලිම් පාරිභෝගිකයින් වෙත සිදුවන අසාධාරණය වළක්වාලනු පිණිස දෙනලද වරප්‍රසාදයකි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මහරජ මිහිඳු රාජ්‍ය කරනා කල්හි වෙන්න රජ ලියන්නා වු කල්හි සිදුවීමක් නේද ?
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මහරජ මිහිඳු රාජ්‍ය කරනා කල්හි වෙන්න රජ ලියන්නා වු කල්හි සිදුවීමක් නේද ?
    ඔන්න ඉතින්.... ඔහොම නම කිව්වම අරුන් ඇවිල්ලා ගූ ඇන්පි පොන්නයෝ කියලම යාවි...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨා හලාල් නැවතූ බවත් ,පොන්නයා 2015 පැමින හලාල් නැවත් පටන් ගත් බලත්, ගූ ඇන් පී බැල්ලිගේ පුතුන් නොදනී...

    69994333_2506998175990314_8885017592767447040_n.jpg
     
    Last edited: