පොෂ් නානල වෙන්න ඇති![]()
නනාලා එල කොල්ලෝ. අඩිය ගහලා, ජොයින්ට් එක ගහලා ඉන්නේ.
පොෂ් නානල වෙන්න ඇති![]()

රාළහාමි එහෙමද කන්නේ?![]()

another hambaya detected.




Gami Gedara palayan.
mn kiyana eka thiynne Athul Kotte Road eke.
bangala handiyata meha
pork eka sira.
nittabuwe pol athu bath kade wadak na bn.gami gedara sira.balapnko kalama.
Gami Gedara palayan.
mn kiyana eka thiynne Athul Kotte Road eke.
bangala handiyata meha
pork eka sira.
nittabuwe pol athu bath kade wadak na bn.gami gedara sira.balapnko kalama.

පන්නිපිටියේ එකට පලයන්.සුපිරි.උබට ඌරු මස් කාලම එපා වෙයි.ඒ තරම් දෙනවා බත් එකට.ඔය තියෙන්නේ හට්ටියේ තෙල් පෑදිලා..
පන්නිපිටියේ එකට පලයන්.සුපිරි.උබට ඌරු මස් කාලම එපා වෙයි.ඒ තරම් දෙනවා බත් එකට.ඔය තියෙන්නේ හට්ටියේ තෙල් පෑදිලා..
![]()
පන්නිපිටියේ කොතනද පොට් එක තියෙන්නේ කියපන්කො.Praneetha Game Bath Kade
201 Muhandiram's Rd, Colombo 00300
https://www.google.lk/maps/place/Pr...hUKEwiP7u2SzYreAhXJiywKHeqoAZ0Q_BIwDnoECAoQCw

අඩේ. කියල වැඩක් නෑ. රෝස් පාන් එහෙම දුසිමක් උනත් ඇබරුවහැකි මේකත් එක්ක.පන්නිපිටියේ කොතනද පොට් එක තියෙන්නේ කියපන්කො.
දන්නා එකෙක් කියපන්කො කොළඹ අවට හොද බ්ලැක් පොර්ක් කරියක් එක්ක බත් කන්න පුළුවන් පොට් එකක්. හයිලෙවල් රෝඩ් එකේ මහරගමට යනකං. මිගමු පාරේ වත්තලට යනකං. නුවර පාරේ බැලුම්මහරට යනකං තියෙන එකක්.
nugegoda Jadi samaga game kama
මේ අර කන්ද කපාපු හංදිය ලග නේද?
මචං එකකුත් තියෙනවා ටිකක් එහාට වෙන්න ඕනනම්.පුළුවන් නං හරියටම ලොකේෂන් එක දාපන්කෝ මචෝ
අන්න හරි.මචං එකකුත් තියෙනවා ටිකක් එහාට වෙන්න ඕනනම්.
Take away denawada bn?
TAKE AWAY තමා බන් මමත් ගත්තේ.ගෙදර ගිහින් කාගන්න බැරුව බාගයක් ඉතුරු කරලා ෆ්රිජ් එකෙත් දැම්මා..