හලාල්_ඌරුමස්_කමු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Gami Gedara palayan.
    mn kiyana eka thiynne Athul Kotte Road eke.
    bangala handiyata meha :D
    pork eka sira.
    nittabuwe pol athu bath kade wadak na bn.gami gedara sira.balapnko kalama.

    අඩෝ පන්නිපිටියේ ගැමි ගෙදරන් මමත් කෑවා ගිය සතියේ.උන් බත් එක කොත ගහලා දෙනවා බන් දෙන්නෙකුටත් වැඩියි ඒ කෑම එක..:D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    :yes:පන්නිපිටියේ එකට පලයන්.සුපිරි.උබට ඌරු මස් කාලම එපා වෙයි.ඒ තරම් දෙනවා බත් එකට.ඔය තියෙන්නේ හට්ටියේ තෙල් පෑදිලා..:P

    14316755_517365741807567_7138528806652185453_n.jpg
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :yes:පන්නිපිටියේ එකට පලයන්.සුපිරි.උබට ඌරු මස් කාලම එපා වෙයි.ඒ තරම් දෙනවා බත් එකට.ඔය තියෙන්නේ හට්ටියේ තෙල් පෑදිලා..:P

    14316755_517365741807567_7138528806652185453_n.jpg

    අඩේ. කියල වැඩක් නෑ. රෝස් පාන් එහෙම දුසිමක් උනත් ඇබරුවහැකි මේකත් එක්ක.:D පන්නිපිටියේ කොතනද පොට් එක තියෙන්නේ කියපන්කො.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    දන්නා එකෙක් කියපන්කො කොළඹ අවට හොද බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් කන්න පුළුවන් පොට් එකක්. හයිලෙවල් රෝඩ් එකේ මහරගමට යනකං. මිගමු පාරේ වත්තලට යනකං. නුවර පාරේ බැලුම්මහරට යනකං තියෙන එකක්.



    nugegoda Jadi samaga game kama
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ අර කන්ද කපාපු හංදිය ලග නේද?

    අන්න හරි.:yes:මචං එකකුත් තියෙනවා ටිකක් එහාට වෙන්න ඕනනම්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Take away denawada bn?

    TAKE AWAY තමා බන් මමත් ගත්තේ.ගෙදර ගිහින් කාගන්න බැරුව බාගයක් ඉතුරු කරලා ෆ්‍රිජ් එකෙත් දැම්මා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,561
    113
    TAKE AWAY තමා බන් මමත් ගත්තේ.ගෙදර ගිහින් කාගන්න බැරුව බාගයක් ඉතුරු කරලා ෆ්‍රිජ් එකෙත් දැම්මා..

    Pork portion wenama gannawada?